JVPඑක ජ.ජ.බ එකෙන් ඉවත් කලා නම් හරිසාකච්චා මට්ටමේ බං තාම. දේශපාලනික වශයෙන් ගත්තොත් මේ වෙලාවේ එකතු වෙන එක නම් තේරුමක්නැති වැඩක්.
පැතුම් අකමැති ජාතික ජන බලවේගයට එකතු වෙන්න. ඉසුරුට ඕන ජාතික ජන බලවේගය ශක්තිමත් කරන්න.
ඒ වගේම ජනතා විමුක්ති පෙරමුණට වඩා ජා.ජ.බ ශක්තිමත් කරන්න.
එක්කෝ ඉසුරුට ජා.ජ.බ ඉවත් වෙන්න වෙයි. නැත්තම් පැතුම්ට
ජා.ජ.බ එකතු වෙන්න වෙයි.නැතිනම් ජවිපේ ජා.ජ.බ ඉවත් වෙන්න වෙයි. හැබැයි නොහිතන දෙයක් දෙන්න පුලුවන් 2023 ඔක්තෝබර් වලින් පස්සේ


