Upwork money through Payoneer

KrishanL89

Well-known member
  • Sep 12, 2020
    9,055
    15,100
    113
    මචං,
    උබලා upwork එකේ වැඩ කරලා එන සල්ලි ලන්කාවට ගෙන්න ගන්නේ කොහොමද? මම පාවිච්චි කරන්නේ payoneer. ඒත් උන්ගේ exchange rates ගොඩක් අඩුයිනේ බන්. උන් අද දෙන්නෙ 195යි. ඒත් සම්පත් exchange rates 213. දන්න එවුන් පොඩ්ඩක් කියපන්කො payoneer ඇරෙන්න වෙන විදි මොනවද තියෙන්නෙ කියලා.
     
    baba-chuti

    Well-known member
  • Feb 27, 2017
    6,833
    9,555
    113
    මචං,
    උබලා upwork එකේ වැඩ කරලා එන සල්ලි ලන්කාවට ගෙන්න ගන්නේ කොහොමද? මම පාවිච්චි කරන්නේ payoneer. ඒත් උන්ගේ exchange rates ගොඩක් අඩුයිනේ බන්. උන් අද දෙන්නෙ 195යි. ඒත් සම්පත් exchange rates 213. දන්න එවුන් පොඩ්ඩක් කියපන්කො payoneer ඇරෙන්න වෙන විදි මොනවද තියෙන්නෙ කියලා.
    195 da bn dan rate eka?