VOG doctor Prof. Tiran Dias

sureshn0

Active member
  • Dec 5, 2007
    187
    30
    28
    Dr. Tira is good. but eya wediya katha karanne. kiyana dewal parissamin ahaganna one.
    Gov yanawanam eya wediya care karanne na. Privat hospital nam hodata balanawa. Dr, Tiran godak welawata normal ganne na. but Operation ekath anith ayata wada hodai. Delivery eka sampurnayen balanna denna husband ta.

    Dr. Rasika Herath also good. He is very friendly. eka godak watinawa wife ta.

    uba koheda inne. Me dennama Ragama side eke practice karanne.
     
    • Like
    Reactions: Arcus

    White_Raven

    Well-known member
  • Dec 8, 2020
    244
    503
    93
    ඉන්න තැනට ළගම වෛද්‍යවරයෙක් සහ රෝහලක් තෝරගන්න. රජයේ රෝහල්වල ඉන්න VOG ලා ඔක්කොම වගේ හොදයි. ඒ වගේම ඉන්න පැත්තේ මිඩ් වයිෆ්වත් දැනුවත් කරන්න. පෞද්ගලික අංශය ගැන මට අත්දැකීම් නැහැ. රාජ්‍ය අංශයෙන් නම් මගේ බිරිදට උපරිමයෙන්ම සහාය ලැබුණා

    මේ වෛද්‍යවරයා එක්ක තමයි අපි සම්බන්ධ වුනේ- https://www.vog.lk/8-Dr-Chandana.Jayasundara
     
    • Like
    Reactions: ComradeR and Arcus

    sunlog

    Well-known member
  • Dec 9, 2012
    3,544
    1,571
    113
    sri rajasinha adawiya
    විජිත් විද්‍යාභූශණ තමයි චාටර්ම. මගේ වයිෆ් මුලින්ම ප්‍රෙග්නන්ට් උන වෙලාවේ හැමෝම හොදයි කිව්ව නිසා ගිහින් චැනල් කලා. චැනල් එකට පෙන්නන්නම පැය 6කට වඩා හිටියා නයින් හාර්ට්ස් එකේ. ඊට පස්සෙ දවසක් වයිෆ්ට අමාරු උනා. බ්ලීඩ් වෙනව ඉවරයක් නෑ. මන් මූට කතා කරන්න බැළුවම ඌ නිවාඩුලු. එනකන් මුකුත් කරන්න බෑලු. මන් කිව්වා කෝඩිනේටින් ඉන්න කෙල්ලට මූට කතා කරලා අහපන් කියලා. මේ පකයා නිවාඩු නිසා ෆෝන් ආන්ස්වර් කරන් නැතිළු. මගේ අයියා කෙනෙක් හිටිය ඩොක්ට කෙනෙක්. මිනිහට කතා කලාම මිනිහා අදුරනවා භූශණයව. මිනිහා මට නොම්මරේ දුන්නා කතා කරන්න කියලා. ඒ නොම්මරේට කතා කරපුවම බුවා අන්ස්වර් කලා. මන් ප්‍රශ්ණෙ කියන්න පටන් ගන්න කොටම මගෙන් ඇහුවා කවුද නොම්මරේ දුන්නේ කියලා. මට බැන්නා මිනිහා නිවාඩු නිසා කරදර කරන්න එපා කියලා. අමාරුනම් ආසිරි එකට ගෙනියන්න කිව්වා. අයියටත් කියන්න කිව්වා මිනිහගෙ නොම්මරේ කාටවත් දෙන්න එපා කියලා. එහෙම කියලා ඌ ෆොන් එක කට් කලා. මං ගම්පහ හොස්පිටල් එකේ ඩොක්ට කෙනෙක්ටයි මිඩ්වයිෆ් ටයි කතා කරලා සිද්දිය කිව්වම දෙන්නම කිව්වා ඇදටම වෙලා බෙඩ් රෙස්ට් කරන්න කියලා. හවස් වෙද්දි අඩු නොවුනොත් ආයි කෝල් කරන්න කියලා පර්සනල් නොම්මරෙත් දුන්නා. හවස් වෙද්දි අඩු නෑ. මිඩ් වයිෆ් ඇවිල්ලා බැළුවා. ඩොක්ටට කත කලා. සිද්දිය කිව්වා. පුළුවන් තරම් ඉක්මනට හොස්පිටල් එකට ගන්න කිව්වා. අන්තිමට ගම්පහ හොස්පිටල් එකට එක්කන් ගිහින් තමයි වයිෆ්ව බේර ගත්තේ. බබා නැති උනා. මූ හොදයි ඔය ලෝකෙට පොශ් කියලා පෙන්නන්න හදන එවුන්ට.

