පහල Monitor එක ගෙන්නගන්න Kapruka Global Shipping එකේ තියන price එක වැඩිද? ලංකාවේ මේ ගානට 2K monitors සෙට් උනේ නෑ. මුන් කියනවා වගේ දවස් 10n එවයිද ?
මුන් ෂුවර් පොට් එකක්ද ??
2k monitors ලංකාව් ලක්ෂෙකට කිට්ටුයි