Machan Baby Girl Ewa nadda. 1 Year Baby. Metirial and Delivery Chargers Danna. Kandy.Elakiri.com යාළුවනේ පොඩියට වැඩක් පටන් ගත්තා. පොඩි බබාලට වටින දෙයක්,
පොඩි බබාලට ගෙදර සෙල්ලම් කරනකොට අදින්න හොදම රෙදි වලින් මහපු ලස්සන කොට කලිසම්. ඇවිදින දන ගාන පොඩි බබාලට නිතරම කලිසම් මාරු වෙනවනේ. මේ වගෙ ටිකක් ගෙදර තියෙන එක වටිනවා!
අපෙ අම්මා තමා මහන්නේ
6 ක් order කලොත් කොළඹ අවට නම් ගෙදරටම ගෙන්න පුලුවන්.
අවු: 3,4,5 වයසේ සිගිත්තන්ට අදින්න ලස්සන, සුවපහසු රෙදි වලින් නිවසේ සිට මසන ලද කොට කලිසම් ඉතා අඩු මිලට.
ඔබගේ බබාට, නෑදෑ හිතවතුන්ගේ බබාලාට තිලිණ කරන්නට සුවපහසු වටින යමක්!
1 ක් රැ. 55/-
6 ක් රැ. 300/-
6 ක් ඇනවුම් කර නිවසටම ගෙන්වා ගන්න.
අමතන්න 077 059 7001
Single Jursey රෙද්දෙන් මහලා තියෙන්නේ. හොදම රෙදි වර්ගයක් මචන්. 6 ක් ගත්තොත් කොලඹ අවට නම් free delivery. Payment upon delivery.Bump machan. Koheda thiyenne. Redi jathiya mokakda & delivery charges etc ehemath danna.
ikamanata patan gannawa. Ethakota post ekak dannamටිකක් කොටට අපිට අදින්න ෆුල් කොට්න් ෂොට් මහපන්කෝ. මම 10ක් ගන්නම්.

6k gaththoth colombo avata nam free delivery karanna puluwan. colombo pita nam courier karanna puluwan. Call ekak denna 077 059 7001kohomada ganne
matat one
baniyam nadda bun
අඩේ එකනේ නේදLast seen Sep 17, 2020
කඩෙන් තමා ගන්න වෙන්නෙ ඔයාට