Kasada badinna Hodama wayasa kiyada??

kasada badinna hodama wayasa kyda kyl

  • 18-23

    Votes: 6 2.0%
  • 23-26

    Votes: 18 6.1%
  • 26-30

    Votes: 141 48.0%
  • 30-35

    Votes: 82 27.9%
  • Kasada Badinna epa athal eke idpn

    Votes: 47 16.0%

  • Total voters
    294

Stimulus mind

Well-known member
  • Feb 27, 2021
    30,870
    152,619
    113
    හරී කියුට් කෑල්ල බං...ඉන්න බෑ වාගෙ... :love: :love: 🤗 :lol:
    me eyage akka. :yes:

    1055780-800w.jpg
    original.gif
     
    • Love
    Reactions: PrasangaSPerera

    hodakolla

    Well-known member
  • Feb 14, 2017
    72,445
    1
    99,112
    113
    Leasing World
    කසාද බඳිනවා කියන එක තමන්ගේ stability income මත depend වෙන්නේ.. ඒක 25, 26 වෙද්දි හරිනම් ඒ කාලේ බඳින්න..
    කීයෙන් බැන්දයක් අවුරුදු 2ක් 3ක් එකේ ඉඳලා ළමයි හදන්න (පුලුවන් නම් 4ක් 5ක් හිටියත් කමක් නෑ)

    ow bn aniwa stable nam wenna one nathnam prashna thama
     

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,524
    1
    16,931
    113
    Black Pearl
    ow bn aniwa stable nam wenna one nathnam prashna thama

    කොච්චර සල්ලි තිබ්බත් ප්‍රශ්ණ එන්න පුලුවන්
    හැබැයි එන්න පුලුවන් ප්‍රශ්ණ වලින් 80% විතර සල්ලි වලින් විසඳන්න පුලුවන්.. :P