සමිත LIke teachers

Champ HB

Well-known member
  • Oct 5, 2012
    5,858
    6,993
    113
    අපේ දිහෑ
    කලුවගෙ එක අවුරුද්දයි ගියේ....ඊට පස්සෙ පුස්සැල්ලගෙ.....
    කලුවගෙ ක්ලාස් එක තමා ක්ලාස් එක...අන්තිම පෝළිම් වල උන් ඕමි බලනවා, පිටිපස්සෙ ටොයිලට් එක ගාව සිගරට් බොනවා....ආතල්..😂😂
     
    kvu

    Well-known member
  • Dec 15, 2009
    916
    904
    93
    Homagama
    මම දැකපු සුපිරිම ගුරුවරය තමයි samitha. මෙයාට ඔයා කැමති කියන්නේ මගේ ටේස්ට් එකමයි ඔයාටත් තියෙන්නේ. මෙයාගෙ ටයිප් ඒ කිව්වේ වල් පල් නැති, ලියන කියන ඒව පට්ට පැහැදිලි, පිළිවෙලට ඕනකමින් උගන්නන, ගුරුවරු කවුද chemistry සහ bio වලට?
    Physics වලට චමිල ප්‍රසාද් මාරසිංහ කියන සර් මරු... මට නම් සමිතට වඩා හිතට ඇල්ලුවෙ එයාව...
    Chemistry නම් ඉතින් චරිත සර්... අනුෂ්ක ඉඳුනිල් හොඳයි කියල අහල තියෙනවා...
    Bio නම් දන්නැහැ maths නම් රුවන් සර්... 🔥
    Individual maths classes කරන්න ඕන නම් මාව contact කරගන්න 😎 නිසැක A සාමාර්ථයකට... ✌🏼
     
    aneasarayana

    Well-known member
  • Oct 13, 2013
    4,011
    3,835
    113
    ඌ කියන්නේ සමිතටයි උගේ ගෑනිටයි දෙන්නටම ඉගැන්නුවේ මන් කියල
    පොර මාරු කතන්දර කියන්නේ
    පොරට ගීකියනගේව පේන්න බෑ හැබැයි අතරින් පතර ගීකියනගේගේ පේපර් පොත්වලින් ගණන් දෙනවා. කොල්ලෝ සුපිරි හූවක් දෙන්නේ එතකොට. හූ පප්පා කියලා තමයි නුගේගොඩ ලීඩ්ස් එකේ කිව්වේ කළුවට.
    පරණ ගුරුවරු පොරගේ හොඳ යාළුවෝ. දවසක් පින්නපොල සර්ගේ පංතියේදී කොල්ලෙක් නැගිට්ටා සර් උගන්නන අතරේ. සර් ඇහුවම කොල්ලා කිව්වා අද කළුවගේ ක්ලාස් එක කලින් පටන් ගන්නවා ඒකට යනවා කියලා. පින්නේ කිව්වා ගුරුවරයෙක්ට නම කියලා කතා කරන්න උඹේ අම්මගේ හොර මිනිහා වෙන්න ඇති නේද කියලා.
    පුස්සගේ ක්ලාස් එකේ කික් එකක් නැති නිසයි කළුවා ගාවට ගියේ. හැබැයි ආතල් නම් සුපිරියටම දුන්නා. ඒ වගේම සබ්ජෙක්ට් එක ගොඩ දාපු කොල්ලෝ ඕනේ තරම් හිටියා ඒ පන්තිවල.
    මම දන්න තරමින් දැන් නම් ක්ලාස් කරන්නේ නෑ.
     
