VOG doctor Prof. Tiran Dias

Arcus

Active member
  • Aug 27, 2017
    281
    110
    43
    Prof. Tiran Dias කොහොමද? මෙයා හොදයිද? මේ doctor government hospital එකක වැඩ කරනවද? මේ VOG doctor එක්ක ඔයාලගේ experience තියෙනවනම් පොඩ්ඩක් කියන්න. Baby Delivery සදහා ඔයාලා Recommend කරන වෙන හොද VOG doctor කෙනෙක් ඉන්නවනම් ඒකත් කියන්න. Thanks guys.
     
    Voldemort Bro

    Well-known member
  • Jan 1, 2020
    9,865
    13,804
    113
    126
    Hogwarts
    Prof. Tiran Dias කොහොමද? මෙයා හොදයිද? මේ doctor government hospital එකක වැඩ කරනවද? මේ VOG doctor එක්ක ඔයාලගේ experience තියෙනවනම් පොඩ්ඩක් කියන්න. Baby Delivery සදහා ඔයාලා Recommend කරන වෙන හොද VOG doctor කෙනෙක් ඉන්නවනම් ඒකත් කියන්න. Thanks guys.
    babek hambena eka sathutak da bn? nidhasa netiwennadda
     
    • Like
    • Haha
    Reactions: Arcus and Roxxy2K

    Underground

    Well-known member
  • Oct 31, 2014
    3,524
    4,503
    113
    Prof. Tiran Dias කොහොමද? මෙයා හොදයිද? මේ doctor government hospital එකක වැඩ කරනවද? මේ VOG doctor එක්ක ඔයාලගේ experience තියෙනවනම් පොඩ්ඩක් කියන්න. Baby Delivery සදහා ඔයාලා Recommend කරන වෙන හොද VOG doctor කෙනෙක් ඉන්නවනම් ඒකත් කියන්න. Thanks guys.
    Doctor Vijith Vidhyabushana
    Docter Nishendra Karunanayake
    Doctor Sudeera Uduwela
    Doctor Prabodana Ranaweera
     
    rumesh.fbi

    Well-known member
  • May 31, 2009
    3,029
    4,819
    113
    Anomaly scan එක කරගත්ත එයාගෙන්. කළල අවස්තාවෙදි පොඩි අයගෙ තියෙන, එන්න පුලුවන් issues identify කරන්න පුලුවන් හොදම doctor කියල තමයි දන්නෙ. Ninewells, Hemas hospital වල ඉන්නව. උබට ඕනෙනම් echanneling booking එකක් දාන්න පුලුවන්. Gov වැඩ කරනවද දන්නෙ නෑ.
     
    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,819
    113
    Tiran Dias is one of the best ones. Even some other VOGs recommend him for special tests. We consulted him. He is friendly and at any time you can call him.
    But he prefers to do C-section than normal delivery.
     
    • Like
    Reactions: jeewan tk and Arcus

    Underground

    Well-known member
  • Oct 31, 2014
    3,524
    4,503
    113
    Doctor Vijith Vidhyabushana - The Best
    මමත් ඩොක්ටර් විජිත් රෙකමන්ඩ් කරනවා.. මගේ VOG ඩොක්ටර් විජිත්. හරිම හොඳ ඩොක්ටර් කෙනෙක්. නෝමල් ඩිලිවරි වලට මුල් තැන දෙනවා. තියටර් එකේ සිංදු කිය කිය රේඩියෝ එකක් දාගෙන මාර රිලැක්ස් විදියට ඔපරේශන්ස් වුනත් කරන්නෙ.. ක්ලිනික් වලදි උනත් ඕන දෙයක් අහන්න පුලුවන්.. අපේ එක්ස්පීරියන්ස් එක හැටිය්ට ඩොක්ටර් විජිත් කියන්නෙ දෙයියෙක්
     
    • Like
    Reactions: jeewan tk and Arcus

    dzero

    Active member
  • Nov 2, 2009
    432
    187
    43
    One of our relations also met this doctor and we too. So far seems he is good, but since I don't have experience with other doctors, can't do the comparison. But one time due to continuous vomiting of my wife, we call him and over the phone, he gave advice and prescriptions too.

    We are meeting him at Ninewells. But he is coming to Hemas, Leesons as well. As we know, he is working at Ragama hospital.
     
    • Like
    Reactions: Arcus

    Underground

    Well-known member
  • Oct 31, 2014
    3,524
    4,503
    113
    ගවර්මන්ට් හොස්පිටල් එකක ඩිලිවරි එක කරනවා නම් අනෙක් අය ගැන හොයලා වැඩක් නෑ.. ගවර්මන්ට් හොස්පිටල් නිස ඩොක්ටර් ටිරාන් චැනල් කරන්න. මම දන්න තරමින් මම කිව්ව අනෙක් ඩොක්ටර්ස් ලා කවුරුවත් ගවර්මන්ට් යන්නෙ නැහැ. ඩොක්ටර් විජිත් ලංකා හොස්පිටල් සහ නයින්වෙල්ස් පමණයි.
     
