සමිත LIke teachers

  • Oct 16, 2013
    3,326
    1,885
    113
    Nugegoda
    මම දැකපු සුපිරිම ගුරුවරය තමයි samitha. මෙයාට ඔයා කැමති කියන්නේ මගේ ටේස්ට් එකමයි ඔයාටත් තියෙන්නේ. මෙයාගෙ ටයිප් ඒ කිව්වේ වල් පල් නැති, ලියන කියන ඒව පට්ට පැහැදිලි, පිළිවෙලට ඕනකමින් උගන්නන, ගුරුවරු කවුද chemistry සහ bio වලට?
     
    • Like
    Reactions: TNHM

    Didy

    Well-known member
  • Dec 12, 2020
    434
    857
    93
    කලුවගේ පන්ති ගිය කට්ටිය නැද්ද
    සමිතගේ සම්පූර්න අනික් පැත්ත වගේ
     
    • Like
    Reactions: TNHM and hchri

    Sathira529

    Well-known member
  • Apr 8, 2019
    3,845
    1
    9,082
    113
    බයෝ නම් සුසන්ත සර් තමා.හැබැයි රිවිෂන්
     
    • Like
    Reactions: TNHM

    aneasarayana

    Well-known member
  • Oct 13, 2013
    4,011
    3,835
    113
    කලුවද? :ROFLMAO:
    අපි ආතල් ගත්තට පොර සුපිරියට ඉගැන්නුවා බන්. අපේ තිබ්බ කරුමෙට හරියට ඉගෙන ගත්තේ නෑනේ.

    Chemistry - Badde wal pal na one tika witharai
    Youtube එකේ තියෙනවා බද්දේ දෙරණට ඇවිල්ලා කරපු videos ටිකක්. මාර ආසයි බන් බලන් ඉන්න තාමත්.
    ------ Post added on Sep 19, 2021 at 8:51 AM
     
    • Love
    Reactions: TNHM and Didy

    Didy

    Well-known member
  • Dec 12, 2020
    434
    857
    93
    අපි ආතල් ගත්තට පොර සුපිරියට ඉගැන්නුවා බන්. අපේ තිබ්බ කරුමෙට හරියට ඉගෙන ගත්තේ නෑනේ.
    ඌ කියන්නේ සමිතටයි උගේ ගෑනිටයි දෙන්නටම ඉගැන්නුවේ මන් කියල
    පොර මාරු කතන්දර කියන්නේ
     
    • Like
    Reactions: TNHM

    Boole

    Well-known member
  • Nov 4, 2015
    5,768
    6,838
    113
    ඌ කියන්නේ සමිතටයි උගේ ගෑනිටයි දෙන්නටම ඉගැන්නුවේ මන් කියල
    පොර මාරු කතන්දර කියන්නේ
    kawuda kaluwa kiyanne?
     
    • Like
    Reactions: TNHM