Cover note ekak tyenawadaමගේ ඉන්ෂුරන්ස් එක ගියමාසේ ඉවර උනා. මම අලුත් කරන්න ගියාම උන් කීවා lock down අයින් කලාම එන්න කියලා.මම මෙහෙම ඉන්ෂුරන්ස් නැතුව වාහනය පදින එකේ වරදක් වේද?
Loan thiyena vehicles third party danna bane bnහොදම දේ GT ලොක්කා කීවාවගේ. තර්ඩ් පාටි එකක් දාලා සල්ලි ටිකක් පොතේ දලා තියන එක. මොකද ලක්ශ තුන හතරක damage එකක් උනා කියන්නේ පදින අපි ඉතිරිවේන්නෙත් නෑනේ.![]()
![]()
------ Post added on Sep 3, 2021 at 4:44 PM