උබලා කොහොමද පාඩම් කරන්නේ?

Vandey

Well-known member
  • Aug 9, 2014
    3,015
    1,631
    113
    Maths වගේ ගනන් හදන දෙවල් ඈරෙන්න, මතක තියාගන්න ඕන සබ්ජෙක්ට් කොහොමද උබලා පාඩම් කරන්නේ?

    මම නම් කරන්නේ නෝට්ස් ආයෙත් තව පොතක ලියනවා. එතකොට ටිකක් මතක හිටිනවා.
     
    Boole

    Well-known member
  • Nov 4, 2015
    5,770
    6,844
    113
    මම ම record කරලා ආයේ අහනවා.

    කියවපු දේ මගේ වචන වලින් මටම explain කරගන්නවා.

    ඒ Topic එක ගැනම තියෙන වෙන වෙන ආර්ටිකල් වගේ ඒවා කියවනවා.
     
    sureshdb

    Well-known member
  • Mar 26, 2021
    156
    242
    63
    Kandy
    නෝට් එකේ තියෙන එක වෙන කෙනෙක්ට උගන්නව වගේ කියවනව. ආයෙ ටික දවසකින් ඒවගෙන් ප්‍රශ්න හදල ඒවට උත්තර ලියනවා.
     
    Jim_Moriarty

    Well-known member
  • Jan 28, 2019
    9,120
    14,205
    113
    mama subject eke past paper ekak aran balanava.
    ita passe short note ekak gahanava,past paper eke prashna target karala.
    ehema past paper dekak vitara karankota idea ekak enava monava aluthen enna puluwan,monavada ahanne kiyala,
    ita passe mulu subject ekama mula idan balagena yanava....dan subject eke tiyena godak eva hurui,mathakayi.ita amatharava vadagath deyak thibboth ara note ekema dagannava.

    man full time vada karana gaman,part time degree ekak karanava.ekata ona salli thanikarama hoyanne freelancing valin,ithuru vena tika crypto valata danava.
    oya okkoma karalath adiyak gahanna,kella ekka kohe hari yanna,trip ekak yanna time ven karagannath time tiyeva.
    me vidiha mata vada karanava..
     
    timetraveler1921

    Well-known member
  • Jan 19, 2021
    1,057
    1,253
    113
    උඹ කරන්නෙ මහන්සිය වැඩි වෙන වැඩක්.

    උඹ දේවල් ඉගන ගනින් දැන ගන්න. නැතුව බලෙන් මතක තියා ගන්න නෙමෙයි. එහෙම හොයද්දි ඒවා පට්ටෙට මතක තියෙනවා. ඒත් අමාරු එකක් නම්
    කතාවක් ගොතා ගනින්.

    නැත්නම් උගන්නපන්. ඒත් බැරි නම් ප්‍රශ්න හදලා ෆ්ලෑෂ් කාඩ් ක්‍රමේට කරපන්​
     
    siripala1950

    Well-known member
  • Jan 23, 2018
    1,732
    2,502

    kohomada ade time manage karaganne :rolleyes:
     
    YESno

    Well-known member
  • Oct 21, 2020
    3,568
    7,411
    113
    උඹ අනිත් උන්ගෙ නෝට් ලියල දෙනවද
     
    Any.key

    Well-known member
  • Jul 13, 2017
    10,526
    12,938
    113
    Maths වගේ ගනන් හදන දෙවල් ඈරෙන්න, මතක තියාගන්න ඕන සබ්ජෙක්ට් කොහොමද උබලා පාඩම් කරන්නේ?

    මම නම් කරන්නේ නෝට්ස් ආයෙත් තව පොතක ලියනවා. එතකොට ටිකක් මතක හිටිනවා.
    මුලු නෝට් එකම?:shocked:
     
    Last edited:

    IKL

    Well-known member
  • May 29, 2018
    44,549
    15,088
    113
    Kadawatha
    මම ම record කරලා ආයේ අහනවා.

    කියවපු දේ මගේ වචන වලින් මටම explain කරගන්නවා.

    ඒ Topic එක ගැනම තියෙන වෙන වෙන ආර්ටිකල් වගේ ඒවා කියවනවා.

    • Haha
    Reactions: 577

    spunkyisii

    Well-known member
  • Apr 3, 2016
    10,777
    19,734
    113
    උඹ කරන්නෙ මහන්සිය වැඩි වෙන වැඩක්.

    උඹ දේවල් ඉගන ගනින් දැන ගන්න. නැතුව බලෙන් මතක තියා ගන්න නෙමෙයි. එහෙම හොයද්දි ඒවා පට්ටෙට මතක තියෙනවා. ඒත් අමාරු එකක් නම්
    කතාවක් ගොතා ගනින්.

