Gota To Take 58% - UNP Will Loose

chatuSL

Junior member
  • Sep 18, 2015
    306
    25
    18
    ලැබෙන නිරීක්ශන හා සමීක්ශන වාර්තා අනුව ගෝඨාභය රාජපක්ශ 57% - 60% අතර මනාප ප්‍රතිශතයක් ලබාගනු ඇති.

    දැනට පැවති අවසාන ඡන්ද වාර්ථා අනුව ප්‍රතිපල

    Capture.png

    GOTA ta Chanda 8,000,000 Ganna be.. KOhethma be... Onanam gani 6400000 wage( Normally 42% - 48% wage gank thiyei denta )
     

    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,249
    2,446
    113
    37
    GOTA ta Chanda 8,000,000 Ganna be.. KOhethma be... Onanam gani 6400000 wage( Normally 42% - 48% wage gank thiyei denta )


    කවුද බන් කිව්වේ ඡන්ද ලක්ශ 80 ගන්නවා කියලා. ඡන්ද ලක්ශ 70 උපරිමයකට යන්න පුලුවන් වෙයි ගොඩක් දුරට. ලක්ශ 70 කියන්නේ 58% වගේ තමා.

    මුලු ඡන්ද දායකයන් 15'000'000
    බාවිතා විය හැකි ඡන්ද ප්‍රමාණය 80% = 12'000'000
    2018 පළත් පාලන මැතිවරණය අනුව ගෝඨාගේ ස්ථාවර පදනම 53.5% = 6'423'000

    ඒ අනුව 58% වීමට වැඩිවිය යුතු ඡන්ද ප්‍රමාණය 537'000
     

    reddeckuka

    Well-known member
  • Nov 26, 2018
    3,108
    2,201
    113
    Yes.... Lets keep a hope bro bcoz, nothing to do now.
    71years hitiya eke thawa 5 years inna bari kamak nane.

    Me wage nithiye adipathya thiyena ratak apata kawada labevida?

    WD7INOVOPNFTZFHY6GW2UTXE5Y.jpg

    :yes::yes:
    lankawe attatama "buddhimath chanda dayakayo" 50% ta wada wadi unama oya dawasa ey :rolleyes:
     

    asylum

    Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක
    Onna uba waradda gaththa thana.
    mama machan ekekgewath paththata katha karana kenek newei.
    Un okkoma ekai kiyana mathe mama inne. Mama viswasa kare NAGA ge viwasthawa vitharai. dan ekath na.

    E nisa api wena deyak balamu bro. Api denna wada karala wadak na.
    Specially bomb blast eka mama 100% 100000% kin hela dakinawa machan.

    E waradi karapu ayata nithi aniwa kriyathmaka wenna one.
    eka wenawa wage dakinawa eth kohoma wevida danne na.

    Lastly, mata UNP/Pohottu/JVP/SLPF/Mahesh mun ekek wath wadak na.
    Mata one ape rate nithiya #1 ekata kriyathmaka wenawa balanna.

    71years une nathi de me dan inna GOTA/Sajith kiyana denna gen kawadawath bala poroththu wenna ba machan.

    Ithin kiuwa wage api denna wada karala wadak na. Api rata gana hithamu.


    umba mechara kal waradi kiyanne gota ta witharai sajith ge thama waradak kiuwe na eka post ekakawath.

    umba sirawatama ekko pattama modayek natham salli walata kade yana ekek naga ge wiwiasthama loku wihiluwak ehema ekak kawadawath samatah karanna ba wiwasthawak kiyana de awata giyata hadanna puluwan deyak newi 19 weni sansodane meka aluthma wiwiasthawamk newei eka genna aurudu kiyak giyada nithiya danna ke denak oka haduwada eth ehema hadalath anthimata eke waganthi wala aulak awith una de mathakane eka hadapu team eke 2000 kata wadi eth e gollo kiuwe meka hadanna thawa kal arainna thibba kiyala kale madi ehema eke mulu wiwasthawak naga wage nithiya gana 100% danumk nathi kenek hadanawa kiyanne lokuma weihiluwak.

    rataka sampurana wiwasthawak mula indala hadanna ba aluthin kali ek karanan thamai puluwan dan thiyana thathweth ekka.

    me rata me wage thath weta watuna ekata deshapaluwantama banala wadak na ape eun karanne deshapaluwanata bana bana puluwan tharam nithi kadanawa pagawa denawa ganawa thawa karana thiyana hora wada okoma karanawa aduma kunu tikak wath hari thanata danne na ita passe lokuwata ape rata hada ganna ba deshapaluwo tika waradi kiyala lokuwata kiyanawa.tax gewanne kiyen kedenada hariyata?.:rofl::rofl::rofl:

    me rata mechara passata giye UNP+JVP nissa 88-89 rate angathe bara ganna hitapu tharauna igana gatha paramparawen 80% marila hari natham rata dala hari giyama aya e rata ta wenne mokakda? e wagema system ekata bana bana inne nathuwa podak hoyala balanna anek ratawal goda giye kohomada kiyala apita ehema eka wediyak wath na goda yanna kisima watinama natural resources or strategic resources na apita wena krama walin thamai goda yanna one open contry ekak hadanath ba dubi wage dan parakku wadi ekatath e kale iwarai.

    aniwa rata gana hithanna one ekai minisu gota ta chande denne aduma gane apita jiwath wenna ratak hari e manusaya awoth raki kiyana balaporothuwata minissu chande denne sajith aya awoth 88-89 aya parak repeat wenawa eka nawathanna ba.

