පොඩි බබාට වටින දෙයක්, අඩුම මිලට!

srinathSSS

Well-known member
  • Mar 16, 2010
    413
    316
    63
    Kandy
    Elakiri.com යාළුවනේ පොඩියට වැඩක් පටන් ගත්තා. පොඩි බබාලට වටින දෙයක්,
    පොඩි බබාලට ගෙදර සෙල්ලම් කරනකොට අදින්න හොදම රෙදි වලින් මහපු ලස්සන කොට කලිසම්. ඇවිදින දන ගාන පොඩි බබාලට නිතරම කලිසම් මාරු වෙනවනේ. මේ වගෙ ටිකක් ගෙදර තියෙන එක වටිනවා!
    අපෙ අම්මා තමා මහන්නේ
    6 ක් order කලොත් කොළඹ අවට නම් ගෙදරටම ගෙන්න පුලුවන්.

    අවු: 3,4,5 වයසේ සිගිත්තන්ට අදින්න ලස්සන, සුවපහසු රෙදි වලින් නිවසේ සිට මසන ලද කොට කලිසම් ඉතා අඩු මිලට.
    ඔබගේ බබාට, නෑදෑ හිතවතුන්ගේ බබාලාට තිලිණ කරන්නට සුවපහසු වටින යමක්!

    1 ක් රැ. 55/-
    6 ක් රැ. 300/-

    6 ක් ඇනවුම් කර නිවසටම ගෙන්වා ගන්න.
    අමතන්න 077 059 7001
    Machan Baby Girl Ewa nadda. 1 Year Baby. Metirial and Delivery Chargers Danna. Kandy.
     
    • Like
    Reactions: Imal075

    Imal075

    Junior member
  • Jun 8, 2011
    96
    31
    18
    Bump machan. Koheda thiyenne. Redi jathiya mokakda & delivery charges etc ehemath danna.
    Single Jursey රෙද්දෙන් මහලා තියෙන්නේ. හොදම රෙදි වර්ගයක් මචන්. 6 ක් ගත්තොත් කොලඹ අවට නම් free delivery. Payment upon delivery.