Cake engineering ගැන දන්න අය

CorD SaC

Well-known member
  • Feb 4, 2015
    15,750
    28,110
    113
    that's good
    There is no problem with learning Identity server 4 deployment and Embed it into a project. so you can provide security on your own.
    but the problem is you have to gain the end-user trust over your Identity system. so that is why it's best to learn Okta or Asure AD Identity system with it. because most of the companies in the world trust them. so end-users and stakeholders will have no problem login with those Identity servers

    Also for better security companies moves to SAML protocol because it's safer than others and natively supports single sign-on. witch means imagine you have a cloud base app and locally hosted app and using single sign-on you can provide Auth for both apps using a single login.

    if you know.net I mean asp.net base then you will be familiar with httpcontext and it's the base of HTTP communication. so there should be no problem using it in nodejs or any other language. and you may familiar with Routing and other stuff. the implementation may differ from language to language but the core remains the same for all. so " .net කරලා තිබ්බා කියලා අවුලක් වෙන එකක් නෑනේ " is ok unless some high ego pukar interviewed you :lol:

    තෑන්ක්ස් අයියේ. තේරුනා. :love:
    හයියෝ වැඩක් නෑ, මට ඉන්ටර්විව් වල සෙට් වෙන්නෙ මාර ඩයල්.
    එක පාරක් එකෙක් බුද්දාගමෙන් ප්‍රශ්නයක් අහලා, මට කියාගන්න බැරි උනා, ගූ බල්ලා මාව පදිරි කලා :cry:
     
    • Haha
    Reactions: HAneo

    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,941
    35,874
    113
    වොන්ඩර් ලැන්ඩ්
    මොනවද මචන් technology stack එක මෙයාලා use කරන. Java, React එහෙම නේද? .Net පැත්ත එහෙමත් තියේද? SSE සැලරි , Interview පිලිබඳව අදහසක් තියේද?


    ape amma / anomas kitchen balapan

    you tube eke alghorithem ehemath karanawa eyala

    ado man hithuwe Cake hadana seen 1k kiyala :lol:

    uba update na modaya

    anomas kitchen / ape amma yt channel balapan :(
    ------ Post added on Sep 22, 2021 at 5:53 PM
     
    • Sad
    Reactions: CorD SaC

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    තෑන්ක්ස් අයියේ. තේරුනා. :love:
    හයියෝ වැඩක් නෑ, මට ඉන්ටර්විව් වල සෙට් වෙන්නෙ මාර ඩයල්.
    එක පාරක් එකෙක් බුද්දාගමෙන් ප්‍රශ්නයක් අහලා, මට කියාගන්න බැරි උනා, ගූ බල්ලා මාව පදිරි කලා :cry:
    LOL
    ඊගෝ ඩයල් සෙට් උනාම මුලින් ජොබ් එක ගැන අදහස අත් ඇරලා උත්තර දෙන්න. ඉන්ටෙර්විව් එකෙකදී මොළ දෙකක් පාවිච්චි කරන්න ඕනේ. එකක් ඌ කියන එක අහලා එකේ අර්ථය, මු මේක ඇහුවේ ඇයි කියල තේරුම් ගන්න. අනිකෙන් උත්තරයක් හදාගන්න.
     

    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,750
    28,110
    113
    LOL
    ඊගෝ ඩයල් සෙට් උනාම මුලින් ජොබ් එක ගැන අදහස අත් ඇරලා උත්තර දෙන්න. ඉන්ටෙර්විව් එකෙකදී මොළ දෙකක් පාවිච්චි කරන්න ඕනේ. එකක් ඌ කියන එක අහලා එකේ අර්ථය, මු මේක ඇහුවේ ඇයි කියල තේරුම් ගන්න. අනිකෙන් උත්තරයක් හදාගන්න.

    :love: :love: :love:
     

    kalhara96

    Well-known member
  • Aug 7, 2010
    4,912
    2,979
    113
    අහවල් තැන
    wso2 hitapu kenek oke SSE giya 270 kata

    React
    JS
    Azure DevOps for sure
    Node.js,
    identity management, authentication standards, etc. including OAuth, OpenID,

    Oya tika thama ban.
    AFAIK they are on AWS, not Azure.
    They will definitely hire if you have AWS certifications
    ------ Post added on Sep 26, 2021 at 1:45 PM