මචන් මන් engineering degree එකක් තියෙන රජයේ සාපෙක්ශව හොද පඩි ගෙවන රස්සාවක් කරන්නෙ.
මෙකෙන් අයින් වෙලා Ausi Student වගේ ගිහින් PR එක ගොඩ දාගන්න එක ගැන උබලගෙ idea එක මොකක්ද?
අවුරුදු 6ක වගේ work experience එකකුත් තියෙනවා field එකේ