Gota To Take 58% - UNP Will Loose

aravinda28

Well-known member
  • Sep 14, 2014
    1,361
    141
    63
    මෝඩයො 2015 ජනාධිපතිවරනයේ ප්‍රකාශිත චන්ද ප්‍රමානය 80%යි.2018 ප්‍රාදේශීය සබා චන්දයේ ප්‍රකශීත චන්ද ප්‍රමානය 79%යි. ඕක තමයි ගෝඨට ගන්න පුලුවන් උපරිමම චන්ද.ලක්ෂ 49ක්. මොකද බයියො සේරම උද්යෝගයෙන් ආන්ඩුවට කෙලවන්න 2018 චන්දය දෙන්න ගිහින් පොහොට්‍ටුවට දුන්නා.ජනාධිපතිවරනය දිනන්න ලක්ෂ 70ක් ඕන.ඉතිරි ලක්ෂ 20 කොහෙන්ද ගන්නේ?
    දඩිම මහින්ද විරෝදී අය තමයි සිරිසේනට ගැහුවේ.මෝකද මහින්ද පාක්ෂිකයන් පොහොට්‍ටුවට දෙනවා මිසක් සිරිසේනට දෙන්නේ නෑ.

    ඔන්න ඕක තමයි සිද්දවෙන්නෙ. 2015 මෛත්‍රී දින්නෙ පොහොට්ටුවයි නිදහස් පක්ෂෙයි දෙකම නැතුව. ඒක හින්ද ජනාධිපතිවරණයක් එක්ක ඔය චන්දෙ සන්සන්දනේ කරන්න බැහැ.
    මහින්ද පාක්ෂිකයෝ චන්දෙ නොදී හිටියත් සිරිසේනට චන්දෙ දෙන්නේ නැහැ.
    ඒ ලක්ෂ 15 පොහොට්ටුවට නැතුව අනිත් ඒවාට බෙදිලා යයි.
    කවුරු දින්නත් උපරිම ලක්ෂ 5ක වෙනසක් තමයි
    ඔය පොඩි චන්දෙන් ගන්න තියෙන දල අදහස තමයි පොහොට්ටුවේ ලක්ෂ 49ක් UNP ලක්ෂ 37ක් වගේ තියෙනවා base එක.
     

    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,249
    2,446
    113
    37
    phottuwa.jpg
     

    hitter

    Well-known member
  • Dec 4, 2016
    4,339
    6,428
    113
    පොහොට්ටුව උබේ පුකේ ගහන පුකේ හිල ටිකක් හොදට හාරලා ලොකු කර ගනින් :yes::D
     
    • Haha
    Reactions: allrights

    Harvard-Bio

    Banned
    Feb 26, 2016
    5,204
    334
    0
    මූ ඇසයිලම් දාලා රටේ නරක කියලා, හමුදාවේ නරක කියලානේ ග්‍රීන් කාර්ඩ් අරන් තියෙන්නේ,කොටි ග්‍රීන් කාර්ඩ් ගත්ත විදියටමයි!

    මහ ලොකු දේශප්‍රේමියන්ගේ හෙලුව
     

    PrasadSL2018

    Active member
  • Mar 4, 2018
    329
    37
    28
    පේමදාස මහත්තය රෝහණ සහෝදරයට සැලකුව විදියට වඩා වෙනස් අනුර සහෝ සජිත්ට සලකන්න යන ක්‍රමය.:lol::lol:
     

    RLT4U

    Well-known member
  • Dec 12, 2006
    12,491
    1
    10,613
    113
    ගෙදර බන් !!
    නෑ මචන් මේ පාර කඩේ යනවා......
    හංගන්න ඕන නෑ....මම කිරියේ එක කෙලින්ම කියනවා.......
    හැබැයි කඩේ යන්නේ ගෝටාභයට මිසක් පොහොට්ටුවට නෙවේ......

    මොකද මම ඔය මනුස්සය එක්ක වැඩ කරලා තියනවා (කොහෙද මොනවද දන්නෝ දනිති)....එක වචනේ මිනිහෙක්......
    කෙනෙක් ගෙන් වැඩක් කරව ගන්න දන්නා මිනිහෙක්.....
    දෙයක් නිවැරදිව නිරවුල් ව අවබෝධ කර ගන්න පුළුවන් මිනිහෙක්......
    තර්කානුකුලව යමක් කිව්වාම එකට එකග වෙන මිනිහෙක්......


    ඒ මම දැකපු මිනිහ මේ රටේ නායකයා උනොත් මිනිහ මේ රට හරි මාර්ගේ ගෙනියයි කියන විශ්වාසෙ මට තියනවා....


    මම කඩේ යන්නේ ඒ විශ්වාසය මත.........

    Ammooo... kauda bn bn me thread bump karanne?
     
    • Haha
    Reactions: ruchira55