ආණ්ඩුවේ මෝල් වැටලීම අසාර්ථකයි! ඩඩ්ලි අඩුවට දෙන්න බෑ කියයි

KayBxReturns

Well-known member
  • Mar 29, 2021
    235
    397
    63
    ඒකෙනේ අපි තොගෙ අාණ්ඩුවට වැඩ බෑ කියන්නෙ.බොරු ෂෝ විතරයි.තෝ ඒක තේරුම්ගත්තනම් ඒ අැති.😂
    අනේ තොපේ ජහපාලනේ රටට සෙතක් කොරානේ අනේ මගේ කට.
    හාල් මිල අඩු කරන්න කලින් ආර්ථික විද්‍යාව පොඩ්ඩක් හදාරලා වරෙන් ඒ ඇති
    ඉල්ලුමට සැපයුම දෙන්න ආණ්ඩුව සූදානම්, උබලා මේ පිටරට කමරාකාරයොන්ට බේගල් දෙසලා
    බොරු ආහාර හිගයක් ඇති කරන්න දගලනවා.
    NGO වලින් යැපෙන්නේ නැතුව හරි හමන් රස්සාවක් කරපංකෝ ඉස්සෙල්ලා.
     
    • Like
    Reactions: erozan

    Underground

    Well-known member
  • Oct 31, 2014
    3,524
    4,503
    113
    තෝ රාජපක්ෂ ගෙ පස්ස ලොවනව අැරෙන්න දන්න දෙයක් නෑ..මේ තරම් සරල දෙයක් තේරුම් ගන්න බෑ කියන්නෙ තෝ මොන වගේ මැටි හරකෙක්ද කියල හිතාගන්න පුළුවන්.
    උඹ හිතන්නෙ මූට මේ සරල සිංහල තේරෙන එකෙක් කියලද... ඕකා ඉගෙන ගත්ත එකෙක් නෙවෙයි. ඌ දන්න ආර්තිකෙ පාලන මිල වැඩිම ඉල්ලුව.. ඌ දන්නෙ ඇටේ පෙන්නුවම දනගාගෙන ගිහින් සුප්පු කරන්න විතරයි
     
    • Haha
    Reactions: SLBlackKnight

    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,367
    13,962
    113
    ඔච්චර නටල වේලකටත් මදි හාල් ප්‍රමාණයක් නේද අරන් තියෙන්නේ :rofl:
     
    • Haha
    Reactions: SLBlackKnight

    SLBlackKnight

    Well-known member
  • Sep 17, 2010
    11,779
    13,794
    113
    Kottawa
    අනේ තොපේ ජහපාලනේ රටට සෙතක් කොරානේ අනේ මගේ කට.
    හාල් මිල අඩු කරන්න කලින් ආර්ථික විද්‍යාව පොඩ්ඩක් හදාරලා වරෙන් ඒ ඇති
    ඉල්ලුමට සැපයුම දෙන්න ආණ්ඩුව සූදානම්, උබලා මේ පිටරට කමරාකාරයොන්ට බේගල් දෙසලා
    බොරු ආහාර හිගයක් ඇති කරන්න දගලනවා.
    NGO වලින් යැපෙන්නේ නැතුව හරි හමන් රස්සාවක් කරපංකෝ ඉස්සෙල්ලා.
    ඒ පාර ෆේක් බස්සල අාණ්ඩුවෙ වැඩ පෙන්නන්න..😂😂
     
    KayBxReturns

    Well-known member
  • Mar 29, 2021
    235
    397
    63
    ඒ පාර ෆේක් බස්සල අාණ්ඩුවෙ වැඩ පෙන්නන්න..😂😂
    තොපි ජෙප්පෝ ඇඩ්මින්ට කේලම් කියලා පරණ අකවුන්ට් එක රිපෝර්ට් කරේ නැත්නම් තාම ඉන්නේ පරණ අකවුන්ට් එකෙන්
     
    Smartm

    Well-known member
  • Jul 19, 2008
    19,749
    20,272
    113
    හස්තිශෛලපුර

    වෙලාවට යුද්දේ කරද්දි සරත් ෆොන්සේකා හිටියේ, නැත්තන් ප්‍රභාකරන් කියන කියන විදියට නටනවා සුවර්​

    Lokka Ayya

    Well-known member
  • Dec 12, 2009
    9,472
    5,858
    113
    ඒකෙනේ අපි තොගෙ අාණ්ඩුවට වැඩ බෑ කියන්නෙ.බොරු ෂෝ විතරයි.තෝ ඒක තේරුම්ගත්තනම් ඒ අැති.😂
    mokadda ban wesa ganiyek wage .. ewa mewa kiyanne.. hariyata ekak kiyapan ko..umba wage eka eka deshapaluwan ge jangi hodanna mata uwamanwak nah..man ahuwe eka prashnayai ne.. umbalat wadi milata haal ganna puluwan nam..oya haall balen hanganna ungen hal ganna ona nah ne.. :D :D 50 milak dapuwahama..kawuda55- 60 ganna kiwwe.. anduwada.. 55 gaththu nisa padui kiyaddi eke waga keemath anduwada bara ganna ona..

    ane ban..podi kadayak wath karala podi wiyapara danumak laba ganin ko..keyboard eken eka eka huththalata kade yanne nathuwa..
     