    නැත්නම් උගන්නපන්. ඒත් බැරි නම් ප්‍රශ්න හදලා ෆ්ලෑෂ් කාඩ් ක්‍රමේට කරපන්​
    මේ ත්‍රෙඩ් එක දාපු එකාටයි මම මේ කියන්නෙ. මේ පොන්නය කියන ඒව අහල නිකන් ජීවිතේ අනාත කරගන්න එපා උබ මේකෙ අනික් උන් කියල තියන විදියට කරපන්. මේ හුකම විබාග fail වෙවී නන්නත්තාර වෙලා මදිවට අනික් උන්ට උපදෙසුත් දෙනව අනෙ අනේ හුත්තො උබත්. දෙනව දෙකක් පකයගෙ කන කැඩෙන්න කොල්ලො අමාරුවෙ දැම්මොත් එහෙම.
     
    timetraveler1921

    Well-known member
  • Jan 19, 2021
    1,057
    1,253
    113
    වද පොන්නයො මම ෆස්ට් ෂයි එක ෆේල් උනේ ඉගනගන්න බැරිකම නිසා නෙමෙයි. මේ ක්‍රම වැරදියි වගේ පේනවා නම් තෝ ඉගනගෙන නැති කිරියෙ රිංගන් ඉන්න ත්රීවිල් හුත්තෙක් වෙන්න ඕන. ඉගන ගත්ත උන් මේක දකිනව නම් තේරෙයි ඒවගෙ ඇත්ත නැත්ත. English medium කරන්න 6 ඉදන් මම මේවා පාවිච්චි කරේ. ත්‍රීවිල් පොන්ස් කරන්න පුළුවන් හුත්තක් කියපන් වද මීහරකා කනට ගහන්න මට? පුකේ ඇරවල යවන්නෙ තෝ :lol:

    මේ ත්‍රෙඩ් එක දාපු එකාටයි මම මේ කියන්නෙ. මේ පොන්නය කියන ඒව අහල නිකන් ජීවිතේ අනාත කරගන්න එපා උබ මේකෙ අනික් උන් කියල තියන විදියට කරපන්. මේ හුකම විබාග fail වෙවී නන්නත්තාර වෙලා මදිවට අනික් උන්ට උපදෙසුත් දෙනව අනෙ අනේ හුත්තො උබත්. දෙනව දෙකක් පකයගෙ කන කැඩෙන්න කොල්ලො අමාරුවෙ දැම්මොත් එහෙම.

    පොන්නයෙක් පරණ රිදුම් වේදනා ඇවිස්සිලා රෙන නිසා උඹට මේ ක්‍රම ගැන විශ්වාසයක් නො එන්න පුළුවන් නිසා මේ ටික ටයිප් කරේ.​

    දැන ගන්න අමතර පොත පත කියෙව්ව ම නෙට් එකේ සර්ච් කරා ම අවිදිමත් ව හොයාගත් දැනුම අනික්වට වඩා මතක තියෙනවා.

    දෙක උඹට රජවරු ගොඩක් මතක තියාගන්න ඕන නම් කතාවක් හදා ගනින් හිතපන් උඹ පොත පෙරළන කොට පොතේ ඉදන් විරිත්තනවා. එකෙක් උඹ පිටිපස්සෙන් බලන් ඉන්නවා. තව එකෙක් ජනෙලෙන් එබිල බලනවා ...... අන්තිම එකාට කලින් එකා එද්දි උඹ බය වෙලා පොත දාලා යනවා. එතකොට අන්තිම එකා උඹ පස්සෙන් එළවන් එනවා. උඹට කවදාත් උන්ගෙ නමුයි එන පිලිවෙලයි අමතක වෙන එකක් නෑ.
    ඒක නිර්මාණශීලි උන්ට විතරයි පුළුවන්.හිස්ට්‍රි පොතේ ඩච් පෝචුගීස් බ්‍රිටිෂ් වගේ උන්ගෙ කාලෙ ක්‍රොප්ස් වර්ග එකොනොමිකල් දේවල් වගේ තැන්වල නෝට් එකේ මම කාටුන් එකක් වගේ දේවල් ඇන්දා පොඩියට. ඒව විහිලු වගේ නිසා ඒ තැන් හොදට මතක තියෙනවා. ඒවා පැය ගණන් හිතල කරන්න ඕන දේවල් නෙමෙයි. උඹට එහෙම පට ගාලා හිතෙන්නෙ නැත්නම් ඇතෑරල දාපන්
    ඒක හරි යන්නෙ නැත්නම් ෆයින්මන් ටෙක්නික් එක කරපන්. ඒ විදියට වයිට් බෝඩ් එකට ගිහින් උගන්නපන්.

