Vehicle Insurance Renewal

pazzy12

Well-known member
  • Feb 16, 2011
    5,408
    6,631
    113
    Gedara
    මගේ ඉන්ෂුරන්ස් එක ගියමාසේ ඉවර උනා. මම අලුත් කරන්න ගියාම උන් කීවා lock down අයින් කලාම එන්න කියලා.මම මෙහෙම ඉන්ෂුරන්ස් නැතුව වාහනය පදින එකේ වරදක් වේද?
    Cover note ekak tyenawada

    හොදම දේ GT ලොක්කා කීවාවගේ. තර්ඩ් පාටි එකක් දාලා සල්ලි ටිකක් පොතේ දලා තියන එක. මොකද ලක්ශ තුන හතරක damage එකක් උනා කියන්නේ පදින අපි ඉතිරිවේන්නෙත් නෑනේ. :lol: :lol::lol:
    Loan thiyena vehicles third party danna bane bn
    ------ Post added on Sep 3, 2021 at 4:44 PM
     
    • Sad
    Reactions: kasun090354t

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,079
    36,098
    113
    කෑගල්ල
    e kwe bn ???
    අපි ලක්ශ විස්සකට වැලිවේශන් කරලා තියේනම් වාහනේ කන්ඩම් උනොත්. උන් මොකද කරන්නේ. එහෙම උනොත් ඇත්තටම මොකද වෙන්නේ කියලා දන්නෙත් නෑ මන්. සල්ලිද දේන්නේ, වාහනයක් ද දේන්නේ. නැත්තම් වෙන මොකක්ද දේන්නේ කියලාවත්
     
    • Like
    Reactions: hodakolla

    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    මම දැන් සති 3 කට විතර කලින් renew කලා බන්.. ගාන නම් වෙනසක් උනේ නැහැ, ගිය අවුරුද්දෙ ගානමයි ආවෙ.. SLIC එකේ insurance එක තියෙන්නෙ..

    උන් මට call කරල අහල insurance එක renew කරල තිබුන , මාස 3 ක් ඇතුලත payment එක කරන්න ඒ ඇති කිවුව..
     
    Anemanda1

    Well-known member
  • Aug 30, 2016
    3,941
    2,992
    113
    Mekai practical nane ban. Mata dan parana quotation awa
    3.8m - 70k
    5m - 115k

    5m dammath eth under value. 6.5-7m wath danna wei. Ethakita insurance eka 150,000k wage ei ban

    ehema thamai ithin. ube karumeta oka condemned unoth ubata gewanne value karapu gana. poddak agent ekka katha karala balanna. ube athe thama thiyenne ithin wade.
     
    hodakolla

    Well-known member
  • Feb 14, 2017
    72,445
    1
    99,110
    113
    Leasing World
    අපි ලක්ශ විස්සකට වැලිවේශන් කරලා තියේනම් වාහනේ කන්ඩම් උනොත්. උන් මොකද කරන්නේ. එහෙම උනොත් ඇත්තටම මොකද වෙන්නේ කියලා දන්නෙත් නෑ මන්. සල්ලිද දේන්නේ, වාහනයක් ද දේන්නේ. නැත්තම් වෙන මොකක්ද දේන්නේ කියලාවත්

    mehemane bn oyage valuation eka laksha 20i kymu eth oya valuation eka danakota market eek wahane value eka laskaha 25i kymu ethakota oya wahane undervalue krala tyne ehema wlwaka oyata claim eka nodi inna plwn company eka ta
     
    • Wow
    Reactions: kasun090354t

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,818
    113
    මගේ ඉන්ෂුරන්ස් එක ගියමාසේ ඉවර උනා. මම අලුත් කරන්න ගියාම උන් කීවා lock down අයින් කලාම එන්න කියලා.මම මෙහෙම ඉන්ෂුරන්ස් නැතුව වාහනය පදින එකේ වරදක් වේද?
    monahri unoth okun kiyai renew karala na kiyala.

    mage wahaneth Covid hinda karanna une masayak dekak parakku wela. renew karanna giyama un ara mulin dine idan thamai renew kare.

    mama ahuwa dan eathana idan danne e kale oyala cover kale nane kyala.

    unta uttara na. ehema thamayi apita kiyal thiyenne Sir kiyanawa.
     
    • Wow
    Reactions: Amara_amare

    The hood

    Active member
  • Jan 15, 2018
    163
    128
    43
    දැනට තියන මාකට් ප්‍රයිස් එකට තමා කරන්න ඕනේ... නැත්තම් undervalue panalty එකක් වදිනවා ක්ලේම් වලදී

    මගේ ඉන්ෂුරන්ස් එක ගියමාසේ ඉවර උනා. මම අලුත් කරන්න ගියාම උන් කීවා lock down අයින් කලාම එන්න කියලා.මම මෙහෙම ඉන්ෂුරන්ස් නැතුව වාහනය පදින එකේ වරදක් වේද?
    පිස්සුද බන් lock down උනාට අපි වැඩ. සිස්ටම් දුන්නා ගෙදර ඉදලා වැඩ කරන්න කියලා. අඳාල ඒජන්ට් ට කථා කරලා අළුත් කරන්න.
    ------ Post added on Sep 3, 2021 at 5:22 PM
     