    100% honda ho naraka aya na kohoewath api balanna one ratata aduma haniya karana kenek wa thora ganna wikalpa newi putin awath wadak na rate minisunge akalpa hadenakan.
     
    Last edited:

    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,655
    4,507
    113
    කවුද බන් කිව්වේ ඡන්ද ලක්ශ 80 ගන්නවා කියලා. ඡන්ද ලක්ශ 70 උපරිමයකට යන්න පුලුවන් වෙයි ගොඩක් දුරට. ලක්ශ 70 කියන්නේ 58% වගේ තමා.

    මුලු ඡන්ද දායකයන් 15'000'000
    බාවිතා විය හැකි ඡන්ද ප්‍රමාණය 80% = 12'000'000
    2018 පළත් පාලන මැතිවරණය අනුව ගෝඨාගේ ස්ථාවර පදනම 53.5% = 6'423'000

    ඒ අනුව 58% වීමට වැඩිවිය යුතු ඡන්ද ප්‍රමාණය 537'000

    7 million hinen thamai.. uparima Gota 5.7 gani ..kasun meka lesi game nemai Gota ubala wage hari haman job nathi anathayo hena wada tjiyanawa Gota Kohima hari dinawanna
     
    Last edited:

    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,249
    2,446
    113
    37
    7 million hinen thamai.. uparima Gota 5.7 gani ..kasun meka lesi game nemai Gota ubala wage hari haman job nathi anathayo hena wada tjiyanawa Gota Kohima hari dinawanna

    ඔව් බන් මම පිනට කන්නේ :rolleyes::rolleyes:
     

    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,655
    4,507
    113
    ඔව් බන් මම පිනට කන්නේ :rolleyes::rolleyes:

    Ubage mulu jivithama gotu allila ne ekane BIA ubawa elawala damne..ubage gon kam nisa ara suddi tattoo alan ragaga uba rate nama guu gapu widiya api dakkane..uba niyama deshapalana henchaiyek pakshe bale nathan uka kaha gannath bae
     

    madhustf

    Well-known member
  • May 4, 2008
    5,018
    705
    113
    Kurunegala
    ehema kiyanna epa machan.
    1948 vira puran wage minissuth ubala wage hithuwa nam thamath ape rata suddange.

    Change ekakata ekwenna one. Nathuwa thani minihek ta karanna ba.
    Mahesh wadak na machan uba kiyanawa wage.
    Hitiye eka deyai NAGA ge viwasthawa vitharai. dan ithin ekath nane.

    Yakoo Sudda adath me rata paalanaya kalanam kochchara hodada
     

    navinnuwan

    Well-known member
  • Sep 19, 2006
    7,813
    3,848
    113
    Delaware
    මහින්ද දිනනව කියල 2015 කොච්චර predict කලාද. කෝ දින්නද?
    දේශපාලනේ ගැන පොඩි හරි දැනීමක් තිබ්බ නම් මොනවා predict කරත් මහින්ද පරදිනවා කියලා තේරෙනවා

    හැබැයි එකක්,
    එච්චර මිනිස්සුන්ට එපා වෙලා හිටපු වෙලාවක, මුස්ලිම් දෙමල චන්ද 75% වගේ මෛත්‍රීට වැටුණු වෙලාවක මහින්ද පැරදුනේ ලක්ෂ 4.5කින් වගේ දැන් තත්වය එහෙම්පිටින්ම වෙනස්
     

    Mayaratne

    Well-known member
  • Nov 24, 2014
    3,509
    344
    83
    Total Votes - 15000000
    If 80% Votes - 12000000
    To Min estimate for Victory - 50.1% = 6012000

    For The Local Elections - SLPP+UPFA = 53% - 6423000

    For the 58% = More 537000 Need

    Mchan it is neary 16 million 80% 12.8 so majority 50% is approx 64 laks 12.8 valin 58% means 7.4million that is not possible GOTA will get just above 50% max 52% mchan remember my name :yes:
     

    TommyJ

    Well-known member
  • Aug 5, 2017
    5,530
    714
    113
    Ambepussa
    දේශපාලනේ ගැන පොඩි හරි දැනීමක් තිබ්බ නම් මොනවා predict කරත් මහින්ද පරදිනවා කියලා තේරෙනවා

