මේක අය කරන්නේ කොහොමද බං?
අතට එන ගානෙන් කපා ගන්නවද?
දැන් මගේ ලෝන් වලටම මාසෙකට 58,000 ක් යනවා. එතකොට ඒවා අඩු කරලා ඉතුරු ගාන මේවට වැඩි නම්ද කපන්නේ?
බැන්කුවෙන්ම කපනවාද මොකක්ද ප්‍රොසෙස් එක?
ඕනම IT ෆොරින් කම්පැනි වල වැඩ කරන උන්ගේ පඩිය ලක්‍ෂට වඩා වැඩිනේ. එත් හැම එකාම වගේ ලෝන්/ ලිස් ගෙවනවා ඒකෙන් බාගෙකට වඩා
ඉතිරි ටිකෙන් ගෙවල් මේන්ටේන් කරලා ගෙදර 4-5 දෙනෙක්ට කන්න අඳින්න දෙද්දී ඇති ලබ්බක් නැහැනේ.
------ Post added on Sep 14, 2021 at 12:01 PM

සීනි කිලෝ ගණන් ගත්තු උන්ට 250 ගන්නත් නැති කරේ කවුද බං.අනේ නිකන් ඉදපන් සිනි 250 ගන්ඩ සල්ලි නැති තොපිට මොන බදුද..![]()