    හොදම දේ ගෙවල් ලගම හොස්පිටල් එකේ වී.ඕ.ජී. ට පෙන්නන එක. මොකද හදිස්සියේ අමාරු උනොත් ඔය ලොන්තයො හොයන්න බෑ. ගෙවල් ලග හොස්පිටල් එකට තමා යන්න වෙන්නෙ. අනික අනිවාර්යෙන් මිඩ්වයිෆ්ට කියලා තියන්න ඕනේ. ඒ මිනිස්සු හොදයි. ඕන වෙලාවක උද්ව්වට එනවා.

    ohoma chater un godak mata set wela tiyenawa. okkoma wage hamoma hodai kiyana aya. paya ganak inna ona. hariyata balanne ne. senaga wadi kamata ikmanata balala eliyata danawa. paya 5,6 polime innawa. doca gawa 1min wath inne ne. wadiya famous nathi una hodata balanawa. friendly. athdakimen kiyanne. sorry for the lost bro :(
     
    • Like
    Reactions: RLT4U and Arcus

    Mad Weera

    Well-known member
  • Oct 13, 2015
    5,322
    6,079
    113
    මමනම් වයිෆ්ව එක්කන් ගියේ ජනප්‍රිය නැති කෙනෙක් ගාවට
    ජනප්‍රිය අය ගාව හෙන වෙලා කට්ට කන්න ඕනේ
     
    Arcus

    Active member
  • Aug 27, 2017
    281
    110
    43
    babek hambena eka sathutak da bn? nidhasa netiwennadda
    Jeewithe eka eka states thiyenawane ban. Me state ekedi nidahasa tikak adu unath sathuta eta wada godak lokui. :-)
    Doctor Vijith Vidhyabushana
    Docter Nishendra Karunanayake
    Doctor Sudeera Uduwela
    Doctor Prabodana Ranaweera
    Thanks machan
    Thanks machan
    Doctor Vijith Vidhyabushana - The Best
    Thanks machan
    Anomaly scan එක කරගත්ත එයාගෙන්. කළල අවස්තාවෙදි පොඩි අයගෙ තියෙන, එන්න පුලුවන් issues identify කරන්න පුලුවන් හොදම doctor කියල තමයි දන්නෙ. Ninewells, Hemas hospital වල ඉන්නව. උබට ඕනෙනම් echanneling booking එකක් දාන්න පුලුවන්. Gov වැඩ කරනවද දන්නෙ නෑ.
    Thanks machan
    Dr. Trin Dias hodai. 4D Anomaly scanner walin eya tamai lankawen hodama doctor. babalage issuse ehema hariyatama kiyanawa. I had experienced.
    Thanks machan. (y)
    Tiran Dias is one of the best ones. Even some other VOGs recommend him for special tests. We consulted him. He is friendly and at any time you can call him.
    But he prefers to do C-section than normal delivery.
    Thanks machan
    Kelaniya medical faculty work karamme
    Thanks machan. Meka danagaththa eka watinawa.
    I don't know about him but Dr. Ajith Rajapaksha can be recommended
    Thanks machan
    මමත් ඩොක්ටර් විජිත් රෙකමන්ඩ් කරනවා.. මගේ VOG ඩොක්ටර් විජිත්. හරිම හොඳ ඩොක්ටර් කෙනෙක්. නෝමල් ඩිලිවරි වලට මුල් තැන දෙනවා. තියටර් එකේ සිංදු කිය කිය රේඩියෝ එකක් දාගෙන මාර රිලැක්ස් විදියට ඔපරේශන්ස් වුනත් කරන්නෙ.. ක්ලිනික් වලදි උනත් ඕන දෙයක් අහන්න පුලුවන්.. අපේ එක්ස්පීරියන්ස් එක හැටිය්ට ඩොක්ටර් විජිත් කියන්නෙ දෙයියෙක්
    Thanks machan. Godak aya me doctorwa recommend karala thibba. Oyage experience eka danagaththa eka watinawa.
    Thanks machan
    He is the best for scans. But we chose dr hemantha senanayke.
    Thanks machan.
    Dr. AJITH RAJAPAKSHA
    Thanks machan.
    One of our relations also met this doctor and we too. So far seems he is good, but since I don't have experience with other doctors, can't do the comparison. But one time due to continuous vomiting of my wife, we call him and over the phone, he gave advice and prescriptions too.

