ඒක පෙන්නල පයිසර් ගන්ඩ වෙන්ඩැ
ඒක පෙන්නල පයිසර් ගන්ඩ වෙන්ඩැ
අඩේ මගේ පාස්පොර්ට් එකත් එකස්පයර්ඩ්. අලුත් එක ගන්න එන්න හිටියේ
One-day service neh? Normal gedarata ena eka ganan aduine.මගේ එකත් renew කරගන්න ගියා ලගදි
ට්‍රින්කෝ වල ඉදන් ටැමිල් එකෙක් ඇවිත් හිටියා මචන් අලුතින්ම හදා ගන්න
දැන් 15000ක් ද කොහෙද ගන්නවා මචං
අරූ ගාව තිබුනේ 10000ක් විතරයි
උට කලන්ති ලදා බිම වැටුනා බන් 15000 ක් ගන්නවා කිව්වම
මිනිස්සු බය වෙලා පැත්තකට උනා කොරෝනා කියලා
ආමි එකේ උන් හිටිය හින්දා හොදයි
normal eka eida nedda sure naneOne-day service neh? Normal gedarata ena eka ganan aduine.
Man hadana kale normal service eke sathi 2n awa. Echcharama minissunam hitiye na habai.
Ee mokada? Registered post ne ewanne?normal eka eida nedda sure nane
ow ban oneday serviceOne-day service neh? Normal gedarata ena eka ganan aduine.
Man hadana kale normal service eke sathi 2n awa. Echcharama minissunam hitiye na habai.
normal eka eida nedda sure nane
e issarane ban.dan owa sure neMath normal eken gatte. Munta pissune ochchara hadisiye eka dawasen passport eka ganne heta rata yanna wage.