2024 ට ගේමුද ?

Roxxy2K

Well-known member
  • Dec 23, 2018
    9,415
    12,364
    113
    උඹට හෙන ඊරිසියයි නේ ? තරුණ නායකත්වය දිහා වුර්තීය ද්වෙෂත්වයෙන් බලන්නේ නැතුව , සූරිය කාන්තා මලක් වගේ විවුර්ත මනසකින් බලපන් 🤭
    කිසිම වෘතීය ද්වේශත්වයක් නෑ. ගම්පහෙන් චන්ද 2500 ක් ගන්න බැරි එකා කරයි පකක්. එංගලන්තේ ඉදන් රට හදන්න හදනවා. 😂

    මූට පිස්සු දන්න කර්මාන්තයක් කරගෙන එහාට වෙලා ඉන්නෙ නැතුව ගිලෙන නැවක් ගොඩ ගන්න දඟලනවා.
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ශක්තිමත් විපක්ශයක් හරි තියෙන්න එපායෑ
    අනිවාර්යෙන් මෝඩ සජියගෙ චන්ද ටිකක් කඩාගන්ඩ පුලුවන්, එක්කන් වරෙල්ල අපිට ගැටලුවක් නැ.
     

    Anatha sinhalu

    Well-known member
  • Jul 10, 2019
    6,496
    13,729
    113
    ඇයි එන්නද ?
    ලොල් දැන් ඉන්න පබයට වඩා නං වැඩක් කරයි. උගෙන් ප්‍රශ්නයක් ඇහුවොත් හිකි හිකි හිකි ගාල ඒක අල්ලපු ගෙදර ගෑනිට ඇරපු එකාගෙන් අහන්න කියල මාරුවෙයි. මු කෙළවෙන්න හරි උගේ මතේ කියනවා. ඒ අතින් පොන්න මහින්දයටත් වඩා මුට කොන්දක් තියෙනවා. ඒ පොන්නයට හරක් මරණ එක ගැන බයිලාවක් ගහල අඩුම තරමේ උට කරගන්න පුළුවන් උන පකක් නෑ. උගේ අගමැති පට්ටම හරකෙක්ටම දුන්න නං උ උම්බෑ හරි කියයි :ROFLMAO::ROFLMAO::ROFLMAO:

    tiV9jIx.jpg


    bi4PbPt.jpg
     
    • Haha
    Reactions: Tyrion Lannister

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    කිසිම වෘතීය ද්වේශත්වයක් නෑ. ගම්පහෙන් චන්ද 2500 ක් ගන්න බැරි එකා කරයි පකක්. එංගලන්තේ ඉදන් රට හදන්න හදනවා. 😂
    ආපෝ උබල හද්ද කුහකයි බන්, අපි කියන්ඩ ඕන ඒව උබලනෙ කියන්නෙ🤣🤣🤣🤣🤣
     
    • Wow
    Reactions: Roxxy2K

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,043
    113
    කිසිම වෘතීය ද්වේශත්වයක් නෑ. ගම්පහෙන් චන්ද 2500 ක් ගන්න බැරි එකා කරයි පකක්. එංගලන්තේ ඉදන් රට හදන්න හදනවා. 😂

    මූට පිස්සු දන්න කර්මාන්තයක් කරගෙන එහාට වෙලා ඉන්නෙ නැතුව ගිලෙන නැවක් ගොඩ ගන්න දඟලනවා.
    ගමපහින් තමයි බීජය රෝපණය කලේ. පොඩ්ඩක් රට තොට බලාගෙන අත් දැකීම් ලබා ගත්තම තමයි නියම නායකත්වයක් ලබා දෙන්න පුළුවන්. මටනම් හිතෙන්නේ ගම්පහින් බිහිඋන චන්ද්‍රිකා, පබා , චතුර , ගොන්ජා වගේ අයගෙන් ඇතිඋන කළු පැල්ළමා පැතුම් අයින් කරයි .

    දැන් බොරු බයිලා ගැහුවට @dilann උනත් චන්දෙ දුන්නේ පැතුමට. 🤭🖖
     
    • Wow
    • Haha
    Reactions: Roxxy2K and erozan

    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,958
    165,877
    113
    එකමත් එක රටක
    දැන් බොරු බයිලා ගැහුවට @dilann උනත් චන්දෙ දුන්නේ පැතුමට. 🤭🖖
    ඔව් . ජනාදිපති වෙන්න නෙවෙයි නේ . පාර්ලිමේන්තුවට යන්න. ඊලග පාර ඉල්ලුවත් තනි එකෙක්ට උනත් හොදයි නම් පාර්ලිමේන්තු යන්න දෙනවා. ජනාදිපති කියන්නේ එහෙම දිනන්න පුලුවන් එකක් නෙවෙයි නේ.
     
    • Like
    Reactions: Anatha sinhalu

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,043
    113
    ඔව් . ජනාදිපති වෙන්න නෙවෙයි නේ . පාර්ලිමේන්තුවට යන්න. ඊලග පාර ඉල්ලුවත් තනි එකෙක්ට උනත් හොදයි නම් පාර්ලිමේන්තු යන්න දෙනවා. ජනාදිපති කියන්නේ එහෙම දිනන්න පුලුවන් එකක් නෙවෙයි නේ.
    හද පිරි ස්තුතිය 🖖
     

    riduna pm

    Well-known member
  • Jun 22, 2018
    5,918
    3,421
    113
    ඉසුරු කොහොමද? පැතුම් එක්ක සෙට් කලොත්
    සාකච්චා මට්ටමේ බං තාම. දේශපාලනික වශයෙන් ගත්තොත් මේ වෙලාවේ එකතු වෙන එක නම් තේරුමක්නැති වැඩක්.
    පැතුම් අකමැති ජාතික ජන බලවේගයට එකතු වෙන්න. ඉසුරුට ඕන ජාතික ජන බලවේගය ශක්තිමත් කරන්න.
    ඒ වගේම ජනතා විමුක්ති පෙරමුණට වඩා ජා.ජ.බ ශක්තිමත් කරන්න.
    එක්කෝ ඉසුරුට ජා.ජ.බ ඉවත් වෙන්න වෙයි. නැත්තම් පැතුම්ට
    ජා.ජ.බ එකතු වෙන්න වෙයි.නැතිනම් ජවිපේ ජා.ජ.බ ඉවත් වෙන්න වෙයි. හැබැයි නොහිතන දෙයක් දෙන්න පුලුවන් 2023 ඔක්තෝබර් වලින් පස්සේ
     
    • Like
    Reactions: hemalsilva

    Jim_Moriarty

    Well-known member
  • Jan 28, 2019
    9,013
    14,095
    113
    මෙහෙට ඇවිල්ල දුක්විදින්න එපා බන්.ඔහෙට වෙලා ඉදපන්
    අපිට අව්ලක් නැ,ඔය හොදින් ඉන්න
     
    • Haha
    Reactions: Didy

    Didy

    Well-known member
  • Dec 12, 2020
    434
    857
    93
    දැන්ම කලබල වෙන්න හොඳ නෑ
    ලං වෙද්දී රට බේරගන්න පුළුවන් අවංක එඩිතර නායකයෙක් එයි ඔය ඉන්න කට්ටිය අස්සෙන්ම
     
    • Haha
    Reactions: Tyrion Lannister