    හැබැයි එකක්,
    එච්චර මිනිස්සුන්ට එපා වෙලා හිටපු වෙලාවක, මුස්ලිම් දෙමල චන්ද 75% වගේ මෛත්‍රීට වැටුණු වෙලාවක මහින්ද පැරදුනේ ලක්ෂ 4.5කින් වගේ දැන් තත්වය එහෙම්පිටින්ම වෙනස්

    :yes::yes::yes::yes::yes:
     

    vinuga

    Well-known member
  • Dec 16, 2014
    1,043
    1,549
    113
    මෝඩයො 2015 ජනාධිපතිවරනයේ ප්‍රකාශිත චන්ද ප්‍රමානය 80%යි.2018 ප්‍රාදේශීය සබා චන්දයේ ප්‍රකශීත චන්ද ප්‍රමානය 79%යි. ඕක තමයි ගෝඨට ගන්න පුලුවන් උපරිමම චන්ද.ලක්ෂ 49ක්. මොකද බයියො සේරම උද්යෝගයෙන් ආන්ඩුවට කෙලවන්න 2018 චන්දය දෙන්න ගිහින් පොහොට්‍ටුවට දුන්නා.ජනාධිපතිවරනය දිනන්න ලක්ෂ 70ක් ඕන.ඉතිරි ලක්ෂ 20 කොහෙන්ද ගන්නේ?
    දඩිම මහින්ද විරෝදී අය තමයි සිරිසේනට ගැහුවේ.මෝකද මහින්ද පාක්ෂිකයන් පොහොට්‍ටුවට දෙනවා මිසක් සිරිසේනට දෙන්නේ නෑ.

    පලයන් බන් යන්න මහින්දට දෙපාරක් චන්දෙ දුන්න මම ඊට පස්සෙ හන්සයාට මේ පාර ගෝටට :yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes:
     

    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,249
    2,446
    113
    37
    Elpitiya Local Council - Final Result

    SLPP 23372 (17) 56.31%
    UNP 10113 (7) 24.37%
    UPFA 5273 (3) 12.7%
    JVP 2435 (2) 5.86%
     

    hitter

    Well-known member
  • Dec 4, 2016
    4,339
    6,429
    113
    පොහොට්ටු චන්ද පහු කරලා යන්න පුළුවන් නේ එත් , UNP+සිරාගේ චන්ද එකතු කරාම.:yes:
     

    TommyJ

    Well-known member
  • Aug 5, 2017
    5,530
    714
    113
    Ambepussa
    බෝම්බෙන් කාටවත් වාසියක් නෑ.හැබයි ලොකුම අවාසිය සිරිසේනට උනා.ඕනිනම් සිරාගෙ චන්ද වලින් උපරිම ලක්ෂ 5ක් ගෝටට එයි.මම නම් කියන්නෙ එකක්වත් එන්නේ නෑ.

    සිරාටත් චන්ද තියනවද බන්. ඔය බුලත් කොලේට වැටෙන චන්ද මහින්දට ගහන ඒවපමම හිතන්ණෙ. වයසක මිනිස්සු පුරුද්දට ගහන කතිර
     

    CHANDRA

    Active member
  • Oct 24, 2007
    565
    27
    28
    සිරාටත් චන්ද තියනවද බන්. ඔය බුලත් කොලේට වැටෙන චන්ද මහින්දට ගහන ඒවපමම හිතන්ණෙ. වයසක මිනිස්සු පුරුද්දට ගහන කතිර

    සිංහල චන්ද වලින් ලක්ෂ 13ක් සිරාට ගන්න තිබ්බා පහසුවෙන්ම.මේක ලක්ෂ 20ක් ජනාධිපතිවරනයක.ලක්ෂ 25ක් මහා මැතිවරනයක..නමුත් උන් ගේම අතෑරල පොහොට්‍ටුවට හේත්තු උනත් චන්ද දායකයන් ගේම අතාරින්නේ නැතිව ශ්‍රී ලංකා එකටම ගැහුවා.බැරි වෙලාවත් ගෝටා ප්‍රෙසිඩෙන්ට් උනොත් සිරා එදාම ඉවරයි.ශ්‍රී ලංකා එක එක්කම.මට හිතෙන්නේ සිරිසේන පුලුව්න් තරම් ඉක්මනට එයාලගේ පවුලේ අය රටින් පිට කරන්න.දුවලා පුතාල සහ හාමිනේ.ඒ අයට කරදරයක් වෙනවට මම පෞද්ගලිකවම කැමති නෑ.මම මේ ගාන හැදුවේ ඇල්පිටිය බලල මුලු ලංකාවම ගනනය කරලා.මේ චන්ද පොහොට්‍ටුවට සංක්‍රමනික චන්දනම් නෙවෙයි
     
    Last edited: