බොලාට කොහෙන්ද මේවා... 😏

TNHM

Well-known member
  • Jan 3, 2017
    5,351
    15,599
    113
    ඔය පෝක් ඇතිද බන්.
    මන් නම් පෝක් හදන දවසට උබ පෝක් බෙදාගන්න තරමට තමයි බත් බෙදාගන්නේ.
    උබ බත් බෙදාගෙන තියෙන තරමට පෝක් බෙදාගන්නවා
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,073
    1
    43,485
    113
    ඔය පෝක් ඇතිද බන්.
    මන් නම් පෝක් හදන දවසට උබ පෝක් බෙදාගන්න තරමට තමයි බත් බෙදාගන්නේ.
    උබ බත් බෙදාගෙන තියෙන තරමට පෝක් බෙදාගන්නවා
    මං පෝක් කාලම නෑ බං
    චූටිම කාලෙ හරක්මස් කෑව මතකයි. ඊට පස්හසෙ රක් මස් කෑවෙත් නෑ
    මට කකුල් මස් කන්නත් බෑ අමුතු කුයිලක් එනව. හැබැයි රයිස්වල දාල තියෙන කෑලි කන්න පුලුවන්
     
    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,779
    12,949
    113
    ලංකාවේ.. ලංකාවේ
    ඔය පෝක් ඇතිද බන්.
    මන් නම් පෝක් හදන දවසට උබ පෝක් බෙදාගන්න තරමට තමයි බත් බෙදාගන්නේ.
    උබ බත් බෙදාගෙන තියෙන තරමට පෝක් බෙදාගන්නවා
    යා. යා... බත් පොඩ්ඩක් ඉතුරු නිසා පෝක් පොඩ්ඩක් බෙදා ගන්නවා...
    පෝක් ඉතුරු නිසා බත් පොඩ්ඩක් බෙදා ගන්නවා........
    බත් පොඩ්ඩක් ඉතුරු නිසා පෝක් පොඩ්ඩක් බෙදා ගන්නවා...
    පෝක් ඉතුරු නිසා බත් පොඩ්ඩක් බෙදා ගන්නවා........///

    මං පෝක් කාලම නෑ බං
    උබ මීගමුවේ කියන්න එපා.......
    ------ Post added on Sep 21, 2021 at 3:37 PM
     
    TNHM

    Well-known member
  • Jan 3, 2017
    5,351
    15,599
    113
    මං පෝක් කාලම නෑ බං
    අපෝ යකෝ. අදම ගිහින් ගෙනත් උයන් කාපන් කිලෝ එක 790 යි මේ දවස් වල අපේ පැත්තේ .
    උබලගේ ගෙවල් පැත්තේ තමයි හොඳම පෝක් තියෙන්නේ. මම ඔෆිස් එකේ ඔය පැත්තේ ඉන්න උන්ට කියලා ගෙන්න ගන්නවා ඔෆිස් ගිය කාලේ.
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,073
    1
    43,485
    113
    අපෝ යකෝ. අදම ගිහින් ගෙනත් උයන් කාපන් කිලෝ එක 790 යි මේ දවස් වල අපේ පැත්තේ .
    උබලගේ ගෙවල් පැත්තේ තමයි හොඳම පෝක් තියෙන්නේ. මම ඔෆිස් එකේ ඔය පැත්තේ ඉන්න උන්ට කියලා ගෙන්න ගන්නවා ඔෆිස් ගිය කාලේ.
    උඹල කන්නෙ තෙල් කෑලි නේ බං..
    මටනං වස අප්පිරියයි බං
    චිකන් සොසේජස් කෑවැකි
     
    TNHM

    Well-known member
  • Jan 3, 2017
    5,351
    15,599
    113
    උඹල කන්නෙ තෙල් කෑලි නේ බං..
    මටනං වස අප්පිරියයි බං
    චිකන් සොසේජස් කෑවැකි
    තෙල් නම් මටත් වැඩිය සෙට් වෙන්නේ නැ.
    උබට තෙල් ඔච්චරටම අවුල් නම් කීල්ස් එකෙන් ගනින්. මම හිතන්නේ CIC pork. ඒවගේ අඩුයි
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,073
    1
    43,485
    113
    තෙල් නම් මටත් වැඩිය සෙට් වෙන්නේ නැ.
    උබට තෙල් ඔච්චරටම අවුල් නම් කීල්ස් එකෙන් ගනින්. මම හිතන්නේ CIC pork. ඒවගේ අඩුයි
    කුකුල් මස් වගේ හොඳට හැපෙනවද?
    නැත්තං නිකං රබර් වගේද :confused:
     
