බොලාට කොහෙන්ද මේවා... 😏

hodakolla

Well-known member
  • Feb 14, 2017
    72,445
    1
    99,112
    113
    Leasing World
    අල එකේ රසේ මොකක් හරි අඩුවක් තියේ.. 🙄


    JQjv3jd.png

    ado pork eka :D :D :D
     

    AnuradhaRa

    Well-known member
  • Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,114
    113
    Wakanda
    එහෙම රබර් ගතියක් නැ.
    ඔය බොයිලර් කුකුල්ලු ජරාවක් කියලා තේරෙයි. පෝක්, ගම් කුකුල්ලු. හබර්ඩ් වගේ කෑවම.
    මන් දන්න උන් එක පාරක් පෝක් කාලා. සුර ගලවලා දැම්මා පෝක් කන්න. බොන්න සෙට් වෙනකොට සුරේ ගලවලා පෝක් කනවා බයිට් එකට.
    ගෙදර යද්දී ආයේ දාගන්නවා.
    සුර පුකේ ගහන්න ඕන මෝඩ හැත්තගෙ
     

    AnuradhaRa

    Well-known member
  • සුර පුකේ ගහන්න ඕන මෝඩ හැත්තගෙ
    :yes:

    අපේ දිවට රසක් වෙලා ජීවිතේ දුන් හැම සතෙක්ටම සුගතියක් වේවා..
    ------ Post added on Sep 21, 2021 at 5:48 PM
     

    AnuradhaRa

    Well-known member
  • එතකොට සතාව මරපු උන්
    මමනං කියන්නෙ සතා මැරුවත් එකයි මස් කෑවත් එකයි
    දෙකම එකයි
    අපි කන හින්දනෙ සතාව මරන්නෙ..
     

    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,114
    113
    Wakanda
    මමනං කියන්නෙ සතා මැරුවත් එකයි මස් කෑවත් එකයි
    දෙකම එකයි
    අපි කන හින්දනෙ සතාව මරන්නෙ..
    නා..
    අපි කියලා මැරෙව්වොත් විතරයි පවු
    අපි වෙනුවෙන් ඒ සතා මරනවා කියලා දැන දැන ඔඉඩරේ දුන්නත් පව්
    කඩේ තියන එකක් අරන් කාපන් පෞනෑ
     

    AnuradhaRa

    Well-known member
  • නා..
    අපි කියලා මැරෙව්වොත් විතරයි පවු
    අපි වෙනුවෙන් ඒ සතා මරනවා කියලා දැන දැන ඔඉඩරේ දුන්නත් පව්
    කඩේ තියන එකක් අරන් කාපන් පෞනෑ
    මං ඒක පිලිගන්නෙ නෑ :) උඹ නෙමේ වෙන කවුරු කිව්වත් :yes:
     

