ඌ කියන්නේ සමිතටයි උගේ ගෑනිටයි දෙන්නටම ඉගැන්නුවේ මන් කියල
පොර මාරු කතන්දර කියන්නේ
පොරට ගීකියනගේව පේන්න බෑ හැබැයි අතරින් පතර ගීකියනගේගේ පේපර් පොත්වලින් ගණන් දෙනවා. කොල්ලෝ සුපිරි හූවක් දෙන්නේ එතකොට. හූ පප්පා කියලා තමයි නුගේගොඩ ලීඩ්ස් එකේ කිව්වේ කළුවට.
පරණ ගුරුවරු පොරගේ හොඳ යාළුවෝ. දවසක් පින්නපොල සර්ගේ පංතියේදී කොල්ලෙක් නැගිට්ටා සර් උගන්නන අතරේ. සර් ඇහුවම කොල්ලා කිව්වා අද කළුවගේ ක්ලාස් එක කලින් පටන් ගන්නවා ඒකට යනවා කියලා. පින්නේ කිව්වා ගුරුවරයෙක්ට නම කියලා කතා කරන්න උඹේ අම්මගේ හොර මිනිහා වෙන්න ඇති නේද කියලා.
පුස්සගේ ක්ලාස් එකේ කික් එකක් නැති නිසයි කළුවා ගාවට ගියේ. හැබැයි ආතල් නම් සුපිරියටම දුන්නා. ඒ වගේම සබ්ජෙක්ට් එක ගොඩ දාපු කොල්ලෝ ඕනේ තරම් හිටියා ඒ පන්තිවල.
මම දන්න තරමින් දැන් නම් ක්ලාස් කරන්නේ නෑ.