    We are meeting him at Ninewells. But he is coming to Hemas, Leesons as well. As we know, he is working at Ragama hospital.
    Thanks machan. Ragama hospital eke wada karanawa kiyala mama danagena hitiye na.
    ගවර්මන්ට් හොස්පිටල් එකක ඩිලිවරි එක කරනවා නම් අනෙක් අය ගැන හොයලා වැඩක් නෑ.. ගවර්මන්ට් හොස්පිටල් නිස ඩොක්ටර් ටිරාන් චැනල් කරන්න. මම දන්න තරමින් මම කිව්ව අනෙක් ඩොක්ටර්ස් ලා කවුරුවත් ගවර්මන්ට් යන්නෙ නැහැ. ඩොක්ටර් විජිත් ලංකා හොස්පිටල් සහ නයින්වෙල්ස් පමණයි.
    Thanks machan.
    Thanks machan
    Anomaly scan eka kre meyagen, Nine wells hospital eken, mata matha widiyata Ragama Hospital eke thamai doctor inne.

    Ape VOG Dr.Madura Jayawardane
    Thanks machan
    Thanks machan
    Anomalies scan walata Dr. Tiran hodai..jugak wistara karanawa...we did the scan at sri katha galle 2018. At that time machan pora hugak wela aragena balala balala prashna tiyena than kerenna ona dewal ehema kiyanawa...he is a good one...dont know about gov practices...
    Thanks machan
    විජිත් විද්‍යාභූශණ තමයි චාටර්ම. මගේ වයිෆ් මුලින්ම ප්‍රෙග්නන්ට් උන වෙලාවේ හැමෝම හොදයි කිව්ව නිසා ගිහින් චැනල් කලා. චැනල් එකට පෙන්නන්නම පැය 6කට වඩා හිටියා නයින් හාර්ට්ස් එකේ. ඊට පස්සෙ දවසක් වයිෆ්ට අමාරු උනා. බ්ලීඩ් වෙනව ඉවරයක් නෑ. මන් මූට කතා කරන්න බැළුවම ඌ නිවාඩුලු. එනකන් මුකුත් කරන්න බෑලු. මන් කිව්වා කෝඩිනේටින් ඉන්න කෙල්ලට මූට කතා කරලා අහපන් කියලා. මේ පකයා නිවාඩු නිසා ෆෝන් ආන්ස්වර් කරන් නැතිළු. මගේ අයියා කෙනෙක් හිටිය ඩොක්ට කෙනෙක්. මිනිහට කතා කලාම මිනිහා අදුරනවා භූශණයව. මිනිහා මට නොම්මරේ දුන්නා කතා කරන්න කියලා. ඒ නොම්මරේට කතා කරපුවම බුවා අන්ස්වර් කලා. මන් ප්‍රශ්ණෙ කියන්න පටන් ගන්න කොටම මගෙන් ඇහුවා කවුද නොම්මරේ දුන්නේ කියලා. මට බැන්නා මිනිහා නිවාඩු නිසා කරදර කරන්න එපා කියලා. අමාරුනම් ආසිරි එකට ගෙනියන්න කිව්වා. අයියටත් කියන්න කිව්වා