    • Like
    Reactions: Amara_amare

    pazzy12

    Well-known member
  • Feb 16, 2011
    5,408
    6,631
    113
    Gedara
    දැනට තියන මාකට් ප්‍රයිස් එකට තමා කරන්න ඕනේ... නැත්තම් undervalue panalty එකක් වදිනවා ක්ලේම් වලදී

    පිස්සුද බන් lock down උනාට අපි වැඩ. සිස්ටම් දුන්නා ගෙදර ඉදලා වැඩ කරන්න කියලා. අඳාල ඒජන්ට් ට කථා කරලා අළුත් කරන්න.
    ------ Post added on Sep 3, 2021 at 5:22 PM
    Ube insurance company eka mokakda

    Ceylinco da? mata 5M walata awe 72K, 8M walata 95K (SLIC)
    Mokakda wahane
    ------ Post added on Sep 3, 2021 at 5:55 PM
     
    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,079
    36,098
    113
    කෑගල්ල
    February Mata set wenne.. e weddi monaweida danna
    මොකුත් වෙන්නේ නෑ. තව්ත් වැඩිවේනවා මිසක්. රජයක් තිබ්බට පබයෝ වගේ. මිනිස්සු සූරන් කන්න තමා කට්ටියම බලන් ඉන්නේ. ඔකුනුත් ඔය මිල වැඩිකිරිමට සම්බන්ද ඇති ඔක්කොම එකතුවේලා අරින්නේ. කට්ටියම කතාවේලා 3rd party දාන්න තියේන්නේ. ඔකුන් හැදිගෑවිලා යන්න.
     
    • Like
    Reactions: sudathmadusanka

    The Chairman

    Well-known member
  • Jan 24, 2012
    2,359
    3,750
    113
    70
    Mage yaluwek uge 18 lkhs thibba wahane 30kata insure karala thibba. 13k wage wadi unai kiwwa. 20000 eka 33000
     
    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,363
    113
    ඕක මටත් ලොකුවටම තියෙන ප්‍රශ්නයක්. අඩුවෙන් දාලා කන්ඩෙම් උනොත් හික්කඩු යන්න තමා වෙන්නෙ. මම දාපු ගාන වගේ තුනෙක් දෙකකින් ගාන වැඩි වෙලා. කන්ඩෙම් උනොත් ඉවරයි මොකක් හරි වෙලා
     
    • Like
    Reactions: pazzy12

    pazzy12

    Well-known member
  • Feb 16, 2011
    5,408
    6,631
    113
    Gedara
    ඕක මටත් ලොකුවටම තියෙන ප්‍රශ්නයක්. අඩුවෙන් දාලා කන්ඩෙම් උනොත් හික්කඩු යන්න තමා වෙන්නෙ. මම දාපු ගාන වගේ තුනෙක් දෙකකින් ගාන වැඩි වෙලා. කන්ඩෙම් උනොත් ඉවරයි මොකක් හරි වෙලා
    සිරා. උබේ මොකක්ද ප්‍රිමියෝ එකක්ද? ලක්ශ 80,90ට ගත්ත ඒවා දැන් කෝටි 2යිනෙ 😑 ෆුල්ල් ඉන්ශුවරන්ස් එක කීයද?
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,230
    1
    4,018
    113
    Moratuwa
    අපි ලක්ශ විස්සකට වැලිවේශන් කරලා තියේනම් වාහනේ කන්ඩම් උනොත්. උන් මොකද කරන්නේ. එහෙම උනොත් ඇත්තටම මොකද වෙන්නේ කියලා දන්නෙත් නෑ මන්. සල්ලිද දේන්නේ, වාහනයක් ද දේන්නේ. නැත්තම් වෙන මොකක්ද දේන්නේ කියලාවත්

    කන්ඩම් වුනාම උබේ වාහනේ උන්ගේ යාඩ් එකට දාලා උබට ලක්ශ 20 දෙනවා. .

    පස්සේ කන්ඩම් වෙච්ච වාහනේ උන් වෙන්දේසි කරනවා. .
    පාට්ස් වුනත් එහෙමයි උන් වෙන්දේසි කරන්වා. .
     
    • Love
    Reactions: kasun090354t

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,079
    36,098
    113
    කෑගල්ල
    කන්ඩම් වුනාම උබේ වාහනේ උන්ගේ යාඩ් එකට දාලා උබට ලක්ශ 20 දෙනවා. .

    පස්සේ කන්ඩම් වෙච්ච වාහනේ උන් වෙන්දේසි කරනවා. .
    පාට්ස් වුනත් එහෙමයි උන් වෙන්දේසි කරන්වා. .
    ලක්ශ විස්ස දේනවානම් අවුලක් නෑ. මේ කියන විදිහට ඒකත් දේන්නේ නැති ලයින් එකක් යන්නේ.