තත්වේ බරපතලයි.ලෙමන් පෆ් එක උඩට සීනී දාන එකත් නතර කරල ද?
බිස්කට් එක උඩට සීනී දාන එකා කොරොනා නිසා වැඩට ගිහින් නැති ද?
හිල් විදින එකා නම් ගිහින් වගේ නේ......... ඔක්කොම ටික තියන්නේ.........View attachment 142427
තත්වේ බරපතලයි.ලෙමන් පෆ් එක උඩට සීනී දාන එකත් නතර කරල ද?
බිස්කට් එක උඩට සීනී දාන එකා කොරොනා නිසා වැඩට ගිහින් නැති ද?
Yakoo ekaView attachment 142427
තත්වේ බරපතලයි.ලෙමන් පෆ් එක උඩට සීනී දාන එකත් නතර කරල ද?
බිස්කට් එක උඩට සීනී දාන එකා කොරොනා නිසා වැඩට ගිහින් නැති ද?
ow sini ganane dnපිරිසිදු කිතුල් පැණි, පිරිසිදු පොල් පැණි, යාපනේ තල් හකුරු...
එහෙමත් ගණං යයි වගේ..
කිතුල් හකුරු කියලා ගත්තා 200ක් දීලා අම්මෝ සීනි හැපෙනවා හෝසෙට..පිරිසිදු කිතුල් පැණි, පිරිසිදු පොල් පැණි, යාපනේ තල් හකුරු...
එහෙමත් ගණං යයි වගේ..
යකෝ සීනි 230 ට ගියහම 200 ට සීනි හකුරු ගන්න වෙන්නේ නෑ අලුත් සීනි ගණන් වලට. (අදින් පස්සේ නම් එන්න පුළුවන් ගැසට් එක නිසා...)කිතුල් හකුරු කියලා ගත්තා 200ක් දීලා අම්මෝ සීනි හැපෙනවා හෝසෙට..![]()
ඇත්ත කියපන් උබට දියවැඩියාව නේදView attachment 142427
තත්වේ බරපතලයි.ලෙමන් පෆ් එක උඩට සීනී දාන එකත් නතර කරල ද?
බිස්කට් එක උඩට සීනී දාන එකා කොරොනා නිසා වැඩට ගිහින් නැති ද?

මෙන්න මේ ගෙවල් ගානේ යන ගෑනියෙක්ගෙන්. බර නම් දන්නේ නෑ. බැයවල් දෙකක්.යකෝ සීනි 230 ට ගියහම 200 ට සීනි හකුරු ගන්න වෙන්නේ නෑ අලුත් සීනි ගණන් වලට. (අදින් පස්සේ නම් එන්න පුළුවන් ගැසට් එක නිසා...)
උබ කිතුල් හකුරු කොච්චරක් ද ගත්තේ....? කිතුල් trade මාර්ක් කියල කිව්වමත් 700 -1000ක් කියනවා නේ කිලෝ එක.
පිස්සුද බන් උබලත් අහුවෙනවා නේ. හොද කිතුල් හකුරු බෑ දෙකක් කියන්නේ කොහොමත් 500 g වලට වැඩියි නේ. 200 ට කොහොමවත් ගන්න බෑ....මෙන්න මේ ගෙවල් ගානේ යන ගෑනියෙක්ගෙන්. බර නම් දන්නේ නෑ. බැයවල් දෙකක්.