Uber eats, no refund

Dezel X2

Well-known member
  • Mar 13, 2007
    1,479
    270
    83
    Colombo
    රිෆන්ඩ් වෙන්නෙ නැද්ද?? ඌබර් රයිඩ් වලටත් එහමනෙ බං. මගේ නම් ‍රයිඩ් එක බුක් කරපු ගමන් කාර්ඩ් එකෙන් ඩෙබිට් වෙනවා. ඩ්‍ර‍යිවර් එනකන් ශුවර් නෑනෙ. ඒ නිසා පික්මී තමයි යන්නේ!
     

    amila_mp

    Well-known member
  • Oct 25, 2007
    6,061
    1,686
    113
    ~ Note3One ~
    Uber ekata kawda ban card add karanne, dapu cards ayin karannath ba. Dawasak 9:00 PM dapu order eka awe 11.50 PM. edama idan cash on delivery vitharai.