ලිදේ කලවැද්දෙක් වැටිලා ගන්නේ කොහොමද ?

dayt0na

Well-known member
  • Jan 2, 2012
    29,951
    28,869
    113
    ඔය ඉන්නේ සතා

    IMG-20210929-120507.jpg
    Maru kala wedda 🤣
    Ahinseka paatai
     

    akildila

    Well-known member
  • May 29, 2016
    1,182
    2,067
    113
    karala balanawa macho


    ain vala inne macho


    hari


    බළල් දිවියා කියලා කියන්නේ මුට අම්මා කිව්වා දැක්ක ගමන්. කුලී හිමියා තමා කල වැද්දෙක් කිව්වේ. මම Google කරලා බැලුවා මෙන්න මු තමා සතා මේ සයිට් එකේ තියෙනවා බළල් දිවියා කියලා. https://elearning.lk/blog/ශ්‍රී-ලංකානු-කොටියා-දිවි/ වනජීවී එකෙන් මුන් වගේ අරන් යනවා ද ? ෆ්‍රී අරන් යනවා ද ?

    fishing-cat05.jpg
    ඔව් ඔව්, අරන් යනවා විතරක් නෙවයි. ලිදට වැටිලා තුවලවෙලා තියෙනවානම් බෙහෙත්නුත් කරනවා
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,653
    87,024
    113
    ආශ්චර්යමත් රටක
    මිනිස්සු මරල කන්න තරම් ලොකු වෙන එකෙක් නම් නෙවෙයි, හරිම වටිනා සතෙක්, ගොඩට අරන් කරදරයක් නැතුව නිදහස් කරන්න පුළුවන් නම් ලොකු දෙයක්,


    marala kanne nathi unata muu thuwala karanna puluwan sarata.
     

    Gihanjs

    Well-known member
  • Aug 8, 2021
    647
    1,179
    93
    29
    karala balanawa macho


    ain vala inne macho


    hari


    බළල් දිවියා කියලා කියන්නේ මුට අම්මා කිව්වා දැක්ක ගමන්. කුලී හිමියා තමා කල වැද්දෙක් කිව්වේ. මම Google කරලා බැලුවා මෙන්න මු තමා සතා මේ සයිට් එකේ තියෙනවා බළල් දිවියා කියලා. https://elearning.lk/blog/ශ්‍රී-ලංකානු-කොටියා-දිවි/ වනජීවී එකෙන් මුන් වගේ අරන් යනවා ද ? ෆ්‍රී අරන් යනවා ද ?

    fishing-cat05.jpg
    Ow ow aniwaren aran yanawa kiwwoth.habai wanajiwi eka durai nam adama enne nathi wei
     
    • Like
    Reactions: Nadun26

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,174
    12,715
    113
    38
    අපි නම් මුට කියන්නේ කොල දිවියා කියල.ඉනිමග ලණුවෙන් බැඳලනෙ තියෙන්නේ.ශේප් එකේ උඩට ගන්න බැරිද?සතා ආයෙ ලිඳට පනීද?
    අය ලිදට පනිනවා මන් try කලා මු පිබිනවා හෙන සද්දෙන්. බළල් දිවියෙක් නමේ ද ? පුසා වගේ මු ඒ උණාට ගොඩක් ලොකුයි.

    උගුඩුවා කියන්නේ මේකට තමයි ..නේද
    එකනම් දන්නේ නෑ macho

    Mee kalaweddek nemei.. kola diwiyek.. 1992 wanajiwi ekata katha karanna
    යකෝ මේ අදුන් / කොළ දිවියෙක් .. ගොඩට ගත්ත ගමන් උඹව මරාගෙන කයි..

    fishing-catBenWilliams75.jpg
    බළල් දිවියෙක් නමේ ද පුසා වගේ ?

    හුටා මේ කල වැද්දෙක් නෙවයි බන්, මේ අදුන් දිවියෙක්, anyway උබලා කොහේද? වනජීවී එකට කිව්වනම් උන් එනවා,
    අනුරාධපුරේ මචන් මොකක් ද වනජීවී එකේ No එක ? උන්ගේ වෙබ් එකේ වත් හරි විස්තරයක් නෑ

    කරන එකක් පරිස්සමෙන් කරන්න, මුන්ට ජලභීතිකාව තියෙන්න පුළුවන් , තරහා ගියාම පහරදෙනවා
    හරි

