පොල් ඉඩම්,,,,,,

akildila

Well-known member
  • May 29, 2016
    1,182
    2,067
    113
    පුත්තලම් පැත්තෙන් පොල් අක්කර 2ක්‌ සෙට් උනා, දන්න කවුරුහරි කියපන්කො ජයබුම් ඔප්පු කියන්නේ මොනවද කියලා? තව පොල් ඉඩම් තියෙන එවුන් ඉන්නවනම් මේවගේ කේරුවාව කොහොමද කියපල්ලකෝ?
    මේ ඉඩම් පසුකාලීනව කට්ටි කරන්න එහෙම නැත්නම් කර්මාන්තශාලා ඉදිකරන්න බැරි එහෙම මොනවත් නීති තියෙනවද?
     
    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,399
    10,997
    113
    Kandy
    ආණ්ඩුවෙ ඉඩම්. කට්ටිකරල විකුනන්න බෑ. බලපත්‍රයක් හම්බෙන්නෙ. ඕව ගන්න හරි නම් ඒ පලාතෙ පදිංචි වෙන්න ඕනෙ, ග්‍රාම නිළධාරි ගෙන් අඩු ආදායම් ලාභියෙක් කියල සහතික කරගන්න ඕනෙ. උඹට ලෝයකර් කෙනෙක් ගාව ලියල පවරගෙන වගාව, කර්මාන්ත, ගෙවල් කරගෙන යන්න පුලුවන්.
     
    saradiyel_uk

    Well-known member
  • May 9, 2010
    2,628
    3,499
    113
    පුත්තලම් පැත්තෙන් පොල් අක්කර 2ක්‌ සෙට් උනා, දන්න කවුරුහරි කියපන්කො ජයබුම් ඔප්පු කියන්නේ මොනවද කියලා? තව පොල් ඉඩම් තියෙන එවුන් ඉන්නවනම් මේවගේ කේරුවාව කොහොමද කියපල්ලකෝ?
    මේ ඉඩම් පසුකාලීනව කට්ටි කරන්න එහෙම නැත්නම් කර්මාන්තශාලා ඉදිකරන්න බැරි එහෙම මොනවත් නීති තියෙනවද?
    ජයබූමි ඔප්පු විකුණන්න බෑ පවරන්න විතරයි පුලුවන්. විකුණනවා නම් බලපත්‍රයක් ගන්න ඕනි. ඔය පුත්තලමේ ඉඩම් ගද්දී බලාගෙන ගොඩක් ඒවා සුද්දන්ට විකුණලා උන් එන්නේ නැති නිසා හොර ඔප්පු හදලා විකුණන සීන් 1ක් තියනවා. හොද ලෝයර් කෙනෙක් අල්ලලා හොයලා බලපන් ඉඩම ගැන. හැබැයි ඔය පැත්තේ පොල් පලදාව නම් හොදයි. ලුණු මිශ්‍ර පොලව නිසා
     
    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    11,069
    13,711
    113
    පෘථිවිය
    දැන් පරණ විදිහට ඔප්පු නැහැ නේද?
    තියෙන්නේ ස්වර්ණභූමි ද මොකක්ද කියල ඔප්පු විදිහක් නේද?

    ඉඩම් රෙජිස්ටර් එකෙන් පරණ ඔප්පුව අරගෙන දැන් අලුත් එකක් දෙනවා නේද?
     
    • Like
    Reactions: akildila and NRTG

    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,399
    10,997
    113
    Kandy
    දැන් පරණ විදිහට ඔප්පු නැහැ නේද?
    තියෙන්නේ ස්වර්ණභූමි ද මොකක්ද කියල ඔප්පු විදිහක් නේද?

    ඉඩම් රෙජිස්ටර් එකෙන් පරණ ඔප්පුව අරගෙන දැන් අලුත් එකක් දෙනවා නේද?
    නෑ නෑ බන්, දැන් දෙන්නෙ "බිම් සවිය" නැත්තම් හිමිකම් සහතික, ඒක දෙන්නෙ සින්නක්කර ඔප්පු වලට. අරවත් එක්ක පටගන්න එපා.
     
    • Like
    Reactions: akildila

    netsurfer

    Well-known member
  • Jun 3, 2015
    2,977
    1,114
    113
    පුත්තලම් පැත්තෙන් පොල් අක්කර 2ක්‌ සෙට් උනා, දන්න කවුරුහරි කියපන්කො ජයබුම් ඔප්පු කියන්නේ මොනවද කියලා? තව පොල් ඉඩම් තියෙන එවුන් ඉන්නවනම් මේවගේ කේරුවාව කොහොමද කියපල්ලකෝ?
    මේ ඉඩම් පසුකාලීනව කට්ටි කරන්න එහෙම නැත්නම් කර්මාන්තශාලා ඉදිකරන්න බැරි එහෙම මොනවත් නීති තියෙනවද?

    Uba koheda inne? Colombo idala puttalame 2 acres walin wadak ne, gananwanam 10-15kk ganin
    Jayabumi oppu gena anith ewun kiyala thiyana ewa hari
     
    • Like
    Reactions: akildila

    eyes

    Well-known member
  • Jul 25, 2020
    496
    606
    93
    නෑ නෑ බන්, දැන් දෙන්නෙ "බිම් සවිය" නැත්තම් හිමිකම් සහතික, ඒක දෙන්නෙ සින්නක්කර ඔප්පු වලට. අරවත් එක්ක පටගන්න එපා.
    bim sawiya machan mama danna widiyata mewatath denawa, eth ara pradeshiya lekam eken dana condition tika ekata danawa