    • Like
    Reactions: Didy

    Didy

    Well-known member
  • Dec 12, 2020
    434
    857

    දැන් ආයේ කරනවා නුගේගොඩ syzygy එකේ

    kawuda kaluwa kiyanne?
    ආනන්ද කළුආරච්චි කියල සර් කෙනෙක්
    ------ Post added on Sep 19, 2021 at 3:28 PM
     
    • Like
    Reactions: aneasarayana

    Boole

    Well-known member
  • Nov 4, 2015
    5,768
    6,838
    113
    දැන් ආයේ කරනවා නුගේගොඩ syzygy එකේ

    ආනන්ද කළුආරච්චි කියල සර් කෙනෙක්
    ------ Post added on Sep 19, 2021 at 3:28 PM
    Maths,Bio witharada mehema big names thiyena sir la inne? sanna arunama
     
    aneasarayana

    Well-known member
  • Oct 13, 2013
    4,011
    3,835
    113
    adoo uu thama innwada? mma hithuwa beelama mala kiyala
    පොර බොනවට වඩා දුම් පානය තමයි. විශ්වවිද්‍යාලයේ සහකාර කථිකාචාර්ය පට්ටමක් පවා තිබ්බා. සන්නා වගේම පේපර් පන්නපු සීන් එකකට අහුවෙලා පට්ටම් ඔක්කොම නැති උනා.
     
    • Like
    Reactions: Didy

    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,867
    165,648
    113
    එකමත් එක රටක
    පොර බොනවට වඩා දුම් පානය තමයි. විශ්වවිද්‍යාලයේ සහකාර කථිකාචාර්ය පට්ටමක් පවා තිබ්බා. සන්නා වගේම පේපර් පන්නපු සීන් එකකට අහුවෙලා පට්ටම් ඔක්කොම නැති උනා.
    ඔව් ඔව් ඒ බීම තමයි මමත් කිව්වේ. ගානක් දීල සිගරට් එකක් ගහනව. මම ගියේ උගේ සති දෙකයි AL පටන්ගත්ත මුල්ම කාලේ. පුස්සට මාරු උනා.
     
    Didy

    Well-known member
  • Dec 12, 2020
    434
    857
    93
    adoo uu thama innwada? mma hithuwa beelama mala kiyala
    දැන් හෙන අඩුයි සිගරට් උනත් බොනවා
    මොකක් හරි අව්ලක් වෙලා තිබුන

    Maths,Bio witharada mehema big names thiyena sir la inne? sanna arunama
    ඔය බණ්ඩාර දිසානායක , හේමාල් පෙරේරා ල එහෙමත් ප්‍රසිද්දයි නේද
    ------ Post added on Sep 19, 2021 at 7:57 PM
     
    aneasarayana

    Well-known member
  • Oct 13, 2013
    4,011
    3,835
    113
    ඔව් ඔව් ඒ බීම තමයි මමත් කිව්වේ. ගානක් දීල සිගරට් එකක් ගහනව. මම ගියේ උගේ සති දෙකයි AL පටන්ගත්ත මුල්ම කාලේ. පුස්සට මාරු උනා.
    පුස්සත් හොඳට උගන්නනවා හැබැයි ආතල් නෑ.
     
    aneasarayana

    Well-known member
  • Oct 13, 2013
    4,011
    3,835
    113
    kauda Pateya gawata giye Physics walata :love:
    උගෙත් ගියා බන් පොඩි කාලයක්. මාස් නෙවෙයි ග්රූප් එකකට. දෙල්කඳ හරියේ a/c එහෙම කරපු තැනක්. පටයා රූප අඳින්න කිය කියා ඉන්නේ. මට හෙන කම්මැලියි ඔය රූපේ අඳින්න. හැබැයි දැන් තමයි තේරෙන්නේ ඌ කියපු දේ ඇත්ත කියලා.
     
    • Like
    Reactions: Didy and JokerFan

    JokerFan

    Well-known member
  • May 29, 2016
    15,846
    9,539
    113
    Arkham City
    උගෙත් ගියා බන් පොඩි කාලයක්. මාස් නෙවෙයි ග්රූප් එකකට. දෙල්කඳ හරියේ a/c එහෙම කරපු තැනක්. පටයා රූප අඳින්න කිය කියා ඉන්නේ. මට හෙන කම්මැලියි ඔය රූපේ අඳින්න. හැබැයි දැන් තමයි තේරෙන්නේ ඌ කියපු දේ ඇත්ත කියලා.
    Delkanda AC karapu place eka Jeewakayage ACME eka wennathi :D

    Pateya supiri Samithaya wage hadanna bari level eke ganan denne na, sirawatama Papaer level eke ganan denne :love:
    godak un kammali kiwwata, mata nam set une Pateya thama
     
    • Like
    Reactions: Didy

    aneasarayana

    Well-known member
  • Oct 13, 2013
    4,011
    3,835
    113
    @JokerFan youtube එකේ දාලා තියෙනවා බද්දෙගේ එහෙම videos. වෙලාවක් ආවම බලනවා ආතල් එකටත් එක්ක. දැන් වගේ ගෙදර ඇවිල්ලත් බලන්න පුළුවන් උනා නම් ඒ කාලේ.
     