මිනිහගෙ නොම්මරේ කාටවත් දෙන්න එපා කියලා. එහෙම කියලා ඌ ෆොන් එක කට් කලා. මං ගම්පහ හොස්පිටල් එකේ ඩොක්ට කෙනෙක්ටයි මිඩ්වයිෆ් ටයි කතා කරලා සිද්දිය කිව්වම දෙන්නම කිව්වා ඇදටම වෙලා බෙඩ් රෙස්ට් කරන්න කියලා. හවස් වෙද්දි අඩු නොවුනොත් ආයි කෝල් කරන්න කියලා පර්සනල් නොම්මරෙත් දුන්නා. හවස් වෙද්දි අඩු නෑ. මිඩ් වයිෆ් ඇවිල්ලා බැළුවා. ඩොක්ටට කත කලා. සිද්දිය කිව්වා. පුළුවන් තරම් ඉක්මනට හොස්පිටල් එකට ගන්න කිව්වා. අන්තිමට ගම්පහ හොස්පිටල් එකට එක්කන් ගිහින් තමයි වයිෆ්ව බේර ගත්තේ. බබා නැති උනා. මූ හොදයි ඔය ලෝකෙට පොශ් කියලා පෙන්නන්න හදන එවුන්ට.

    හොදම දේ ගෙවල් ලගම හොස්පිටල් එකේ වී.ඕ.ජී. ට පෙන්නන එක. මොකද හදිස්සියේ අමාරු උනොත් ඔය ලොන්තයො හොයන්න බෑ. ගෙවල් ලග හොස්පිටල් එකට තමා යන්න වෙන්නෙ. අනික අනිවාර්යෙන් මිඩ්වයිෆ්ට කියලා තියන්න ඕනේ. ඒ මිනිස්සු හොදයි. ඕන වෙලාවක උද්ව්වට එනවා.
    Thanks machan experience eka share karagaththata. I'm really sorry for your loss bro.
    Sorry for your loss bro.

    meya wada karanne ragama hospital eke
    Thanks machan
    Dr. Ajith Rajapaksha can be recommended
    Thanks machan
    Thanks machan
    Dr. Tira is good. but eya wediya katha karanne. kiyana dewal parissamin ahaganna one.
    Gov yanawanam eya wediya care karanne na. Privat hospital nam hodata balanawa. Dr, Tiran godak welawata normal ganne na. but Operation ekath anith ayata wada hodai. Delivery eka sampurnayen balanna denna husband ta.

    Dr. Rasika Herath also good. He is very friendly. eka godak watinawa wife ta.

    uba koheda inne. Me dennama Ragama side eke practice karanne.
    Thanks machan
    ඉන්න තැනට ළගම වෛද්‍යවරයෙක් සහ රෝහලක් තෝරගන්න. රජයේ රෝහල්වල ඉන්න VOG ලා ඔක්කොම වගේ හොදයි. ඒ වගේම ඉන්න පැත්තේ මිඩ් වයිෆ්වත් දැනුවත් කරන්න. පෞද්ගලික අංශය ගැන මට අත්දැකීම් නැහැ. රාජ්‍ය අංශයෙන් නම් මගේ බිරිදට උපරිමයෙන්ම සහාය ලැබුණා

