Kasada badinna Hodama wayasa kiyada??

kasada badinna hodama wayasa kyda kyl

  • 18-23

    Votes: 6 2.0%
  • 23-26

    Votes: 18 6.1%
  • 26-30

    Votes: 141 48.0%
  • 30-35

    Votes: 82 27.9%
  • Kasada Badinna epa athal eke idpn

    Votes: 47 16.0%

  • Total voters
    294

Ashan052

Well-known member
  • Dec 31, 2010
    31,715
    21,008
    113
    adala nene
    වයස හොයාගත්තද @hodakolla
    14f7c1a0f8d62feac1c6ac2883e6f23f.gif
     

    hodakolla

    Well-known member
  • Feb 14, 2017
    72,445
    1
    99,112
    113
    Leasing World
    Best ages 24-27

    impractical in sri lanka due to educational & economic reasons.
    :yes: :yes: :yes:

    කෙල්ල 22-27 අතරනං හොඳ කොලිටි ළමයි හම්බෙනව (ආර්ථිකය පැත්තකට දාල හිතුවොත්)
    :yes::yes::yes:

    වයස හොයාගත්තද @hodakolla
    14f7c1a0f8d62feac1c6ac2883e6f23f.gif

    adoo j ne aththa kypn

    මේ මට කෙල්ලෙක් හම්බෙන වයස. ඔය වම් පැත්තේ ඉන්නේ මං තමයි. :yes:


    DSC_4970.jpg

    USA ekkenata mkd une :D :D :D

    30ට කලින් බදින්න එපා ලයිෆ් එකම වැලපීමක් වෙන්න චාන්ස් වැඩී

    30 kal wadi nadda bn

    ------ Post added on Sep 20, 2021 at 5:44 PM
     
    • Like
    Reactions: Stimulus mind

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,870
    152,619
    113
    USA ekkenata mkd une :D :D :D

    ------ Post added on Sep 20, 2021 at 5:44 PM
    එයා ෆයිසර් ගහලා තියෙද්දී මං සයිනොෆාම් ගැහුවා කියලා ගෙදරින් කේස්ලු :( . ඒ වුණත් ඒ ගැන කරදර වෙන්න එපා අයියේ, මං ගෙදර අයගේ කැමැත්ත කොහොමහරි ගන්නම්, එතකම් ගෙදරට හොරෙන් අපේ සම්බන්දේ තියාගමු කියලා කිව්වා🥲🥲🥲😍. පව් අහිංසකී, මං ගැන හිතලා හරියට වද වෙනවා. 😩🥺😢😭:love:

    😘😘😘😘:love::love::love::love:
    hqdefault (1).jpg
     

    hodakolla

    Well-known member
  • Feb 14, 2017
    72,445
    1
    99,112
    113
    Leasing World
    එයා ෆයිසර් ගහලා තියෙද්දී මං සයිනොෆාම් ගැහුවා කියලා ගෙදරින් කේස්ලු :( . ඒ වුණත් ඒ ගැන කරදර වෙන්න එපා අයියේ, මං ගෙදර අයගේ කැමැත්ත කොහොමහරි ගන්නම්, එතකම් ගෙදරට හොරෙන් අපේ සම්බන්දේ තියාගමු කියලා කිව්වා🥲🥲🥲😍. පව් අහිංසකී, මං ගැන හිතලා හරියට වද වෙනවා. 😩🥺😢😭:love:

    😘😘😘😘:love::love::love::love:
    View attachment 144648

    Ehenam mcn eyawa galapenne mata thama bn :D :D :D