    • Sad
    Reactions: JokerFan

    JokerFan

    Well-known member
  • May 29, 2016
    15,846
    9,539
    113
    Arkham City
    @JokerFan youtube එකේ දාලා තියෙනවා බද්දෙගේ එහෙම videos. වෙලාවක් ආවම බලනවා ආතල් එකටත් එක්ක. දැන් වගේ ගෙදර ඇවිල්ලත් බලන්න පුළුවන් උනා නම් ඒ කාලේ.
    mamath Ruwan Dharshanage videos balanawa indal hitala :D
     
    • Like
    Reactions: aneasarayana

    riduna pm

    Well-known member
  • Jun 22, 2018
    5,918
    3,421
    113
    දැන් ඉන්න අයගෙන් කෙම් හොඳම භාග්‍යා හෙට්ටිආරච්චි තමයි
     
    aneasarayana

    Well-known member
  • Oct 13, 2013
    4,011
    3,835
    113
    දැන් ඉන්න අයගෙන් කෙම් හොඳම භාග්‍යා හෙට්ටිආරච්චි තමයි
    එයාගේ ඒවා නම් බලලා නෑ. ඊයේ මේ නූල නිසාම බද්දෙගේ, අනුෂ්ක ඉඳුනිල්, ශ්‍රීනාත් සර්ගේ videos ටිකක් බැලුවා. ගොඩක් inorganic පැත්ත උගන්නන ඒවා බැලුවේ. ඒ කාලේ තිබුණ ලොකුම ප්‍රශ්නේ තමයි පාටවලට එක එක ගුරුවරුන්ගේ ටියුට්වල එක එක පාට තිබුනේ. ක්‍රිම්සන් රතු, ඇපල් කොළ ඔන්න ඔය වගේ. දැන් නම් හැමෝගෙම ඒවා එකයි වගේ.
     
    • Like
    Reactions: Didy

    Didy

    Well-known member
  • Dec 12, 2020
    434
    857
    93
    kauda Pateya gawata giye Physics walata :love:
    මම අන්තිමට රොටරියේ යද්දී ළමයි 10 ට අඩුවෙන් හිටියේ
    උගෙත් ගියා බන් පොඩි කාලයක්. මාස් නෙවෙයි ග්රූප් එකකට. දෙල්කඳ හරියේ a/c එහෙම කරපු තැනක්. පටයා රූප අඳින්න කිය කියා ඉන්නේ. මට හෙන කම්මැලියි ඔය රූපේ අඳින්න. හැබැයි දැන් තමයි තේරෙන්නේ ඌ කියපු දේ ඇත්ත කියලා.
    ඔයා ලුවර් එකේද ගියේ

    දැන් ඉන්න අයගෙන් කෙම් හොඳම භාග්‍යා හෙට්ටිආරච්චි තමයි
    ගිහිල්ල තියේද එයාගේ ?
    ------ Post added on Sep 20, 2021 at 1:47 PM
     
    JokerFan

    Well-known member
  • May 29, 2016
    15,846
    9,539
    113
    Arkham City
    මම අන්තිමට රොටරියේ යද්දී ළමයි 10 ට අඩුවෙන් හිටියේ

    ඔයා ලුවර් එකේද ගියේ

    ගිහිල්ල තියේද එයාගේ ?
    ------ Post added on Sep 20, 2021 at 1:47 PM
    dan aluth aluth innawane bn Tute ehema lassanata hadala, Udeta wenama paper denawa, hawasata wenama paper denawa wage karanawane aluth un, ethkoata ewa walata lamai yanawa.