කෝ සීනි ?

Kodiya97

Well-known member
  • Feb 22, 2018
    10,590
    22,740
    113
    අම්බකිස්ස
    FB_IMG_16307339300525538.jpg

    තත්වේ බරපතලයි.ලෙමන් පෆ් එක උඩට සීනී දාන එකත් නතර කරල ද?
    බිස්කට් එක උඩට සීනී දාන එකා කොරොනා නිසා වැඩට ගිහින් නැති ද?
     
    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,755
    12,889
    113
    ලංකාවේ.. ලංකාවේ
    View attachment 142427

    තත්වේ බරපතලයි.ලෙමන් පෆ් එක උඩට සීනී දාන එකත් නතර කරල ද?
    බිස්කට් එක උඩට සීනී දාන එකා කොරොනා නිසා වැඩට ගිහින් නැති ද?
    හිල් විදින එකා නම් ගිහින් වගේ නේ......... ඔක්කොම ටික තියන්නේ......... :ROFLMAO: :ROFLMAO: :ROFLMAO:
     
    hodakolla

    Well-known member
  • Feb 14, 2017
    72,445
    1
    99,112
    113
    Leasing World
    View attachment 142427

    තත්වේ බරපතලයි.ලෙමන් පෆ් එක උඩට සීනී දාන එකත් නතර කරල ද?
    බිස්කට් එක උඩට සීනී දාන එකා කොරොනා නිසා වැඩට ගිහින් නැති ද?
    Yakoo eka :lol: :lol: :lol:
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,074
    1
    100,747
    113
    34
    Kalutara
    පිරිසිදු කිතුල් පැණි, පිරිසිදු පොල් පැණි, යාපනේ තල් හකුරු...
    එහෙමත් ගණං යයි වගේ..
    කිතුල් හකුරු කියලා ගත්තා 200ක් දීලා අම්මෝ සීනි හැපෙනවා හෝසෙට.. 😣
     
    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,755
    12,889
    113
    ලංකාවේ.. ලංකාවේ
    කිතුල් හකුරු කියලා ගත්තා 200ක් දීලා අම්මෝ සීනි හැපෙනවා හෝසෙට.. 😣
    යකෝ සීනි 230 ට ගියහම 200 ට සීනි හකුරු ගන්න වෙන්නේ නෑ අලුත් සීනි ගණන් වලට. (අදින් පස්සේ නම් එන්න පුළුවන් ගැසට් එක නිසා...)
    උබ කිතුල් හකුරු කොච්චරක් ද ගත්තේ....? කිතුල් trade මාර්ක් කියල කිව්වමත් 700 -1000ක් කියනවා නේ කිලෝ එක.
     
    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,737
    21,030
    113
    adala nene
    View attachment 142427

    තත්වේ බරපතලයි.ලෙමන් පෆ් එක උඩට සීනී දාන එකත් නතර කරල ද?
    බිස්කට් එක උඩට සීනී දාන එකා කොරොනා නිසා වැඩට ගිහින් නැති ද?
    ඇත්ත කියපන් උබට දියවැඩියාව නේද
    සෑර්ගෙ ඔරකල් ඩේටා බේස් එකට ඒක අහුවෙලා දැන් උබට සීනි නැති ලෙමන් පප් තමා කඩෙන් හම්බ වෙන්නෙ :P :rofl:
    8e0cc698d6382312c55fe02dcd046672.gif
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,074
    1
    100,747
    113
    34
    Kalutara
    යකෝ සීනි 230 ට ගියහම 200 ට සීනි හකුරු ගන්න වෙන්නේ නෑ අලුත් සීනි ගණන් වලට. (අදින් පස්සේ නම් එන්න පුළුවන් ගැසට් එක නිසා...)
    උබ කිතුල් හකුරු කොච්චරක් ද ගත්තේ....? කිතුල් trade මාර්ක් කියල කිව්වමත් 700 -1000ක් කියනවා නේ කිලෝ එක.
    මෙන්න මේ ගෙවල් ගානේ යන ගෑනියෙක්ගෙන්. බර නම් දන්නේ නෑ. බැයවල් දෙකක්.
     
    • Like
    Reactions: TNHM

    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,755
    12,889
    113
    ලංකාවේ.. ලංකාවේ
    මෙන්න මේ ගෙවල් ගානේ යන ගෑනියෙක්ගෙන්. බර නම් දන්නේ නෑ. බැයවල් දෙකක්.
    පිස්සුද බන් උබලත් අහුවෙනවා නේ. හොද කිතුල් හකුරු බෑ දෙකක් කියන්නේ කොහොමත් 500 g වලට වැඩියි නේ. 200 ට කොහොමවත් ගන්න බෑ....
    අනික හොද කිතුල් හකුරු ඉටි වගේ මෙලෙක්, කටේ දැම්මම දිය වෙනවා, පාට ලා කහ/තැබිලි/ රන් පාටක් (ගූ පාට තමා ගැලපෙන්නේ ම).