aniwakollek nam tikak parakku wena eka hodai. thaman kauda kiyala terenne 30wat paninna one
Best ages 24-27
impractical in sri lanka due to educational & economic reasons.

කෙල්ල 22-27 අතරනං හොඳ කොලිටි ළමයි හම්බෙනව (ආර්ථිකය පැත්තකට දාල හිතුවොත්)



මේ මට කෙල්ලෙක් හම්බෙන වයස. ඔය වම් පැත්තේ ඉන්නේ මං තමයි.
![]()

30ට කලින් බදින්න එපා ලයිෆ් එකම වැලපීමක් වෙන්න චාන්ස් වැඩී
Patta patta![]()
![]()
![]()
30 thma broo!
Ehemai kiyala kawruwath kiyana eka ahala badinna hithannath epa, nobada inna hithannath epa.
30 thma broo!
below 30..
dan ape wayasa penala pute![]()
@hodakolla උබ කවද්ද බදින්නේ දැන්![]()
kyda mcn waysa ???
Thama kellek nane bn![]()
![]()
![]()
එයා ෆයිසර් ගහලා තියෙද්දී මං සයිනොෆාම් ගැහුවා කියලා ගෙදරින් කේස්ලුUSA ekkenata mkd une![]()
![]()
------ Post added on Sep 20, 2021 at 5:44 PM
. ඒ වුණත් ඒ ගැන කරදර වෙන්න එපා අයියේ, මං ගෙදර අයගේ කැමැත්ත කොහොමහරි ගන්නම්, එතකම් ගෙදරට හොරෙන් අපේ සම්බන්දේ තියාගමු කියලා කිව්වා




එයා ෆයිසර් ගහලා තියෙද්දී මං සයිනොෆාම් ගැහුවා කියලා ගෙදරින් කේස්ලු. ඒ වුණත් ඒ ගැන කරදර වෙන්න එපා අයියේ, මං ගෙදර අයගේ කැමැත්ත කොහොමහරි ගන්නම්, එතකම් ගෙදරට හොරෙන් අපේ සම්බන්දේ තියාගමු කියලා කිව්වා
. පව් අහිංසකී, මං ගැන හිතලා හරියට වද වෙනවා.
View attachment 144648
ඔයත් සයිනොෆාම් නේද?![]()
dan owa hoyala hitha riddaganna epa pren.. uyage e wayasa pahu wela dan..
Paizer bro![]()
![]()
![]()