    මේ වෛද්‍යවරයා එක්ක තමයි අපි සම්බන්ධ වුනේ- https://www.vog.lk/8-Dr-Chandana.Jayasundara
    Thanks machan.
    Thanks machan.
    ohoma chater un godak mata set wela tiyenawa. okkoma wage hamoma hodai kiyana aya. paya ganak inna ona. hariyata balanne ne. senaga wadi kamata ikmanata balala eliyata danawa. paya 5,6 polime innawa. doca gawa 1min wath inne ne. wadiya famous nathi una hodata balanawa. friendly. athdakimen kiyanne. sorry for the lost bro :(
    Thanks machan
    Mage duwawa hambenna pennuwe Dr. Tiran ta. Matanam Dr. hodatama hodayi. Mula idanma baluwe eya. Katha karanawa hari adui. Eth prashnayak ahuwoth hodata pahadili karala denawa.

    Adata hariyatama kellata aurudu 2 :love:
    Thanks machan. Delivery eka me Dr. Tiran ma karada? C-section da? Normal da?
    මමනම් වයිෆ්ව එක්කන් ගියේ ජනප්‍රිය නැති කෙනෙක් ගාවට
    ජනප්‍රිය අය ගාව හෙන වෙලා කට්ට කන්න ඕනේ
    Ow ehema dekuth thiyenawa. Thanks machan.
     
    Underground

    Well-known member
  • Oct 31, 2014
    3,524
    4,503
    113
    විජිත් විද්‍යාභූශණ තමයි චාටර්ම. මගේ වයිෆ් මුලින්ම ප්‍රෙග්නන්ට් උන වෙලාවේ හැමෝම හොදයි කිව්ව නිසා ගිහින් චැනල් කලා. චැනල් එකට පෙන්නන්නම පැය 6කට වඩා හිටියා නයින් හාර්ට්ස් එකේ. ඊට පස්සෙ දවසක් වයිෆ්ට අමාරු උනා. බ්ලීඩ් වෙනව ඉවරයක් නෑ. මන් මූට කතා කරන්න බැළුවම ඌ නිවාඩුලු. එනකන් මුකුත් කරන්න බෑලු. මන් කිව්වා කෝඩිනේටින් ඉන්න කෙල්ලට මූට කතා කරලා අහපන් කියලා. මේ පකයා නිවාඩු නිසා ෆෝන් ආන්ස්වර් කරන් නැතිළු. මගේ අයියා කෙනෙක් හිටිය ඩොක්ට කෙනෙක්. මිනිහට කතා කලාම මිනිහා අදුරනවා භූශණයව. මිනිහා මට නොම්මරේ දුන්නා කතා කරන්න කියලා. ඒ නොම්මරේට කතා කරපුවම බුවා අන්ස්වර් කලා. මන් ප්‍රශ්ණෙ කියන්න පටන් ගන්න කොටම මගෙන් ඇහුවා කවුද නොම්මරේ දුන්නේ කියලා. මට බැන්නා මිනිහා නිවාඩු නිසා කරදර කරන්න එපා කියලා. අමාරුනම් ආසිරි එකට ගෙනියන්න කිව්වා. අයියටත් කියන්න කිව්වා මිනිහගෙ නොම්මරේ කාටවත් දෙන්න එපා කියලා. එහෙම කියලා ඌ ෆොන් එක කට් කලා. මං ගම්පහ හොස්පිටල් එකේ ඩොක්ට කෙනෙක්ටයි මිඩ්වයිෆ් ටයි කතා කරලා සිද්දිය කිව්වම දෙන්නම කිව්වා ඇදටම වෙලා බෙඩ් රෙස්ට් කරන්න කියලා. හවස් වෙද්දි අඩු නොවුනොත් ආයි කෝල් කරන්න කියලා පර්සනල් නොම්මරෙත් දුන්නා. හවස් වෙද්දි අඩු නෑ. මිඩ් වයිෆ් ඇවිල්ලා බැළුවා. ඩොක්ටට කත කලා. සිද්දිය කිව්වා. පුළුවන් තරම් ඉක්මනට හොස්පිටල් එකට ගන්න කිව්වා. අන්තිමට ගම්පහ හොස්පිටල් එකට එක්කන් ගිහින් තමයි වයිෆ්ව බේර ගත්තේ. බබා නැති උනා. මූ හොදයි ඔය ලෝකෙට පොශ් කියලා පෙන්නන්න හදන එවුන්ට.

