කෑන් එකේ ඔයිල් දාපු බයික් එකට ලූස් ඔයිල් දාන එක

social anxiety guy

Well-known member
  • Jan 3, 2016
    646
    878
    93
    ගත්ත දවසේ ඉදන් කෑන් එකේ එන ඔයිල් දැම්මේ. කෑන් එකක් ගන්න විදිහක් නැති නිසා ලූස් ඔයිල් දාන්න යන්නේ. එහෙම අවුලක් වෙන්නේ නැති වෙයිද? 10w30 කෑන් එකේ එකයි ලූස් එකයි කොලිටියේ වෙනසක් තියෙනවද?
     
    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,922
    1
    157,341
    113
    98
    හෝමාගම
    ලූස් ශුවර් නැති එක තමා වැඩේ, පරන ඔයිල් සුද්ද කරල දානව, ඩීසල් කලවම් කරනව, එක එක කතන්දර

    එක්කො යාලුවෙක්, හොදටම අදුරන තැනකින් ගන්න

    නැත්නන් ඔන්න ඔහෙ දාල, කර්ෆ්ව් අයින් කරපු ගමන් ආයෙ මාරු කරන්න.
    10/30 කියන්නෙ ස්කූටරයක් ද? එක කෑන් එකනෙ, ගාන බලන්න එපා
     
    පෝරිසාදයා

    Well-known member
  • Oct 24, 2011
    7,205
    9,812
    113
    බයික් එක අලුත් නම් ඔවා දාන්න එපා.. අවුරුදු 7-8 ක් පරණ බයික් වලට නම් අවුලක් නෑ ලොවෙත්..
     
    • Like
    Reactions: NRTG and TNHM

    malinga_roxxx

    Well-known member
  • Aug 19, 2009
    548
    354
    63
    Kelaniya
    ගත්ත දවසේ ඉදන් කෑන් එකේ එන ඔයිල් දැම්මේ. කෑන් එකක් ගන්න විදිහක් නැති නිසා ලූස් ඔයිල් දාන්න යන්නේ. එහෙම අවුලක් වෙන්නේ නැති වෙයිද? 10w30 කෑන් එකේ එකයි ලූස් එකයි කොලිටියේ වෙනසක් තියෙනවද?
    උබ කොහෙද ඉන්නේ???
     
    • Like
    Reactions: TNHM

    Undead

    Well-known member
  • Dec 14, 2009
    1,918
    743
    113
    OSAKA
    Sure thakin gannawa nam kisi wenasak naa ban.. can and loose oil both same.. kohomath barrel eken aragena can walata purawala seal gahala tamay bn seal can kiyala denne.. dekama ekay sure thanakin gaththoth.. specifications standards tynawa oil walata ewa ekay nm oni brand ekakuth awlak naha.. baya nathuwa sure place ekakin loose oil danna.. mak,castrol, caltex awlak naa..
     
    • Like
    Reactions: NRTG and TNHM

    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,155
    5,050
    113
    -In Darkness-
    ලූස් ඒවාගේ තියෙන්නේත් කෑන් වල තියෙන ඒවාම තමා. හැබැයි ඉතින් ඕක ලීටරේ මනින්න ගන්න පුනීලේ වෙන වෙන ඔයිල් ජාති තිබිලා මික්ස් වෙන්න පුලුවන්. ආයේ ඉතින් එක එක මගුල් කලවන් කරනවා අපේ පාහර හැත්ත ලාබ ගන්න. ඉතින් ගන්න මනුස්සයාගේ වාහනේ ඉවරයි. ශුවර් තැනකින් නෙමෙයි නම් ලූස් ගන්න එපා.
     
    Akithama

    Well-known member
  • May 24, 2014
    2,640
    2,547
    113
    හැම තැනම
    ලූස් ඒවාගේ තියෙන්නේත් කෑන් වල තියෙන ඒවාම තමා. හැබැයි ඉතින් ඕක ලීටරේ මනින්න ගන්න පුනීලේ වෙන වෙන ඔයිල් ජාති තිබිලා මික්ස් වෙන්න පුලුවන්. ආයේ ඉතින් එක එක මගුල් කලවන් කරනවා අපේ පාහර හැත්ත ලාබ ගන්න. ඉතින් ගන්න මනුස්සයාගේ වාහනේ ඉවරයි. ශුවර් තැනකින් නෙමෙයි නම් ලූස් ගන්න එපා.
    ශුවර් උනුත් මේ දවස් වල ශුවර් කරන්න බැ :no:
     
    • Like
    Reactions: TNHM

    todd2231048

    Well-known member
  • Apr 28, 2008
    12,823
    17,048
    113
    Ai ban oya shed wala tiyenne 1L ehema oil cans.

    Lose gannawata wada Ceypetco hari Servo hari oil cans walin ganna.

    Lose oil denma kiyala awlak wennena oil eka chater nettam. Eth godak welawata chater
    Man dawasak cypetco oil1k aran giyama service karana eka kiwwane ewa dalanan uta service karanna ba. U danne castrol witarai kiyala.
    ai ban cypetco oil wala awula mokakda?
     
    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,862
    113
    Man dawasak cypetco oil1k aran giyama service karana eka kiwwane ewa dalanan uta service karanna ba. U danne castrol witarai kiyala.
    ai ban cypetco oil wala awula mokakda?
    uta commission enne nathi eka, ekai godak shop/service station caltex, ceypetco hari naha kiyanne.
    Caltex Havoline 0W20 6000 ganakata full synthetic API SN Plus 4L can ekak ganna puluwan. Caltex kiyanne USA brand ekak, can eke gahala thiyana widiyata made in Sri lanka.
    Anik imported brand Rs 11,000-18,000 wage wenawa. Wikunana ekata honda comssion ekakuth denawa.
     
    todd2231048

    Well-known member
  • Apr 28, 2008
    12,823
    17,048
    113
    uta commission enne nathi eka, ekai godak shop/service station caltex, ceypetco hari naha kiyanne.
    Caltex Havoline 0W20 6000 ganakata full synthetic API SN Plus 4L can ekak ganna puluwan. Caltex kiyanne USA brand ekak, can eke gahala thiyana widiyata made in Sri lanka.
    Anik imported brand Rs 11,000-18,000 wage wenawa. Wikunana ekata honda comssion ekakuth denawa.
    Lokka Bike walata cypetco oil dammata awulak nadda?