පොඩි බබාට වටින දෙයක්, අඩුම මිලට!

Imal075

Junior member
  • Jun 8, 2011
    96
    31
    18
    Elakiri.com යාළුවනේ පොඩියට වැඩක් පටන් ගත්තා. පොඩි බබාලට වටින දෙයක්,
    පොඩි බබාලට ගෙදර සෙල්ලම් කරනකොට අදින්න හොදම රෙදි වලින් මහපු ලස්සන කොට කලිසම්. ඇවිදින දන ගාන පොඩි බබාලට නිතරම කලිසම් මාරු වෙනවනේ. මේ වගෙ ටිකක් ගෙදර තියෙන එක වටිනවා!
    අපෙ අම්මා තමා මහන්නේ
    6 ක් order කලොත් කොළඹ අවට නම් ගෙදරටම ගෙන්න පුලුවන්.

    අවු: 3,4,5 වයසේ සිගිත්තන්ට අදින්න ලස්සන, සුවපහසු රෙදි වලින් නිවසේ සිට මසන ලද කොට කලිසම් ඉතා අඩු මිලට.
    ඔබගේ බබාට, නෑදෑ හිතවතුන්ගේ බබාලාට තිලිණ කරන්නට සුවපහසු වටින යමක්!

    1 ක් රැ. 55/-
    6 ක් රැ. 300/-

    6 ක් ඇනවුම් කර නිවසටම ගෙන්වා ගන්න.
    අමතන්න 077 059 7001
     

    Attachments

    • 6 pack.JPG
      6 pack.JPG
      181.1 KB · Views: 174
    • red and rose.jpg
      red and rose.jpg
      127.4 KB · Views: 168
    • red rose white back.jpg
      red rose white back.jpg
      71.3 KB · Views: 171
    • sporty short.jpg
      sporty short.jpg
      74.9 KB · Views: 164

    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    ගණන් හොදයි වගේ... නියමයිනේ බ්‍රො.. ජය... ඔය අස්සෙන් මාස්ක් ටිකකුත් මහන්න. මහන විදිය යුටියුබ්1න් බලල ඉගෙනගන්න...
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,998
    1
    61,101
    113
    Mother Earth
    68835-273a7e100592dd0ff41d01095d25bdc3.jpg

    මෙන්න මේකෙ අර Foot Ball එක අයින් කරලා strip විතරක් තියල ලොකු අයට අඳින්න පුළුවන් ඒවත් මහන්න. අනිවා විකිණෙනවා. උබට එළකිරි එකේම විකුණන්න පුළුවන්.
     
    • Like
    Reactions: Imal075

    dhanuka kumara

    Well-known member
  • Jul 30, 2012
    5,519
    8,985
    113
    එල මචං..ජය වේවා ..මගේ නංගිගේ පොඩි එකාට ඕන සදුදා කොලබ ආපුවම order 1ක් දාන්නම්
     
    • Like
    Reactions: Imal075

    san2d3

    Well-known member
  • Jan 1, 2010
    7,654
    3,376
    113
    Bandarawela
    ටිකක් කොටට අපිට අදින්න ෆුල් කොට්න් ෂොට් මහපන්කෝ. මම 10ක් ගන්නම්.
     
    • Like
    Reactions: Imal075

    maticat

    Well-known member
  • Jul 24, 2010
    1,766
    1,423
    113
    ජය, පොඩියට හරි දෙයක් පටන් ගන්න එකතමයි වැදගත්. මටත් 6 ගන්න ඕන.
     
    • Like
    Reactions: Imal075