🇱🇰 vs 🇿🇦 South Africa tour of Sri Lanka 2021 🏏🏏🏏

dilshan87

Well-known member
  • Apr 1, 2008
    11,191
    1
    6,248
    113
    Sri Lanka
    Gahuwa yako. Dinna Dinna.

    Bavuma giya eka thamai turning point eka. Un denna hitiyanam api kanawa.
    ------ Post added on Sep 2, 2021 at 11:13 PM
     

    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    හරියටම බැලුවොත් QDK & Ngidi තමයි නැත්තෙ.

    QDK T20 එනව නේද?
    යකෝ අපේ මැස්දිස්...දිගවල්ල හා අගුණයා..උනුත් නෑනේ
    තව කු.ජ.පෙ/ චන්දිමාල්/මැතිවුස්/මාන්නයා/ ඔය සෙට් එකම නෑනේ....
    හුච්ජ කොල්ලො අපේ ගැහුවේ