චන්දේ දෙමු

උබලා ජන්දේ දෙන්නේ කාටද ..?

  • රාජපක්ෂ පවුල

    Votes: 21 23.6%
  • සජිත්

    Votes: 2 2.2%
  • අනුර

    Votes: 12 13.5%
  • පාටලී

    Votes: 16 18.0%
  • ශවේන්ද සිල්වා හරි වෙන අලුත් එකෙක්

    Votes: 5 5.6%
  • චන්දේ දෙන්නේ නෑ

    Votes: 33 37.1%

  • Total voters
    89

හෙළයෙක්

Well-known member
  • Apr 26, 2014
    49,224
    99,957
    113
    උබල සිද්දිය තේරුම් කරන්ඩනෙ බලේ ගත්තෙ ඒ කාලෙ කොරන්ඩ එපැයි, මිනිස්සු ගූ ගහල පැන්නුවට පස්සෙද තේරුම් කොරන්ඩ එන්නෙ????🤣🤣🤣🤣
    දාපු පොස්ස්ට් එක හරියට තේරුන් ගන්න බැරි ගු බඩු දාන ගූ තර්ක 🤣🤣🤣🤣🤣🤣
     
    saja

    Well-known member
  • Jan 8, 2007
    16,197
    2
    10,799
    113
    Home Sweet Home

    Are you kidding me for voting them :lol:

    • රාජපක්ෂ පවුල​

    • සජිත්​

    • අනුර​

    • පාටලී​

    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,364
    113
    උබල සිද්දිය තේරුම් කරන්ඩනෙ බලේ ගත්තෙ ඒ කාලෙ කොරන්ඩ එපැයි, මිනිස්සු ගූ ගහල පැන්නුවට පස්සෙද තේරුම් කොරන්ඩ එන්නෙ????🤣🤣🤣🤣
    ඔය හෙළයා කියන පොරත් උඹ එක්ක ඉස්සර රාජපස්සලට කඩේ ගියා. තව මෙන්න මුනුත් ගියා @malakadss @Die-hard @Edward Kenway @Srilankan1 හැබැයි උන් ටික ඔක්කොම තේරුම් ගත්තා පහුවෙද්දි මොළේ තියෙන කොල්ලො ටිකක් නිසා. අවාසනාවට උඹේ මොලේ අනික් උන්ගේ තියන තැන නැති නිසා උඹට ඒක තේරෙන්නෙ නෑ තවම.
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,224
    99,957
    113
    ඔය හෙළයා කියන පොරත් උඹ එක්ක ඉස්සර රාජපස්සලට කඩේ ගියා. තව මෙන්න මුනුත් ගියා @malakadss @Die-hard @Edward Kenway @Srilankan1 හැබැයි උන් ටික ඔක්කොම තේරුම් ගත්තා පහුවෙද්දි මොළේ තියෙන කොල්ලො ටිකක් නිසා. අවාසනාවට උඹේ මොලේ අනික් උන්ගේ තියන තැන නැති නිසා උඹට ඒක තේරෙන්නෙ නෑ තවම.
    මහින්දල ගාව ඉන්න බල්ලෙක්වත් මූ තරන් බුරන්නෙ නෑ. :rofl: :rofl:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඔය හෙළයා කියන පොරත් උඹ එක්ක ඉස්සර රාජපස්සලට කඩේ ගියා. තව මෙන්න මුනුත් ගියා @malakadss @Die-hard @Edward Kenway @Srilankan1 හැබැයි උන් ටික ඔක්කොම තේරුම් ගත්තා පහුවෙද්දි මොළේ තියෙන කොල්ලො ටිකක් නිසා. අවාසනාවට උඹේ මොලේ අනික් උන්ගේ තියන තැන නැති නිසා උඹට ඒක තේරෙන්නෙ නෑ තවම.
    ඕක මෙහෙමනේ විලි ලැජ්ජාව වහ ගන්ඩ පොහොට්ටුවෙ වගේ වේස මායම් දාන්ඩ උනා, අද උනත් සජියට චන්දෙ දුන්න කියල ඔකුන් පිලි ගන්නෙ නැ, ඒ ලැජ්ජාවට, ඒවට මට කරන්ඩ දෙයක් නැ..🤣🤣🤣
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,597
    14,221
    113
    ඔය හෙළයා කියන පොරත් උඹ එක්ක ඉස්සර රාජපස්සලට කඩේ ගියා. තව මෙන්න මුනුත් ගියා @malakadss @Die-hard @Edward Kenway @Srilankan1 හැබැයි උන් ටික ඔක්කොම තේරුම් ගත්තා පහුවෙද්දි මොළේ තියෙන කොල්ලො ටිකක් නිසා. අවාසනාවට උඹේ මොලේ අනික් උන්ගේ තියන තැන නැති නිසා උඹට ඒක තේරෙන්නෙ නෑ තවම.
    මං කවද්ද බල්ලෝ රාජපක්සලට කඩේ ගියේ? :angry:
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,591
    113
    xxx
    ඔය හෙළයා කියන පොරත් උඹ එක්ක ඉස්සර රාජපස්සලට කඩේ ගියා. තව මෙන්න මුනුත් ගියා @malakadss @Die-hard @Edward Kenway @Srilankan1 හැබැයි උන් ටික ඔක්කොම තේරුම් ගත්තා පහුවෙද්දි මොළේ තියෙන කොල්ලො ටිකක් නිසා. අවාසනාවට උඹේ මොලේ අනික් උන්ගේ තියන තැන නැති නිසා උඹට ඒක තේරෙන්නෙ නෑ තවම.
    රාජපක්ෂලට නෙමේ ඈත්තටම ගෝඨාභයට කඩේ ගියේ. මහ මෑතිවරණේ දුන්නේ පෑතුම්ට..
     