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,881
    31,167
    113
    කොල්ලෙක් ඉස්කෝලෙ යන කාලේ ඉඳන් එහා ගෙදර නංගි ගැන සෑහෙන්න කාලයක් හිතේ තියන් හිටියලු. කෙල්ලටත් ඒක තේරිලා තිබුනත් මේ කොල්ලට ඒක කියා ගන්න තරම් පුරුස සක්තියක් තිබිලා නෑලු. ඉතින් ඒ කෙල්ල අද අහයි හෙට අහයි කියලා බලන් හිටියලු. කාලය ටිකෙන් ටික ගෙවිලා ගියාලු. ඒත් මේ කොල්ලාගෙ දිව නම් නැවුනෙ නෑලු. ඉතින් ඒ අහිංසක ගෑල්ලමයා වෙන අතක් බලාගන්න හිත හදාගත්තලු. කොල්ලො කීප දෙනෙක්ව අශ්‍රය කරත් බලාපොරොතු වෙච්ච ආදරේ සෙනෙහස උන්ගෙන් ලැබුනෙ නෑලු. බ්‍රේකප් අතරතුර එහා ගෙදර අයියව මතක් උනත් ඒ වෙනකොට ඒ අයියා ගේ කියලා හිත හදන්ලු හිටියෙ. ආදරයෙන් පැරදුන ඒ ලමයා, මැරෙනකම් තනියෙන් ඉන්නම් ආදරේ එපා කියලා හිත හදාගෙන අධ්‍යාපනයට මුල් තැන දීලා වැඩ කරගෙන යනකොට කවර් ෆොටෝ එකක් ඕන උනාලු. කෙල්ල ගූගල් කරාම දැකලා පුරුදු පිංතූරයක් පොඩියට පේන්න තියෙනවලු. ඕපන් කරලා බැලුවම ඒ එයාගෙ ඉස්කෝලෙ ප්‍රොජෙක්ට් එකේ කවර් ෆෝටෝ එක කියල මතක් උනලු. ඒක ක්ලික් කරාම කිරියට ආවලු. කිරියෙ මේක දාල තියෙන කෙනාගෙ කලින් පෝස්ට් ටික එක හුස්මට කියවගෙන කියවගෙන ගියාලු. මේ වෙනකොට එදා ඉඳන් රහසේම එහා ගෙදර අයියා තමන්ට ආදරේ කරලා තියෙනව කියල ඒ ගෑල්ලමයට තේරුම් ගියාලු. ඉක්කන්ට ලැප්ටොප් එකත් අකුලගෙන එහා ගෙදර අයියව හම්බෙන්න ගියේ දහසක් ප්‍රාර්ථනා බලාපොරොත්තු පොදි බැඳගෙනලු. දොරට තට්ටු කරාම ඒ අයියා දොර ඇරගෙන ආවලු. කෙල්ලත් තියෙන හදිස්සිය නිසා දොරකඩ ඉඳන්ම ලැප් එක ඇරලා ත්‍රෙඩ්ස් ටික පෙන්නලා මේ ඔයා නේද කියලා ඒ කොල්ලගෙන් ඇහුවලු. ඒ කොල්ලට උන් හිටි තැන් අමතක වෙලා හීන් දහඩිය දාන්න ගත්තලු. කර කියා ගන්න දෙයක් නැතුව හිටපු එ කොල්ල, ඒ මම නෙවේ වෙන කෙනෙක් කියලා කිව්වලු. කෙල්ල බොරු කියන්න එපා ඔයා මට ඉස්සර ඉඳන්ම කැමැත්තෙන් නේද හිටියෙ අයියෙ කියලා ඇහුවම. තව්සෙට පිස්සුද ඕයි මම ගේ කියලා දොර දඩාස් ගහලා වැහුවලු. පිටිපස්සට ගිහින් වැටුන කෙල්ල පස්ස නොබලා ගෙදර දිව්වලු. එදායින් පස්සෙ ඒ කෙල්ල ආයෙත් ඉන්ටනෙට් පාවිච්චි කරේ නෑලු. ඔන්න ඔහොමයි හේසාන් දිමිත්‍රිගෙ කතාව ඉවර වෙන්නෙ.
    Ado ado 😂😂😂

    උබලට කොහෙන්ද මේවා කියලා මන්නෙ එක්ක පොටෝ එකක් දාපන් නැත්නම් අපේ දෙයියොව උබට අනුකරණය කරන්න බෑ
    giphy.gif
    හුත්තො මේ මන්නෙන් කැපුවොත් මැරෙන්නෙ පිටගැස්ම හැදිලා 😂😂 ඔය මන්නෙ මලකඩ යවලා සුද්ද කරලා මුවහත් තියලා ඒ මන්නෙ සුද්ද කරන ටික වීඩියෝ කරලා Old Rusty Knife Restoration කියලා තොගෙ යූටියුබ් චැනල් එකේ දාල වීව්ස් ටිකක් වත් ගනින් පොන්න ගෝඩ් @scurvy 😂

    වැඩි ආරක්ෂාව සදහා :-
    ඔව් ඔව් තොගෙ අම්මා තමා කිව්වෙ 😂
    ------ Post added on Sep 21, 2021 at 6:31 PM
     

    wawula

    Well-known member
  • Aug 3, 2017
    3,709
    4,389
    113
    මං ඒක පිලිගන්නෙ නෑ :) උඹ නෙමේ වෙන කවුරු කිව්වත් :yes:

    Buduhamuduruwo kiyala thiyanawa paanathipaatha kadena hati. Eka study karala eka nowena widihata mas kaapan oya tharam hithan nathuwa.

    Meka balapan.
    ------ Post added on Sep 21, 2021 at 6:34 PM
     

    Attachments

    • 20210921_183324.jpg
      20210921_183324.jpg
      972.5 KB · Views: 51
    • Wow
    Reactions: Heshan Daminda