    හොදම දේ ගෙවල් ලගම හොස්පිටල් එකේ වී.ඕ.ජී. ට පෙන්නන එක. මොකද හදිස්සියේ අමාරු උනොත් ඔය ලොන්තයො හොයන්න බෑ. ගෙවල් ලග හොස්පිටල් එකට තමා යන්න වෙන්නෙ. අනික අනිවාර්යෙන් මිඩ්වයිෆ්ට කියලා තියන්න ඕනේ. ඒ මිනිස්සු හොදයි. ඕන වෙලාවක උද්ව්වට එනවා.
    ඔය හා සමාන සිද්දියක් මටත් වුනා... මම එකින් එක කියන්නම් විස්තරේ

    සෙනග සහ කාලය - සෙනග නම් වැඩියි. හැබැයි කෝඩිනේටර් මුලදිම කියනවා ඩොක්ටර් ට සෙනග වැඩියි ඒක නිසා නිතරම කෝඩිනේටර් ට කතා කරලා එන්න කියලා. ඒ ආවත් හදිසි සර්ජරීස් වලට එයා යනවාඅ බෙහෙත් කරන අතර තුරෙත්. විනඩි 40 පැය වගේ ගන්නවා සීසර් එකක් කරලා එන්න. අපිත් සමහර දවස් තිබ්බා 4.30 ට එන්න කිව්වම 9 වුන දවස් තිබ්බා.. ඒවා සාමාන්‍ය දේවල්. මොකද ඩොක්ටර් හැම සර්ජරි එකකටම හැම නෝමල් ඩිලිවරි එකකටම යනවා. ඉතින් ඒ වගේ තැනක කාලය සහ සෙනග ඉවසන්න වෙනවා.

    වයිෆ්ටත් බ්ලීඩ් වෙන ප්‍රශ්නෙ තිබ්බා. ඩොක්ටර් ට කත කරාම ඩොක්ට කිව්වෙ ඉක්මනට එක්කන් එන්න ඇවිල්ල ලේබර් රූම් එකට යන්න කියලා. ඊට පස්සෙ එතන ලේබර් රූම් එකෙන් ඩොක්ටර් ට කෝඩිනේට් කරල ට්‍රීට්මන්ට් කරනවා. අපි බයටම සමහර දවස් වලට මහ රෑටත් කතා කරා. ඩොක්ටර් කියන්නෙ ETU එක හරි ලේබර් රූම් එකට හරි යන්න ගිහින් එතනට කිව්වම එතන ඩොක්ටර් ලා බලල ඩොක්ටර් විජිත් ට කෝල් කරලා විස්තරේ කිව්වම ඩොක්ටර් ට්‍රීට්මන්ට් කරනවා.

    නිවාඩු දවස් - අපිට එක සතියක කොරෝනා වලට කලින් ඩොක්ටර් කලින්ම කිව්ව ඊලඟ මාසෙ සති සතියක් එයා නැහැ. ඒ කාලෙ ක්ලිනික් තියන අය සතියකට කලින් බලනවා හදිසිම අවස්ථාවක් වුනොත් එයාගෙ ඇසිසිටන්ට් ඩොක්ට බලනවා.