    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,240
    36,289
    113
    කෑගල්ල
    අහපුදේට උත්තර දියන් බන් යන්නෙ කොහෙද මල්ලෙ පොල් නැතුව? උබට සයිකෝ ද?
    බයවේන්න එපා අයේ මේ thread එකේ උබව quote කරන්නේ නෑ. ඔහොම දෙතුන්පාරක් කරොත් අයේ ජීවිතේට quote කරන්නේ නෑ. :lol: :lol::lol:
     
    • Haha
    Reactions: pazzy12

    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,856
    8
    35,443
    113
    rYS5G2c.png
    Not because he had any educational qualifications to enter. During Sirimavo time there was a scheme introduced where young MPs could enter into the law college without any basic qualifications. Two people entered under this scheme. One was MR.
     
    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,824
    113
    දියසෙන් එනවා කියලා ගහන බයිලා නාමලයගේ ගේමක්. අන්තිමට ඌම තමයි දියසේන කියලා එන්නේ. ඕං බලපංකෝ.
    wathura sena
     
    ElaBaba

    Well-known member
  • Jun 8, 2018
    7,225
    10,889
    113
    NWP
    උඹලට මතකද....?
    මැතිවරණ කොමසාරිස් කෙනෙක්, ''මම ලොකු ආතතියකින් පෙළෙනව. මට, දැන්වත් විශ්‍රාම යන්න අවසර දෙන්න'' කියල - මැතිවරණ ප්‍රතිඵලය ඉදිරිපත් කරද්දි කිව්ව - ඉදිරිපත් වුණු අපේක්ෂකයො ඉදිරිපිටදීම.... මැතිවරණ ප්‍රතිඵල දෙන්නත් දවස් ඒකහමාරක - දෙකක් ප්‍රමාද වුණා....
     
    dilshan87

    Well-known member
  • Apr 1, 2008
    11,193
    1
    6,248
    113
    Sri Lanka
    Janadipahi nam moka unath wadak na bun. Parlimenthu yawana hathikare unta one widihata yati madi gahagannawa. Samanupathika chanda krame awula.
     