    • Like
    Reactions: Arcus and imhotep

    webhash

    Well-known member
  • Aug 8, 2016
    853
    511
    93
    Anomaly scan eka kre meyagen, Nine wells hospital eken, mata matha widiyata Ragama Hospital eke thamai doctor inne.

    Ape VOG Dr.Madura Jayawardane
     
    • Like
    Reactions: Arcus

    Bumbzy

    Well-known member
  • Jul 20, 2015
    1,603
    1,657
    113
    Galle
    Anomalies scan walata Dr. Tiran hodai..jugak wistara karanawa...we did the scan at sri katha galle 2018. At that time machan pora hugak wela aragena balala balala prashna tiyena than kerenna ona dewal ehema kiyanawa...he is a good one...dont know about gov practices...
     
    • Like
    Reactions: Arcus

    U.N.C.L.E

    Well-known member
  • Jul 21, 2021
    1,015
    1,648
    113
    විජිත් විද්‍යාභූශණ තමයි චාටර්ම. මගේ වයිෆ් මුලින්ම ප්‍රෙග්නන්ට් උන වෙලාවේ හැමෝම හොදයි කිව්ව නිසා ගිහින් චැනල් කලා. චැනල් එකට පෙන්නන්නම පැය 6කට වඩා හිටියා නයින් හාර්ට්ස් එකේ. ඊට පස්සෙ දවසක් වයිෆ්ට අමාරු උනා. බ්ලීඩ් වෙනව ඉවරයක් නෑ. මන් මූට කතා කරන්න බැළුවම ඌ නිවාඩුලු. එනකන් මුකුත් කරන්න බෑලු. මන් කිව්වා කෝඩිනේටින් ඉන්න කෙල්ලට මූට කතා කරලා අහපන් කියලා. මේ පකයා නිවාඩු නිසා ෆෝන් ආන්ස්වර් කරන් නැතිළු. මගේ අයියා කෙනෙක් හිටිය ඩොක්ට කෙනෙක්. මිනිහට කතා කලාම මිනිහා අදුරනවා භූශණයව. මිනිහා මට නොම්මරේ දුන්නා කතා කරන්න කියලා. ඒ නොම්මරේට කතා කරපුවම බුවා අන්ස්වර් කලා. මන් ප්‍රශ්ණෙ කියන්න පටන් ගන්න කොටම මගෙන් ඇහුවා කවුද නොම්මරේ දුන්නේ කියලා. මට බැන්නා මිනිහා නිවාඩු නිසා කරදර කරන්න එපා කියලා. අමාරුනම් ආසිරි එකට ගෙනියන්න කිව්වා. අයියටත් කියන්න කිව්වා මිනිහගෙ නොම්මරේ කාටවත් දෙන්න එපා කියලා. එහෙම කියලා ඌ ෆොන් එක කට් කලා. මං ගම්පහ හොස්පිටල් එකේ ඩොක්ට කෙනෙක්ටයි මිඩ්වයිෆ් ටයි කතා කරලා සිද්දිය කිව්වම දෙන්නම කිව්වා ඇදටම වෙලා බෙඩ් රෙස්ට් කරන්න කියලා. හවස් වෙද්දි අඩු නොවුනොත් ආයි කෝල් කරන්න කියලා පර්සනල් නොම්මරෙත් දුන්නා. හවස් වෙද්දි අඩු නෑ. මිඩ් වයිෆ් ඇවිල්ලා බැළුවා. ඩොක්ටට කත කලා. සිද්දිය කිව්වා. පුළුවන් තරම් ඉක්මනට හොස්පිටල් එකට ගන්න කිව්වා. අන්තිමට ගම්පහ හොස්පිටල් එකට එක්කන් ගිහින් තමයි වයිෆ්ව බේර ගත්තේ. බබා නැති උනා. මූ හොදයි ඔය ලෝකෙට පොශ් කියලා පෙන්නන්න හදන එවුන්ට.

    හොදම දේ ගෙවල් ලගම හොස්පිටල් එකේ වී.ඕ.ජී. ට පෙන්නන එක. මොකද හදිස්සියේ අමාරු උනොත් ඔය ලොන්තයො හොයන්න බෑ. ගෙවල් ලග හොස්පිටල් එකට තමා යන්න වෙන්නෙ. අනික අනිවාර්යෙන් මිඩ්වයිෆ්ට කියලා තියන්න ඕනේ. ඒ මිනිස්සු හොදයි. ඕන වෙලාවක උද්ව්වට එනවා.
     
    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,363

    Sorry for your loss bro.
     
    • Like
    Reactions: Arcus

    reddeckuka

    Well-known member
  • Nov 26, 2018
    3,106
    2,199
    113
    Prof. Tiran Dias කොහොමද? මෙයා හොදයිද? මේ doctor government hospital එකක වැඩ කරනවද? මේ VOG doctor එක්ක ඔයාලගේ experience තියෙනවනම් පොඩ්ඩක් කියන්න. Baby Delivery සදහා ඔයාලා Recommend කරන වෙන හොද VOG doctor කෙනෙක් ඉන්නවනම් ඒකත් කියන්න. Thanks guys.
    meya wada karanne ragama hospital eke
     
    • Like
    Reactions: Arcus