    ඩොක්ටර් පොඩ්ඩක් ලොකු සීන් වගේ තමා. මොකද ප්‍රෙග්නන්ට් වුන අලුත ඩොක්ටර් වැඩිය කෙයාර් කරන්නෙ නැහැ. මාස තුනට එයා බලන්නෙ හාට් බීට් එක වැඩ ද කියලා විතරයි. නැත්නම් හැම මාසෙම ස්කෑන් කර කර බලනවා. හැබැයි මොනවා හරි ඇහුවොත් එයා අනිවාර්යෙන්ම තේරෙන සින්හලෙන් තේරෙන උදා හරණ එක්ක පැහැදිලි කරනවා.. දවසක් අපි ඇතුලෙ ඉද්දි ඩොක්ටර් මදුරගෙන් කෝල් එකක් ඇවිල්ලා එයාගෙ පේශන් කෙනෙක් වත් බලන්න ලේබර් රූම් ගියා. මොකද අපි ඉස්සරහමයි කෝඩිනේටර් ට කිව්වෙ ඩොක්ට මදුරගෙ පේශන් කෙනෙක් ලේබර් රූම් එකේ ඉන්නවා එයාගෙ විස්තර ටික අරන් දෙන්න ඉක්මනට කියලා..

    එක එක අයට එක එක අත් දැකීම් ඇති... අපි මුල ඉඳලම ප්‍රයිවට් නයින් වෙලස් යනවා කියලා හිතපු නිසා අපි විජිත් ව තෝරගත්තා.. අපිට එහෙම බෑඩ් එක්ස්පීරියන්ස් එකක් නෑ..නමුත් ඩොක්ටර් ලොකු සීන් ගතියක් පෙන්නනවා. ඒ පොරගෙ මූනෙ හැටි.. මේ ත්‍රෙඩ් එක දාපු එක්කෙනාට මම කියන්නෙ ප්‍රයිවට් යනවා නම් ඩොක්ටර් ටිරාන් ගාවට යන්න. එයා හොඳ ඩොක්ටර් කෙනෙක් හැම අතින්ම. ප්‍රොෆෙසර් කෙනෙක් එයා. රාගම හොස්පිටල් එකේ තාම වැඩ. ගවර්මන්ට් හොස්පිටල් ඇත්තටම හොඳයි...
     
    Thanks machan. Mama danata hithan inne Prof. Tiran gaawata yanna. Man colombo inne machan. Prof. Tiran Ragama hospital eke kiyala ekkenek kiyala thibuna, duraine ekata yanna ba e hinda. Ninewells thama yanna hithan inne. Habai Secondary option ekakuth thiyaganna wei kiyala hithenawa me dawaswala corona seen ekath ekka. Hadisiyewath doctor positive unoth anaatha wenawa.

    ස්කෑන් වලට dr. ටිරාන් හොඳම.
    Thanks machan.
    ------ Post added on Sep 9, 2021 at 9:31 AM
     
    Underground

    Well-known member
  • Oct 31, 2014
    3,524
    4,503
    113
    Thanks machan. Mama danata hithan inne Prof. Tiran gaawata yanna. Man colombo inne machan. Prof. Tiran Ragama hospital eke kiyala ekkenek kiyala thibuna, duraine ekata yanna ba e hinda. Ninewells thama yanna hithan inne. Habai Secondary option ekakuth thiyaganna wei kiyala hithenawa me dawaswala corona seen ekath ekka. Hadisiyewath doctor positive unoth anaatha wenawa.