    • Like
    Reactions: erozan

    KayBxReturns

    Well-known member
  • Mar 29, 2021
    235
    397
    63

    වෙලාවට යුද්දේ කරද්දි සරත් ෆොන්සේකා හිටියේ, නැත්තන් ප්‍රභාකරන් කියන කියන විදියට නටනවා සුවර්​

    ඔව් කලවැද්දා යුද්දේ කරද්දී වෙලාවට සවේන්ද්‍ර සිල්වා ලා ලග හිටියේ.
    නැත්නම් පාස්කු බොම්බේ ගහල යද්දී හිටිය වගේ ඇරලා යනකන් දන්නේ නෑ
     
    • Dislike
    • Haha
    Reactions: jay-shan and erozan

    kasdbg

    Well-known member
  • Oct 18, 2011
    1,956
    1
    1,157
    113
    Mofos එකේ
    මල්ලෙ පොල් උබ, උබට දෙන්ඩ උත්තර නැ

    ගියපාර අයිය මෙදා මල්ලි සජියට වඩා නම් හොදයි හැබැයි අඩුම ගානෙ ඩඩ්ලි පිරිමිය උබලගෙ සජි වගේ පමිපි නෙමේ.🤭🤭
    මූට මම පොඩ්ඩක්වත් කැමති නෑ. ඒත් මූ මේ කියපු කතාව නම් සහතික ඇත්ත.
     
    • Like
    Reactions: erozan

    Bigspin

    Well-known member
  • May 27, 2007
    4,217
    3,767
    113
    LONDON

    වෙලාවට යුද්දේ කරද්දි සරත් ෆොන්සේකා හිටියේ, නැත්තන් ප්‍රභාකරන් කියන කියන විදියට නටනවා සුවර්​

    Chuttak gahala inna kiyai ....:lol:
     
    Underground

    Well-known member
  • Oct 31, 2014
    3,524
    4,503
    113
    @erozan ඉරෝසාන් මගේ ප්‍රශ්න වලට උත්තර දෙන්නෙ නැද්ද ? වෙනම ත්‍රෙඩ් එකක උබයි මායි විතරක් මේ ප්‍රශ්න ගැන සාකච්චා කරමුද. වෙන කිසි කෙනෙක්ට මැදින් කමන්ට් දාන්න එපා කියලා.
     
    Bigspin

    Well-known member
  • May 27, 2007
    4,217
    3,767
    113
    LONDON
    ඔව් කලවැද්දා යුද්දේ කරද්දී වෙලාවට සවේන්ද්‍ර සිල්වා ලා ලග හිටියේ.
    නැත්නම් පාස්කු බොම්බේ ගහල යද්දී හිටිය වගේ ඇරලා යනකන් දන්නේ නෑ
    සවේන්ද්‍ර hitiye media eke ban. Uge laga hitapu eungen ahapan.
     
    KayBxReturns

    Well-known member
  • Mar 29, 2021
    235
    397
    63
    @erozan ඉරෝසාන් මගේ ප්‍රශ්න වලට උත්තර දෙන්නෙ නැද්ද ? වෙනම ත්‍රෙඩ් එකක උබයි මායි විතරක් මේ ප්‍රශ්න ගැන සාකච්චා කරමුද. වෙන කිසි කෙනෙක්ට මැදින් කමන්ට් දාන්න එපා කියලා.
    ලොල් උබලා දෙන්න චැට් එකක් ඕපන් කරන කතා කරපංකෝ. :lol:
    දෙන්නෙක් ත්‍රෙඩ් එකක පක් ගහන්නද?
    ගුඑන්පි කොලු කාරයෙක්ට කොල්ලෙක් පේන්න බෑ කියන්නේ ඕකනේ

    සවේන්ද්‍ර hitiye media eke ban. Uge laga hitapu eungen ahapan.
    ඌ මිඩියා එකේ ඉදල හරි ගේම ගැහුවා, ෆීල්ඩ් මාෂල් ෆීල්ඩ් එකට ගියාද නෑනේ.
    ඌ හිටියෙත් මූලස්තානේ නේ.
    මහින්ද ජනපති වෙලා හිටපු කාලේ පවා කැබිතිගොල්ලාව බස් බොම්බේ ගහපු තැනට
    අලුතින් කෑම්ප්ස් අල්ල ගත්ත තැන් වලට පවා ගියා

