2024 ට ගේමුද ?

hemalsilva

Well-known member
  • Oct 16, 2006
    16,041
    2,692
    113
    Paraguay
    සාකච්චා මට්ටමේ බං තාම. දේශපාලනික වශයෙන් ගත්තොත් මේ වෙලාවේ එකතු වෙන එක නම් තේරුමක්නැති වැඩක්.
    පැතුම් අකමැති ජාතික ජන බලවේගයට එකතු වෙන්න. ඉසුරුට ඕන ජාතික ජන බලවේගය ශක්තිමත් කරන්න.
    ඒ වගේම ජනතා විමුක්ති පෙරමුණට වඩා ජා.ජ.බ ශක්තිමත් කරන්න.
    එක්කෝ ඉසුරුට ජා.ජ.බ ඉවත් වෙන්න වෙයි. නැත්තම් පැතුම්ට
    ජා.ජ.බ එකතු වෙන්න වෙයි.නැතිනම් ජවිපේ ජා.ජ.බ ඉවත් වෙන්න වෙයි. හැබැයි නොහිතන දෙයක් දෙන්න පුලුවන් 2023 ඔක්තෝබර් වලින් පස්සේ
    JVPඑක ජ.ජ.බ එකෙන් ඉවත් කලා නම් හරි
     

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,726
    1
    15,128
    113
    දැන් උබල ස' ට බනිනවා ග්‍රමසේවක කෙනෙක් වෙලත් නැති කතා අරකයි මේකයි. දැන් මේ යකා සමුපකාරෙක ඡන්දෙකටවත් ඉල්ලලා තියෙන එකෙක්ද කියපන්..
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,102
    31,866
    113
    එල එල එක්කන් වරෙල්ල විපක්ශෙ එපා වෙලා ඉන්න උන්ට පුලුවන්නෙ පැතුමට දෙන්ඩ අපිට ගැටලුවක් නැ..🤭🤭🤭
    thobe baby lata wada nam mole thiyanawa thamai lol
     

    MSameen

    Junior member
  • Jul 14, 2010
    44
    87
    18
    මොකද හිතන්නේ පැතුම් ගැන.2024ට ගේමුද ?

    1629391774067

    දැනට මගේ ලිස්ට් එකේ උඩින්ම ඉන්නෙ මෙයා තමයි
     
    • Like
    Reactions: hemalsilva

    hemalsilva

    Well-known member
  • Oct 16, 2006
    16,041
    2,692
    113
    Paraguay
    දැන් උබල ස' ට බනිනවා ග්‍රමසේවක කෙනෙක් වෙලත් නැති කතා අරකයි මේකයි. දැන් මේ යකා සමුපකාරෙක ඡන්දෙකටවත් ඉල්ලලා තියෙන එකෙක්ද කියපන්..
    මහ මැතිවරණය ට ඉල්ලුවා
     

    $Gangster$

    Well-known member
  • Jun 21, 2013
    5,511
    6,052
    113
    මිනිහ ලන්කාවෙ නෙවේ නේද ඉන්නෙ?ඔක්කොටොම කලින් උට ලන්කාවට එන්ඩ කියපන්කො. පස්සෙ බැරියැ ඔව්ව බලන්ඩ. :rofl:
     

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    44,999
    113
    ගේමු ගේමු. ජෙප්පෝ දැම්ම බය වෙලා 🤭🖖

    @u_make_me_sick_

    අනුර වගේ බිල්ලෙක්ද ? නෑ
    අනුර වගේ රනිල්ගේ බලු කුක්කෙක්ද ? නෑ

    ස්වාදීන තරුණ නායකත්වය 🖖
    රනිල් ගහින් පඹයට කනට දෙකක් ගහලයි රට වැහුවෙ. රනිල් ගේමු :lol:
     

    niranga1989

    Well-known member
  • Jan 29, 2021
    7,742
    11,084
    113
    2024 ලංකාවේ දේශපාලනය වෙනස් කලේ නැත් නම අපෙන් පස්සෙ එන ලමයි පවු.අපි දැන්ම වෙන්සකට මුල පුරන්න ඔන කලේ ඇවිල්ලා


    විකල්ප කෙනෙක් ඉන්නවනම් යෝජනා කරන්න
    ------ Post added on Sep 15, 2021 at 6:34 PM
    mona wikalpada pathum sir thamay
     

    wca

    Well-known member
  • Nov 14, 2017
    2,948
    5,290
    113
    ඔය පැතුම් කියන එකා ලන්වේද නැත්නම් වෙන කොහේ හරි ද ඉන්නේ දැන් ?
     

    AAryaan

    Junior member
  • Jun 30, 2018
    87
    59
    18
    පැතුම්ව සෙට් කරගෙන අපිට ත්‍රෙඩ් එකක් කරගෙන යන්න බැරිද?ධන්නෙ නැති අයට දැනගන්නයි,තියෙන ප්‍රශ්ණ කතා කරන්නයි,විසදුම් හොයන්නයි.
     
    • Like
    Reactions: riduna pm

    ramkhan

    Well-known member
  • Jun 20, 2008
    1,973
    1,114
    113
    Studendsla alagatanm , studentlage mulu family ekama alagana puluwan. next will be Dhammika Perera