    කොරෝනා දවස් වල ඉතින් එහෙම රිස්ක් එකක් තියෙනවා නැත්තෙ නෑ.. ඒ රිස්ක් එක බැලුවොත් ටිරාන් ගවර්මන්ට් යන නිසා රිස්ක් එක වැඩියි. මොකද ගවර්මන්ට් වල සෙනග වැඩි නිසා ස්පෙශලි රාගම හොස්පිටල් එක නිසා.ඩොක්ටර් ලා දෙන්නෙක් චැනල් කරන්න කියන්න බැහැ ප්‍රැක්ටිකල් නැති වැඩක්. නයින් වෙල්ස් වගේ හොස්පිටල් එකක රිස්ක් එක අඩුයි මොකද එතන ඉන්නෙම බබාලා හම්බ වෙන්න ඉන්න අය. එයාලා කොහොමත් පරිස්සම් වෙන නිසාත් කොරෝනා ලෙඩ්ඩු ඇඩ්මිට් කරගන්නෙ නැති නිසාත් එතන පොඩි චාන්ස් එකක් තියෙනවා. ඩොක්ටලා කොහොමත් හයි සේෆ්ටි වැඩ. ඩොක්ටර් ගාව වාඩි වෙන්නවත් ඉඩ තියන්නෙ නැහැ.. අපි ගියත් හිටගෙන තමා ඉන්නෙ. ඒ හැම දේම කරන්නෙ පේශන්ට් ලගේ ආරක්ශාව වෙනුවෙන්. මේ කාලෙ ඉතින් දරුණු කාලයක්. ටිරාන් ඩොක්ටර් පොසිටිව් වුනත් එයා වෙන ඩොක්ටර් කෙනෙක් ගාවට හරි යොමු කරයි රාගම. මොන දේ කරත් ඉතාම පරිස්සම් වෙන්න. පුලුවන් තරම් වයිෆ් ගෙන් ඈතින් ඉන්න. වෙන වෙනම කාමර දෙකක නිදියගන්න.
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,655
    113
    කැළෑ පොජ්ජේ
    Dr. UDP Rathnasiri hodai :yes:

    Api channel kara...he is good. He works at castle I guess. Habai nawaloka eke api nam channel kare machan.

    Friendly ekkenek..wifeta pandara amaru unama doc ta call kara...eya phone eka answer karala kiwwa hospital admit wenna kiyala..next day awith babawa deliver karala lassanata wade karala dunna..

    C section or normal kiyala force karanne na..normal thamai ganna balanne...apita one nam one widihata karanawa..

    Scan unath hari aduwen karanne..awashyama nam witharai..
     
    Last edited:

    Tikiril

    Well-known member
  • May 14, 2021
    508
    937
    93
    මම දන්න තරමින් මම කිව්ව අනෙක් ඩොක්ටර්ස් ලා කවුරුවත් ගවර්මන්ට් යන්නෙ නැහැ
    Dr.Prabhodana Ranaweera, De Soysa Hospital (government) එකේ වැඩ කරන්නෙ. මගේ වයිෆ්ව පෙන්නුවෙ එයාට, Ninewells එකේ. අපිව බලෙන්ම යවල සොයිස එකෙත් රෙජිස්ටර් කෙරෙව්ව, letter එකක් දීල.

    මාරම හොද මනුස්සයෙක්. ඕන වෙලාවක Chat එකක් දැම්මත් reply කරනව, එහෙම නැත්න්ම් චැට් එක දැක්ක ගමන් call කරනව එයාම. :yes:
     
    dakshinasd

    Well-known member
  • Feb 23, 2008
    2,820
    1,978
    113
    127.1.1.0
    Thanks machan. Delivery eka me Dr. Tiran ma karada? C-section da? Normal da?
    Normal thama try kale. Dr. anthima wenakan try kala normal ganna. Eth wife ge podi prashnayak nisa anthima paye emergency C section ekakata yanna una. Dr ma thama operation eka kale. Eya normal ganna puluwannam hama welema try karanne normal yanna. Wife ta bannath ekka C section yanna ahala :LOL:

    Eyata baba hambenna induce karala thiyeddi sarin sare awith baluwa. On call hitiya. Marama hodai.

    Mehema ekakuth thiyenawa machan. Oya mokak kiwwath personal experience eka ekkenagen ekkenata wenas wenawa. Ekath poddak oluwe thiyaganna.

    Overall matanam 10/10.
     
    • Like
    Reactions: Arcus

    Arcus

    Active member
  • Aug 27, 2017
    281
    110
    43
    Prof tiran diaz is the best fetal anomaly specialist in srilanka, nothing special when it comes to normal c/s ..