    ------ Post added on Sep 9, 2021 at 1:04 PM
     
    • Haha
    Reactions: erozan

    SLBlackKnight

    Well-known member
  • Sep 17, 2010
    11,779
    13,794
    113
    Kottawa
    mokadda ban wesa ganiyek wage .. ewa mewa kiyanne.. hariyata ekak kiyapan ko..umba wage eka eka deshapaluwan ge jangi hodanna mata uwamanwak nah..man ahuwe eka prashnayai ne.. umbalat wadi milata haal ganna puluwan nam..oya haall balen hanganna ungen hal ganna ona nah ne.. :D :D 50 milak dapuwahama..kawuda 60 ganna kiwwe.. anduwada.. 55 gaththu nisa padui kiyaddi eka waga keemath anduwada bara ganna ona..

    ane ban..podi kadayak wath karala podi wiyapara danumak laba ganin ko..keyboard eken eka eka huththalata kade yanne nathuwa..

    මම හාල් ගණන් කිව්වද?

    දැන් උඹේ ඔය මහලොකු ව්‍යාපාරික ඥානය අනුව මේ වගේ‍ ෂෝ දැම්මහම හාල් මිල හැමදාටම අඩු වෙයිද?

    සිංහලෙන් කොටපන් ග්‍රීක් වගේ ඔහොම දානකොට.කියවන්න හිතෙන්නෙ නෑ..
     
    Underground

    Well-known member
  • Oct 31, 2014
    3,524
    4,503
    113
    ලොල් උබලා දෙන්න චැට් එකක් ඕපන් කරන කතා කරපංකෝ. :lol:
    දෙන්නෙක් ත්‍රෙඩ් එකක පක් ගහන්නද?
    ගුඑන්පි කොලු කාරයෙක්ට කොල්ලෙක් පේන්න බෑ කියන්නේ ඕකනේ
    උඹත් ජනේලෙ උඩ නැගලා කෑ ගහන්න ගත්ත ද. ? අදාල නැති ප්‍රශ්නයකට පුක දෙන්න එපා....
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    සවේන්ද්‍ර hitiye media eke ban. Uge laga hitapu eungen ahapan.
    හෙන ගහන කතා කියන්ඩ එපා බන්, මිඩියා එකේ උන්නෙ ෆොන්සේක ..
     
    KayBxReturns

    Well-known member
  • Mar 29, 2021
    235
    397
    63
    උඹත් ජනේලෙ උඩ නැගලා කෑ ගහන්න ගත්ත ද. ? අදාල නැති ප්‍රශ්නයකට පුක දෙන්න එපා....
    උබලගේ ජෙපි කුහක මොලේ කොච්චර පොඩියිද කියනවා නම් දෙන්නෙක්ට ත්‍රෙඩ් එකක් ඕපන් කරන් කතා කරන්නලු :lol:
    දේශපාලනේ ඕනි නෑ අඩු ගානේ එළකිරියේ සිස්ටම් එක වැඩ කරන විදියවත් පොඩ්ඩක් ඉගෙන ගනින්.
    රට හදන්න කලින් අන්තර්ජාල සාක්ෂරතාවය හදාගනින්.
     
    • Haha
    Reactions: erozan

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    උබලගේ ජෙපි කුහක මොලේ කොච්චර පොඩියිද කියනවා නම් දෙන්නෙක්ට ත්‍රෙඩ් එකක් ඕපන් කරන් කතා කරන්නලු :lol:
    දේශපාලනේ ඕනි නෑ අඩු ගානේ එළකිරියේ සිස්ටම් එක වැඩ කරන විදියවත් පොඩ්ඩක් ඉගෙන ගනින්.
    රට හදන්න කලින් අන්තර්ජාල සාක්ෂරතාවය හදාගනින්.
    මෝඩයි බන් ඕකුන් , සිගිති කතා කිය කියා පස්සෙන් එනව.🤣🤣🤣
     
    • Haha
    Reactions: KayBxReturns

    Lokka Ayya

    Well-known member
  • Dec 12, 2009
    9,472
    5,858
    113
    මම හාල් ගණන් කිව්වද?

    දැන් උඹේ ඔය මහලොකු ව්‍යාපාරික ඥානය අනුව මේ වගේ‍ ෂෝ දැම්මහම හාල් මිල හැමදාටම අඩු වෙයිද?

    සිංහලෙන් කොටපන් ග්‍රීක් වගේ ඔහොම දානකොට.කියවන්න හිතෙන්නෙ නෑ..
    mey thread eka yanne haal gana ne.. eka nisa man katha karanne haal gana.. :D :D sinhalen type karanna bah
     
    Similar threads