ගත්ත දවසේ ඉදන් කෑන් එකේ එන ඔයිල් දැම්මේ. කෑන් එකක් ගන්න විදිහක් නැති නිසා ලූස් ඔයිල් දාන්න යන්නේ. එහෙම අවුලක් වෙන්නේ නැති වෙයිද? 10w30 කෑන් එකේ එකයි ලූස් එකයි කොලිටියේ වෙනසක් තියෙනවද?
උබ කොහෙද ඉන්නේ???ගත්ත දවසේ ඉදන් කෑන් එකේ එන ඔයිල් දැම්මේ. කෑන් එකක් ගන්න විදිහක් නැති නිසා ලූස් ඔයිල් දාන්න යන්නේ. එහෙම අවුලක් වෙන්නේ නැති වෙයිද? 10w30 කෑන් එකේ එකයි ලූස් එකයි කොලිටියේ වෙනසක් තියෙනවද?
ශුවර් උනුත් මේ දවස් වල ශුවර් කරන්න බැලූස් ඒවාගේ තියෙන්නේත් කෑන් වල තියෙන ඒවාම තමා. හැබැයි ඉතින් ඕක ලීටරේ මනින්න ගන්න පුනීලේ වෙන වෙන ඔයිල් ජාති තිබිලා මික්ස් වෙන්න පුලුවන්. ආයේ ඉතින් එක එක මගුල් කලවන් කරනවා අපේ පාහර හැත්ත ලාබ ගන්න. ඉතින් ගන්න මනුස්සයාගේ වාහනේ ඉවරයි. ශුවර් තැනකින් නෙමෙයි නම් ලූස් ගන්න එපා.

Man dawasak cypetco oil1k aran giyama service karana eka kiwwane ewa dalanan uta service karanna ba. U danne castrol witarai kiyala.Ai ban oya shed wala tiyenne 1L ehema oil cans.
Lose gannawata wada Ceypetco hari Servo hari oil cans walin ganna.
Lose oil denma kiyala awlak wennena oil eka chater nettam. Eth godak welawata chater
uta commission enne nathi eka, ekai godak shop/service station caltex, ceypetco hari naha kiyanne.Man dawasak cypetco oil1k aran giyama service karana eka kiwwane ewa dalanan uta service karanna ba. U danne castrol witarai kiyala.
ai ban cypetco oil wala awula mokakda?
Lokka Bike walata cypetco oil dammata awulak nadda?uta commission enne nathi eka, ekai godak shop/service station caltex, ceypetco hari naha kiyanne.
Caltex Havoline 0W20 6000 ganakata full synthetic API SN Plus 4L can ekak ganna puluwan. Caltex kiyanne USA brand ekak, can eke gahala thiyana widiyata made in Sri lanka.
Anik imported brand Rs 11,000-18,000 wage wenawa. Wikunana ekata honda comssion ekakuth denawa.