ඔව් ඔව්, අරන් යනවා විතරක් නෙවයි. ලිදට වැටිලා තුවලවෙලා තියෙනවානම් බෙහෙත්නුත් කරනවාkarala balanawa macho
ain vala inne macho
hari
බළල් දිවියා කියලා කියන්නේ මුට අම්මා කිව්වා දැක්ක ගමන්. කුලී හිමියා තමා කල වැද්දෙක් කිව්වේ. මම Google කරලා බැලුවා මෙන්න මු තමා සතා මේ සයිට් එකේ තියෙනවා බළල් දිවියා කියලා. https://elearning.lk/blog/ශ්‍රී-ලංකානු-කොටියා-දිවි/ වනජීවී එකෙන් මුන් වගේ අරන් යනවා ද ? ෆ්‍රී අරන් යනවා ද ?
![]()
මිනිස්සු මරල කන්න තරම් ලොකු වෙන එකෙක් නම් නෙවෙයි, හරිම වටිනා සතෙක්, ගොඩට අරන් කරදරයක් නැතුව නිදහස් කරන්න පුළුවන් නම් ලොකු දෙයක්,
ehenam ithin @AnuradhaRa ta kiwwanam wade goda. Poos mahathawa beraganeeKola diviyek wage, kalawaddek neme. Pusage XL package eka oya
Ow ow aniwaren aran yanawa kiwwoth.habai wanajiwi eka durai nam adama enne nathi weikarala balanawa macho
ain vala inne macho
hari
බළල් දිවියා කියලා කියන්නේ මුට අම්මා කිව්වා දැක්ක ගමන්. කුලී හිමියා තමා කල වැද්දෙක් කිව්වේ. මම Google කරලා බැලුවා මෙන්න මු තමා සතා මේ සයිට් එකේ තියෙනවා බළල් දිවියා කියලා. https://elearning.lk/blog/ශ්‍රී-ලංකානු-කොටියා-දිවි/ වනජීවී එකෙන් මුන් වගේ අරන් යනවා ද ? ෆ්‍රී අරන් යනවා ද ?
![]()
අය ලිදට පනිනවා මන් try කලා මු පිබිනවා හෙන සද්දෙන්. බළල් දිවියෙක් නමේ ද ? පුසා වගේ මු ඒ උණාට ගොඩක් ලොකුයි.අපි නම් මුට කියන්නේ කොල දිවියා කියල.ඉනිමග ලණුවෙන් බැඳලනෙ තියෙන්නේ.ශේප් එකේ උඩට ගන්න බැරිද?සතා ආයෙ ලිඳට පනීද?
එකනම් දන්නේ නෑ machoඋගුඩුවා කියන්නේ මේකට තමයි ..නේද
Mee kalaweddek nemei.. kola diwiyek.. 1992 wanajiwi ekata katha karanna
බළල් දිවියෙක් නමේ ද පුසා වගේ ?යකෝ මේ අදුන් / කොළ දිවියෙක් .. ගොඩට ගත්ත ගමන් උඹව මරාගෙන කයි..
![]()
අනුරාධපුරේ මචන් මොකක් ද වනජීවී එකේ No එක ? උන්ගේ වෙබ් එකේ වත් හරි විස්තරයක් නෑහුටා මේ කල වැද්දෙක් නෙවයි බන්, මේ අදුන් දිවියෙක්, anyway උබලා කොහේද? වනජීවී එකට කිව්වනම් උන් එනවා,
හරිකරන එකක් පරිස්සමෙන් කරන්න, මුන්ට ජලභීතිකාව තියෙන්න පුළුවන් , තරහා ගියාම පහරදෙනවා
හරි මචන්වන ජීවී එකට කියන්න වෙයි. මූ කොළ දිවියෙක්.
කලාමේ කලවැද්දෙක් නෙමෙයි මිනිහෝ.
මම ඒත් බැලුවා ලනුවට, උණ ගහට එල්ලෙන්නේ නැති කලවැද්දා මොකාද කියලා
උඹ වගේ හරකෙක්.... මෝඩ මූසලයෙක්
ඔයට ටිකක් ලොකු ඉත්තක් ඉණිමග ලඟ ඉඳලා ලිං ගැට්ටට හේත්තුකරලා ලිඳ ළඟ උක දිදී ඉන්නේ නැතිව වැඩක් බලාගනිං. වැඩිම උනොත් හෙට උදේ වෙනකොට ගිහිං ඉඳියි
බෙල්ලට තොන්ඩු දාල, නෙට් දාලා ඕකට කියලා කවාගෙන පුලුවන්නං අම්මට කියලා කොල්ලොන්ට බන්නපං![]()
මගේ අම්මා නම් කිව්වා බළල් දිවියෙක් කියලා. ගෙවල් හිමියා තමා කිව්වේ කලවැදෙක් කියලා එයාලා අපිට වඩා දන්නවා කියලා හිතුවේ මොකද අපි ගෙදරමයි ඉන්නේ එයාලා එහෙම නමේ.......වෙලාවට මූ ෆොටෝ එකක් දැම්මෙ. ගෙදර අයිති එකා දන්නෙත් නැද්ද සතා කවු ද කියල?ශෝක් නෙ යකෝ මූ බාල්දි දාලා ගන්න ගියා නම් ඇත්තට ම මූ ළිදේ නෙමෙයි පෙට්ටියෙ තමයි නවතින්නෙ
පිස්සුද යකෝ උගෙ හැටි දැක්කෙ දැනුයිehenam ithin @AnuradhaRa ta kiwwanam wade goda. Poos mahathawa beraganee

වනජීවී එකට කෝල් එකක් දාපන් නැත්නම් සිරස එකට කෝල් කරලා කලවැද්දෙක් ලිඳේ වැටිලා ඉන්නවා වනජීවී එකෙන් එන්නේ නැහැ කියපන්
මේක රටේ ප්‍රශ්නයක් කරගන්නවා සිකුරුයි
කලවැද්දෙක් කියන්න එපා කොලදිවියෙක් කියපන්මෙන්න මෙක කරා නම් අපිට බෙකින් නිවුස් ඒකේන් විස්තරේ බලාගන්න තිබුනා..