Alprazolam වලට නින්ද යන්නෙ නෑ බං

NaiRobi

Well-known member
  • Nov 3, 2018
    11,611
    21,147
    113
    හැබැයි පස්සෙන් පස්සට යන ගතියක් එනව :lol:
    එහෙම පස්සෙන් පස්සට ගිහිල්ලා ඔය කූරක හරි ගල් ගෙඩියක වගේ කුඩා මොලේ සෙට් වෙන්නම වැටියන්....සදාකාලික නින්දක් හරි, ජීවිතේ ඉතුරු කාලේ නිදා ගත්තා වගේ ඉන්න පුලුවන් වෙයි.... :baffled: (y)
     

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,967
    152,934
    113
    ඇයි මචං මොකක්ද අවුල?
    PM එකක් හරි දාපං
    math ithin ohoma thanikada thamai saho. amma thamai ledak dukak , karadarayak wunath hamadekatama mage passenma inne. e hinda kello nathei, mata kawuruwath na kiyala kalakirila inna epa. amma, thaththa denna oyata innawane. ekama athine. :yes: :)
     

    AnuradhaRa

    Well-known member
  • math ithin ohoma thanikada thamai saho. amma thamai ledak dukak , karadarayak wunath hamadekatama mage passenma inne. e hinda kello nathei, mata kawuruwath na kiyala kalakirila inna epa. amma, thaththa denna oyata innawane. ekama athine. :yes: :)
    ඔව් බං දෙමව්පියො ගැනනං කියල වැඩක් නෑ :love: :love: මතු හැම භවයකම මගේම දෙමවිපියො වෙන්නෝනෙ. සහ මගෙ නංඟිත්
     

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,170
    46,947
    113
    මම දවසක් හර්බල් sleeping tablet ඵකක් ගහල උදේ අැස් අැරගන්න බැරි වුනා..අැස් අැරියත් නිකන් වැහෙන ගතියක් තියෙනව..මොන ලබ්බක් දාල හදනවද මංද ඒවා..
     

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    40,987
    198,369
    113
    Colombo, Sri Lanka
    ඔව්වා පාවිච්චි කරන්න එපා මචන්. පසු කාලීනව ඔව්වට side effects එන්න ගත්තාම ඔයාට තව කරදර වෙයි. අර @Stimulus mind කියනවා වගේ හිතට දහිරිය අරන් ජීවත් වෙන්න
     

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,967
    152,934
    113
    anna ekai mm me inne russsian ekak labenakam
    asmr-darling-kiss.gif
     
    • Love
    Reactions: hodakolla