ටිකක් ගණන් එකක් ගනින් , බඩු හොදයි
meka thamayi mamath use karanne.. neoview gaththe... basic puthalata maru!!!ඒක තමයි මහත්තයො අපිට තියෙන එකම විනෝදෙ
Edit: but සිරාවට තියෙනව ෆ්රී හම්බෙච්ච එකක් මොකක් ගන්නකොටද හම්බුණේ කියල මතක නෑ
![]()
echchara ganan na ban... mama gaththe habai yakkala neoview eken.... brand new
------ Post added on Sep 8, 2021 at 8:55 AM
Logitech B100 ක් තියෙනව. ලෙෆ්ට් ක්ලික් කලාම රයිට් ක්ලික් වෙනව.
මං පාවිචිචි කරන Prolink mouse එකෙත් ඔය අවුල තියෙනවා. මේක නම් දැන් සැහෙන පාවිච්චි කරලා.Logitek lage 4-5K walata thiye dekama.සිංහළු, කවුද Fantech මීයෝ යූස් කරන්නේ? බ්‍රෑන්ඩ් එක හොඳයිද? මොනවද පාවිච්චි කරන Model එහෙම? X5s Zues ?
බජට් එක 3000 යි.. හොඳ මීයෙක් රෙකමන්ඩ් කරන්නකෝ මීයා අතගාන කට්ටිය...
සුමනාගෝමස් ගහන්න පුළුවන් හැබයි මිලි තත්පර ගානක් ඩිලේ එකක් හිටිනවා.
