ඔය පෝක් ඇතිද බන්.
මන් නම් පෝක් හදන දවසට උබ පෝක් බෙදාගන්න තරමට තමයි බත් බෙදාගන්නේ.
උබ බත් බෙදාගෙන තියෙන තරමට පෝක් බෙදාගන්නවා
මන් නම් පෝක් හදන දවසට උබ පෝක් බෙදාගන්න තරමට තමයි බත් බෙදාගන්නේ.
උබ බත් බෙදාගෙන තියෙන තරමට පෝක් බෙදාගන්නවා
මං පෝක් කාලම නෑ බංඔය පෝක් ඇතිද බන්.
මන් නම් පෝක් හදන දවසට උබ පෝක් බෙදාගන්න තරමට තමයි බත් බෙදාගන්නේ.
උබ බත් බෙදාගෙන තියෙන තරමට පෝක් බෙදාගන්නවා
යා. යා... බත් පොඩ්ඩක් ඉතුරු නිසා පෝක් පොඩ්ඩක් බෙදා ගන්නවා...ඔය පෝක් ඇතිද බන්.
මන් නම් පෝක් හදන දවසට උබ පෝක් බෙදාගන්න තරමට තමයි බත් බෙදාගන්නේ.
උබ බත් බෙදාගෙන තියෙන තරමට පෝක් බෙදාගන්නවා
උබ මීගමුවේ කියන්න එපා.......මං පෝක් කාලම නෑ බං
අපෝ යකෝ. අදම ගිහින් ගෙනත් උයන් කාපන් කිලෝ එක 790 යි මේ දවස් වල අපේ පැත්තේ .මං පෝක් කාලම නෑ බං
උඹල කන්නෙ තෙල් කෑලි නේ බං..අපෝ යකෝ. අදම ගිහින් ගෙනත් උයන් කාපන් කිලෝ එක 790 යි මේ දවස් වල අපේ පැත්තේ .
උබලගේ ගෙවල් පැත්තේ තමයි හොඳම පෝක් තියෙන්නේ. මම ඔෆිස් එකේ ඔය පැත්තේ ඉන්න උන්ට කියලා ගෙන්න ගන්නවා ඔෆිස් ගිය කාලේ.
තෙල් නම් මටත් වැඩිය සෙට් වෙන්නේ නැ.උඹල කන්නෙ තෙල් කෑලි නේ බං..
මටනං වස අප්පිරියයි බං
චිකන් සොසේජස් කෑවැකි
කුකුල් මස් වගේ හොඳට හැපෙනවද?තෙල් නම් මටත් වැඩිය සෙට් වෙන්නේ නැ.
උබට තෙල් ඔච්චරටම අවුල් නම් කීල්ස් එකෙන් ගනින්. මම හිතන්නේ CIC pork. ඒවගේ අඩුයි

උබ අහවල් ජාතියේ ද ?උඹල කන්නෙ තෙල් කෑලි නේ බං..
මටනං වස අප්පිරියයි බං
චිකන් සොසේජස් කෑවැකි
උබ අහවල් ජාතියේ ද ?
තෙල් නැති පෝක් කොහෙද රස. තෙල් 20% -30% වගේ වත් ඕනා.
තෙල් අඩුවෙන් ඕන නම් NLDB එකෙන් ගනින් ලෙග් චොප් එකක් කිලෝ එක 1090.00 මේ සතියේ මිල. කට්ට වර්ග අගලයි. තෙල් අගල් බාගේ ගනකමට රවුමයි. ඉතිරි ඔක්කොම මස් පෙත්ත. අගලක් විතර....

එහෙම රබර් ගතියක් නැ.කුකුල් මස් වගේ හොඳට හැපෙනවද?
නැත්තං නිකං රබර් වගේද![]()
පෝක් ටිකක් කාපන් බන් ඔය සොසේජස් වල තියෙන්නේ සෝයා 50% විතරම, ඒ මදිවට කල් තබගෙනීම ජාති, රස කාරක, කලරින්.
මෙහෙ 1200අපෝ යකෝ. අදම ගිහින් ගෙනත් උයන් කාපන් කිලෝ එක 790 යි මේ දවස් වල අපේ පැත්තේ .
උබලගේ ගෙවල් පැත්තේ තමයි හොඳම පෝක් තියෙන්නේ. මම ඔෆිස් එකේ ඔය පැත්තේ ඉන්න උන්ට කියලා ගෙන්න ගන්නවා ඔෆිස් ගිය කාලේ.

කෝ බං solo riderBUMP
කෝ බං solo rider
ඇයි මොකද මං මොකුත් දන්නෙ නෑ