Gota To Take 58% - UNP Will Loose

reddit

Well-known member
  • Aug 18, 2016
    9,005
    8,256
    113
    Chilaw
    නෑ මචන් මේ පාර කඩේ යනවා......
    හංගන්න ඕන නෑ....මම කිරියේ එක කෙලින්ම කියනවා.......
    හැබැයි කඩේ යන්නේ ගෝටාභයට මිසක් පොහොට්ටුවට නෙවේ......

    මොකද මම ඔය මනුස්සය එක්ක වැඩ කරලා තියනවා (කොහෙද මොනවද දන්නෝ දනිති)....
    එක වචනේ මිනිහෙක්......
    කෙනෙක් ගෙන් වැඩක් කරව ගන්න දන්නා මිනිහෙක්.....
    දෙයක් නිවැරදිව නිරවුල් ව අවබෝධ කර ගන්න පුළුවන් මිනිහෙක්......
    තර්කානුකුලව යමක් කිව්වාම එකට එකග වෙන මිනිහෙක්......

    ඒ මම දැකපු මිනිහ මේ රටේ නායකයා උනොත් මිනිහ මේ රට හරි මාර්ගේ ගෙනියයි කියන විශ්වාසෙ මට තියනවා....

    මම කඩේ යන්නේ ඒ විශ්වාසය මත.........

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,618
    40,191
    113
    EJhw-Gf-JUw-AEn-kc.jpg
    දැන් නම් පොහොට්ටුව පුකේම විකසිත වෙලා තියෙන්නෙ. හිටගෙන ඉන්නත් බෑ වාඩිවෙලා ඉන්නත් බෑ.
     
    JimmyBoy321

    Junior member
  • Sep 5, 2021
    35
    78
    18
    නෑ මචන් මේ පාර කඩේ යනවා......
    හංගන්න ඕන නෑ....මම කිරියේ එක කෙලින්ම කියනවා.......
    හැබැයි කඩේ යන්නේ ගෝටාභයට මිසක් පොහොට්ටුවට නෙවේ......

    මොකද මම ඔය මනුස්සය එක්ක වැඩ කරලා තියනවා (කොහෙද මොනවද දන්නෝ දනිති)....එක වචනේ මිනිහෙක්......
    කෙනෙක් ගෙන් වැඩක් කරව ගන්න දන්නා මිනිහෙක්.....
    දෙයක් නිවැරදිව නිරවුල් ව අවබෝධ කර ගන්න පුළුවන් මිනිහෙක්......
    තර්කානුකුලව යමක් කිව්වාම එකට එකග වෙන මිනිහෙක්......

    ඒ මම දැකපු මිනිහ මේ රටේ නායකයා උනොත් මිනිහ මේ රට හරි මාර්ගේ ගෙනියයි කියන විශ්වාසෙ මට තියනවා....

    මම කඩේ යන්නේ ඒ විශ්වාසය මත.........
    Erozan ගෙ මෝඩ කතා හින්දා කවදාවත් මිනිහෙක් චන්දයක් නම් වෙනස් කරගන්නෙ නෑ.
    හැබැයි මේ වගේ හීන් නූල් හොර උගත්තු කියන බොරු වලින් ලොකු බලපෑමක් වෙනවා.
     
    • Haha
    Reactions: RLT4U and ruchira55

    pazzy12

    Well-known member
  • Feb 16, 2011
    5,446
    6,692
    113
    Gedara
    Erozan ගෙ මෝඩ කතා හින්දා කවදාවත් මිනිහෙක් චන්දයක් නම් වෙනස් කරගන්නෙ නෑ.
    හැබැයි මේ වගේ හීන් නූල් හොර උගත්තු කියන බොරු වලින් ලොකු බලපෑමක් වෙනවා.
    ඕකම තමා මාත් කියන්නෙ කාලකන්නි දේශපාලුවන්ට කඩේ යන උගත්තු තමා රියල් කාලකන්නි
     
    • Haha
    • Like
    Reactions: RLT4U and ruchira55

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,822
    113
    නෑ මචන් මේ පාර කඩේ යනවා......
    හංගන්න ඕන නෑ....මම කිරියේ එක කෙලින්ම කියනවා.......
    හැබැයි කඩේ යන්නේ ගෝටාභයට මිසක් පොහොට්ටුවට නෙවේ......