    වන ජීවී එකට කියන්න වෙයි. මූ කොළ දිවියෙක්.
    හරි මචන්
    මේ කලවැද්දෙක් නෙමෙයි මිනිහෝ🤣🤣.
    මම ඒත් බැලුවා ලනුවට, උණ ගහට එල්ලෙන්නේ නැති කලවැද්දා මොකාද කියලා🤣🤣

    උඹ වගේ හරකෙක්.... මෝඩ මූසලයෙක්🤣🤣🤣

    ඔයට ටිකක් ලොකු ඉත්තක් ඉණිමග ලඟ ඉඳලා ලිං ගැට්ටට හේත්තුකරලා ලිඳ ළඟ උක දිදී ඉන්නේ නැතිව වැඩක් බලාගනිං. වැඩිම උනොත් හෙට උදේ වෙනකොට ගිහිං ඉඳියි🤣

    බෙල්ලට තොන්ඩු දාල, නෙට් දාලා ඕකට කියලා කවාගෙන පුලුවන්නං අම්මට කියලා කොල්ලොන්ට බන්නපං🤣🤣
    කලා

    වෙලාවට මූ ෆොටෝ එකක් දැම්මෙ. ගෙදර අයිති එකා දන්නෙත් නැද්ද සතා කවු ද කියල? 😂 ශෝක් නෙ යකෝ මූ බාල්දි දාලා ගන්න ගියා නම් ඇත්තට ම මූ ළිදේ නෙමෙයි පෙට්ටියෙ තමයි නවතින්නෙ
    මගේ අම්මා නම් කිව්වා බළල් දිවියෙක් කියලා. ගෙවල් හිමියා තමා කිව්වේ කලවැදෙක් කියලා එයාලා අපිට වඩා දන්නවා කියලා හිතුවේ මොකද අපි ගෙදරමයි ඉන්නේ එයාලා එහෙම නමේ.......
     

    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,866
    8
    35,457
    113
    It happened to us a very long time ago. We tied two ladders together and a couple of rafters too. The animal came out. After that the first thing was to place galvanized netting above the well (after draining and disinfection)
     

    AnuradhaRa

    Well-known member
  • ehenam ithin @AnuradhaRa ta kiwwanam wade goda. Poos mahathawa beraganee
    පිස්සුද යකෝ උගෙ හැටි දැක්කෙ දැනුයි :baffled:

    ඔහොමහරි ඉනිමඟක් දාපු එක හොඳයි, නැත්තං ඌට පීනලම පණ යනව
    තව ඉනිමගක් තිබ්බනං හරි
     
    Last edited:

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,086
    3
    118,773
    113
    Gampaha
    බාල්දි, කූඩ දාල ගන්න බෑ... නැගල එන්න ක්‍රමයක් හැදුවනං සතා එළියට එයි.

    පොල්අතු ටිකක් එකට ගැට ගහල හරි නැත්තං උඩ කියල තියෙනව වගේ අතු මොටෙයි තියෙන උණ බම්බුවක් හරි දාල තියන්න...
     

    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    11,117
    13,791
    113
    පෘථිවිය
    වනජීවී එකට කෝල් එකක් දාපන් නැත්නම් සිරස එකට කෝල් කරලා කලවැද්දෙක් ලිඳේ වැටිලා ඉන්නවා වනජීවී එකෙන් එන්නේ නැහැ කියපන්

    මේක රටේ ප්‍රශ්නයක් කරගන්නවා සිකුරුයි
     

    thedigit2s

    Well-known member
  • Oct 3, 2009
    2,800
    3,228
    113
    37
    @ katubedda
    වනජීවී එකට කෝල් එකක් දාපන් නැත්නම් සිරස එකට කෝල් කරලා කලවැද්දෙක් ලිඳේ වැටිලා ඉන්නවා වනජීවී එකෙන් එන්නේ නැහැ කියපන්

    මේක රටේ ප්‍රශ්නයක් කරගන්නවා සිකුරුයි

    මෙන්න ‌ම‌ෙක කරා නම් අපිට බ‌ෙකින් නිවුස් ඒකේන් විස්තරේ බලාගන්න තිබුනා..
     

    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    11,117
    13,791
    113
    පෘථිවිය
    මෙන්න ‌ම‌ෙක කරා නම් අපිට බ‌ෙකින් නිවුස් ඒකේන් විස්තරේ බලාගන්න තිබුනා..
    කලවැද්දෙක් කියන්න එපා කොලදිවියෙක් කියපන්
    ඔය පින්තුරේ ඉන්නේ කොළ දිවිය
    ඇති දුර්ලභ සතෙක්
    සිරසට කෝල් එකක් දාපන්
    කිසිම වියදමක් යන්නේ නැහැ