    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,779
    12,949
    113
    ලංකාවේ.. ලංකාවේ
    උඹල කන්නෙ තෙල් කෑලි නේ බං..
    මටනං වස අප්පිරියයි බං
    චිකන් සොසේජස් කෑවැකි
    උබ අහවල් ජාතියේ ද ?
    තෙල් නැති පෝක් කොහෙද රස. තෙල් 20% -30% වගේ වත් ඕනා.
    තෙල් අඩුවෙන් ඕන නම් NLDB එකෙන් ගනින් ලෙග් චොප් එකක් කිලෝ එක 1090.00 මේ සතියේ මිල. කට්ට වර්ග අගලයි. තෙල් අගල් බාගේ ගනකමට රවුමයි. ඉතිරි ඔක්කොම මස් පෙත්ත. අගලක් විතර....
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,073
    1
    43,485
    113
    උබ අහවල් ජාතියේ ද ?
    තෙල් නැති පෝක් කොහෙද රස. තෙල් 20% -30% වගේ වත් ඕනා.
    තෙල් අඩුවෙන් ඕන නම් NLDB එකෙන් ගනින් ලෙග් චොප් එකක් කිලෝ එක 1090.00 මේ සතියේ මිල. කට්ට වර්ග අගලයි. තෙල් අගල් බාගේ ගනකමට රවුමයි. ඉතිරි ඔක්කොම මස් පෙත්ත. අගලක් විතර....
    :sorry: :sorry:
     
    TNHM

    Well-known member
  • Jan 3, 2017
    5,351
    15,599
    113
    කුකුල් මස් වගේ හොඳට හැපෙනවද?
    නැත්තං නිකං රබර් වගේද :confused:
    එහෙම රබර් ගතියක් නැ.
    ඔය බොයිලර් කුකුල්ලු ජරාවක් කියලා තේරෙයි. පෝක්, ගම් කුකුල්ලු. හබර්ඩ් වගේ කෑවම.
    මන් දන්න උන් එක පාරක් පෝක් කාලා. සුර ගලවලා දැම්මා පෝක් කන්න. බොන්න සෙට් වෙනකොට සුරේ ගලවලා පෝක් කනවා බයිට් එකට.
    ගෙදර යද්දී ආයේ දාගන්නවා.
     
    ThisaraMalintha

    Well-known member
  • Nov 16, 2015
    8,612
    7,331
    113
    ගෙදර
    chef walathara be like
    Finally%21_A_worthy_opponent%21.jpg
     
    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,779
    12,949
    113
    ලංකාවේ.. ලංකාවේ
    පෝක් ටිකක් කාපන් බන් ඔය සොසේජස් වල තියෙන්නේ සෝයා 50% විතරම, ඒ මදිවට කල් තබගෙනීම ජාති, රස කාරක, කලරින්.
    උරු මස් සංසදේට කිව්වා නම් උබට ගෙදරට ඇවිල්ල ගහලා යනවා ෂුවර්..............
    දවස් 40 -35 මස් කොහෙද රස... එහෙම නම් පෙරන්ට් කුකුලෙක් වත් අරන් කාලා බලපන්.....
     
    MarshMello

    Well-known member
  • Jan 24, 2018
    4,586
    2,978
    113
    Sri Lanka
    අපෝ යකෝ. අදම ගිහින් ගෙනත් උයන් කාපන් කිලෝ එක 790 යි මේ දවස් වල අපේ පැත්තේ .
    උබලගේ ගෙවල් පැත්තේ තමයි හොඳම පෝක් තියෙන්නේ. මම ඔෆිස් එකේ ඔය පැත්තේ ඉන්න උන්ට කියලා ගෙන්න ගන්නවා ඔෆිස් ගිය කාලේ.
    මෙහෙ 1200 :oo:
    Boneless එක 1600
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,403
    19,560
    113
    Colombo
    පෝක් නොකාපු ජීවිතේකිං ඇති වැඩක් නැහැ බන්
    මේ ලඟපාත පෝක් ගන්න තැං හරි අඩුවෙන් තිබ්බෙ දැං නං කඩවල් ටිකක් හොයං තියෙන්නෙ. උන්ට කිවුවම ඕන විදියකින් ගෙනත් දෙනවා ribs නං එහෙමයි, චොප්ස් නං එහෙමයි, තෙල් නං එහෙමයි.