    අනිත් එක සමහර ප්‍රශ්න බයෝ වගේ පාඩම් කරන්න ඕන විෂයන්වලට පාඩමෙන් පාඩම් කෙටි ප්‍රශ්න හදලා ඒකට එහා පැත්තෙ උත්තර ලියල මතක තියා ගත්තෙ. ඒක බලන්න ගොඩක් වෙලා යන්නෙ නැති නිසා වෙන වැඩක් කරද්දි උණත් පුළුවන්. History වල Colebrook reforms manning reforms වගේ දේවල් මතක තියා ගත්තෙ ඔය විදියට..

    තව එකක් මයින්ඩ් මැප්.
    ලොකු පාඩමක් ගත්තම ඒකට අදාළ කොටස් එකට ජොයින්ට් කරලා මැප් එකකට දාපන්. එතකොට ඒ පාඩමෙන් ප්‍රශ්නයක් ආවම උඹට ඒකෙන් අහන්නෙ මොකක්ද කියල ඉක්මනට තේරෙනවා ඇර මැප් එකෙන් උඹට එකපාර මුළු පාඩම ම බර්ඩ් විව් එකෙන් පේන නිසා.

    ෆ්ලෑෂ් කාඩ් නම් මම දැනුත් කරන දෙයක්. සංඛ්‍යානය සමීකරණ ෆිසික්ස් අර්ථ දැක්වීම් වලට. ලේට්නර් ක්‍රමය කියල එකක් තියෙනවා ෆ්ලෑෂ් කාඩ් පාවිච්චි කරන විදිය ගැන වෙන ම ක්‍රමයක්.

    නිතර නිතර මොළේට දානවාට වඩා නිතර නිතර මොළෙන් ඇදලා ගනින් එතකොට තමයි පේපරේට ලියද්දි මතක් කරනකොට මතක් වෙන්නෙ. මතක් වෙන්න නියුරෝන පාත් වැඩ නැතුව යනවා මතක් කිරිම අඩුවෙන කරා ම. ඒකයි අර වනපොත් කරලත් රිසල්ට්ස් නෑ කියල කට්ටිය කියන්නෙ.
    උඹ කරල බලලා වෙනස වටහා ගනින්. පොන්නයෙක් රුන්නා කියල මේවා වැඩක් නෑ කියල හිතන්න එපා. උඹටයි පාඩුව.
    ඔය වගේ ක්‍රම පාවිච්චි කරා ඕලෙවල් කාලෙ. ඒලෙවල් නම් කෙලම උණා ඔය එකකවත් නොකරපු නිසා සහ ලව් කරන්න ගිහින් අම්බ ම විදියට නන්නත්තාර උණා. ළග දී ආපහු කරන්න ගත්තෙ. මේකෙ උන් බෑ බෑ කිව්ව. ඒත් අද මම සෑහෙන්න ම දුරක් ඇවිල්ල ඉන්නවා හිතුවෙ වත් නෑ එච්චර දුරක් එන්න පුළුවන් වෙයි කියල. ඒ කාලෙ මට කවදාවත් බැරි වෙයි කියල හිතපු ගොඩක් පාඩම් දවසින් ගොඩ දාලා තියෙනවා. ඒ ටික කිව්වෙ අර @spunkyisii පොන්නයාගෙ හෑල්ල දැකල උඹ මාව වැරදියට ජජ් කරන්න පුළුවන් නිසා
    ------ Post added on Aug 31, 2021 at 1:07 AM
     
    nilangapriyadarshana

    Well-known member
  • Feb 3, 2018
    779
    510
    93
    මේ ත්‍රෙඩ් එක දාපු එකාටයි මම මේ කියන්නෙ. මේ පොන්නය කියන ඒව අහල නිකන් ජීවිතේ අනාත කරගන්න එපා උබ මේකෙ අනික් උන් කියල තියන විදියට කරපන්. මේ හුකම විබාග fail වෙවී නන්නත්තාර වෙලා මදිවට අනික් උන්ට උපදෙසුත් දෙනව අනෙ අනේ හුත්තො උබත්. දෙනව දෙකක් පකයගෙ කන කැඩෙන්න කොල්ලො අමාරුවෙ දැම්මොත් එහෙම.
    අඩු ගානෙ උඹ උත්තරයක්වත් දෙන්න පුළුවන් කමක් තියෙද හුත්තො උගෙ උත්තරෙ ඇද කුද හොයන්න?
    කුහක කැරියා
     
    • Dislike
    Reactions: spunkyisii