    මොකද මම ඔය මනුස්සය එක්ක වැඩ කරලා තියනවා (කොහෙද මොනවද දන්නෝ දනිති)....එක වචනේ මිනිහෙක්......
    කෙනෙක් ගෙන් වැඩක් කරව ගන්න දන්නා මිනිහෙක්.....
    දෙයක් නිවැරදිව නිරවුල් ව අවබෝධ කර ගන්න පුළුවන් මිනිහෙක්......
    තර්කානුකුලව යමක් කිව්වාම එකට එකග වෙන මිනිහෙක්......

    ඒ මම දැකපු මිනිහ මේ රටේ නායකයා උනොත් මිනිහ මේ රට හරි මාර්ගේ ගෙනියයි කියන විශ්වාසෙ මට තියනවා....

    මම කඩේ යන්නේ ඒ විශ්වාසය මත.........
    ඇත්තට මේ ප්‍රතිඵලය වෙනස් උනා නම් අදටත් මිනිස්සු මේවා විස්වාස කරනවනෙ.

    ------ Post added on Sep 9, 2021 at 9:30 PM
     
    allrights

    Well-known member
  • Sep 26, 2014
    7,870
    10,393
    113
    නෑ මචන් මේ පාර කඩේ යනවා......
    හංගන්න ඕන නෑ....මම කිරියේ එක කෙලින්ම කියනවා.......
    හැබැයි කඩේ යන්නේ ගෝටාභයට මිසක් පොහොට්ටුවට නෙවේ......

    මොකද මම ඔය මනුස්සය එක්ක වැඩ කරලා තියනවා (කොහෙද මොනවද දන්නෝ දනිති)....එක වචනේ මිනිහෙක්......
    කෙනෙක් ගෙන් වැඩක් කරව ගන්න දන්නා මිනිහෙක්.....
    දෙයක් නිවැරදිව නිරවුල් ව අවබෝධ කර ගන්න පුළුවන් මිනිහෙක්......
    තර්කානුකුලව යමක් කිව්වාම එකට එකග වෙන මිනිහෙක්......

    ඒ මම දැකපු මිනිහ මේ රටේ නායකයා උනොත් මිනිහ මේ රට හරි මාර්ගේ ගෙනියයි කියන විශ්වාසෙ මට තියනවා....

    මම කඩේ යන්නේ ඒ විශ්වාසය මත.........
    :lol: :lol: kimbula patta athal ekak deela thiyenawa ee kale....
     
    Xi Jinping

    Well-known member
  • Jan 26, 2022
    17,628
    1
    35,111
    113
    Erozan's Mom's room
    නෑ මචන් මේ පාර කඩේ යනවා......
    හංගන්න ඕන නෑ....මම කිරියේ එක කෙලින්ම කියනවා.......
    හැබැයි කඩේ යන්නේ ගෝටාභයට මිසක් පොහොට්ටුවට නෙවේ......

    මොකද මම ඔය මනුස්සය එක්ක වැඩ කරලා තියනවා (කොහෙද මොනවද දන්නෝ දනිති)....එක වචනේ මිනිහෙක්......
    කෙනෙක් ගෙන් වැඩක් කරව ගන්න දන්නා මිනිහෙක්.....
    දෙයක් නිවැරදිව නිරවුල් ව අවබෝධ කර ගන්න පුළුවන් මිනිහෙක්......
    තර්කානුකුලව යමක් කිව්වාම එකට එකග වෙන මිනිහෙක්......

    ඒ මම දැකපු මිනිහ මේ රටේ නායකයා උනොත් මිනිහ මේ රට හරි මාර්ගේ ගෙනියයි කියන විශ්වාසෙ මට තියනවා....

    මම කඩේ යන්නේ ඒ විශ්වාසය මත.........

    braah 😂
     
    • Haha
    Reactions: ruchira55