    saturn

    Well-known member
  • Mar 21, 2015
    5,339
    9,103
    113
    Around the world
    තව කෑල්ලක් ඇඩ් කලා. ඒකත් බලපන්. මුලින් වැඩ කලේ ලයුබ්‍රරි ඇසිස්ටන්ට්. නාමලුත් ලෝයර් නේද බං. රෝහිතයත් ආචාර්‍ය්ය නේද බං. ඒ විදිහටම තමා ඔව්වත්.
    ජෙයරාජ් ප්‍රනාන්දුපුල්ලෙගෙන් ඇහැව්වනම් කියයි කවුද මහින්ද වෙනුවට ලෝ විභාගයට වාඩිවුණේ කියල ඔවා ප්‍රසිද්ධ රහස්
     
    • Wow
    • Like
    Reactions: shenat and Roxxy2K

    shenat

    Well-known member
  • May 13, 2007
    58,396
    86,644
    113
    ආශ්චර්යමත් රටක
    අනුර හෝ වෙනත් බලවේගයකට

    Same

    මෙච්චර කල් රටේ නූගත් එවුන්වනේ ජනාදිපති කලේ. ජේආර් ලෝයර්. කොහොම උනාද දන්නෙ නෑ. ප්‍රේමදාස - ලැවරියා වික්කේ, චන්ද්‍රිකා - උගත් කමක් නැත, මරා - ලයුබ්‍රේරියන්, ඊට පස්සේ ග්‍රාමසේවක, ඊටත් පස්සේ ඇමරිකාවේ ශෙඩ් එකක තෙල් ගහපු එකෙක්.

    ඊගාව පාර උගත් කමක් තියෙන එකෙක්ට දීලා බලන්නත් හිතෙනවා. මෙච්චර කාලෙකට නූගතුන්ට දීලනේ රට හදනකන් බලන් හිටියේ.

    අර කොල්ලෙක් හප්පපු කේස් එකක් තියෙනවා සහ මඩ ගහන්න ගෑණිට BDSM පාරක් දාපු මඩක් ඇරෙන්න චම්පිකට වංචා චෝදනා නෑ. මිනිහගෙ ප්‍රොජෙක්ට්ස් අනික සක්සෙස්. උගෙ සෙක්ස් ලයිෆ් එක ඌට තියාගන්න කියලා ඌට ගහනවා හිතුනොත් රෙද්ද.

    :yes:
    ------ Post added on Sep 15, 2021 at 7:20 AM
     
    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,364
    113
    ජෙයරාජ් ප්‍රනාන්දුපුල්ලෙගෙන් ඇහැව්වනම් කියයි කවුද මහින්ද වෙනුවට ලෝ විභාගයට වාඩිවුණේ කියල ඔවා ප්‍රසිද්ධ රහස්
    අර @Hyaenidae ට PM එකක් ගහලා කියපන්. බුවා හිතන් ඉන්නේ ලයිබ්‍රරි බෝයි උගත් ලෝයර් කෙනෙක් කියලා. හැබැයි ජෙයරාජ්ට ගේම දුන්නේ LTTE මද කියලත් ඒ කාලේ ප්‍රශ්නයක් ආවා නේද බං.

    ලංකාවෙ හිටියොත් චම්පිකට දෙනවා අනිවා. මයිනා එකක් මැරෙන්න ඕනේ. අනික පොනිලා නැතුව එන්න ඕනේ. පොනිලයි මයිනයි කාසියක දෙපැත්ත. දෙන්නම නෑයෝනේ. කව්ද බං දන්නෙ හුටංට වැඩක් කරන්න නොදී පොනිලා බාල්දි ඇද්දේ මයිනගේ කීමටද කියලා.

    උගත් එකෙක්ට දීලා බලන්න හිතිලා තියෙන්නේ.
    ------ Post added on Sep 15, 2021 at 7:37 AM