Online Customer

XibitZ

Well-known member
  • Oct 10, 2008
    13,229
    1
    4,016
    113
    Moratuwa
    පොඩි ප්‍රශ්නයක් තියෙනවා. .
    IPG ගත්තොත් බඩු වල මිල 3% වැඩිකරන්න වෙනවා. .
    IPG නොගත්තොත් 3% අඩුයි. . හැබැයි ඔර්ඩර් එකේ මුදල බැන්ක් කරන්න ඕනා. .

    ඔගොල්ලො කැමති
    1. 3% වැඩි වුනත් කාඩ් එකෙන් ගෙවනවා
    2. 3% අඩු නිසා බැන්ක් ට්‍රාන්සර් කරනවා

    මම හිතනවා ඔන්ලයින් බැන්ක් පහසුකම ඔන්ලයින් බඩු ගන්න හැමෝටම ඇති කියලා. .
    මොකද හිතන්නේ තියෙන අයිටම් 10000ට වැඩි ඒවා. . ලක්ශෙට වැඩි ඒවත් තියෙනවා. .
     
    Nelza

    Well-known member
  • Mar 31, 2017
    1,021
    1,296
    113
    Colombo, Sri Lanka
    Card payments are preferred machan!

    Above 10000, cards preferred and if it's a considerable amount, card for sure or go for another place.

    In some cases, I'm willing to bear even the 3%.

    1. Easy of handling - I don't like to withdraw and handle money
    2. Manage the expenses - I have different cards for diff payments (Amex -Installments/ heavy payments & ComBank - general/ groceries and etc.)
    3. Installment opportunity (I have even converted some payments later with small interest)

    ( And the secret is - know your limits, pay in full monthly! )

    So that I'm not worried about a few hundred or thousands, but the convenience.

    anyway, that is my preference.

    You better create a poll out of this.
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,229
    1
    4,016
    113
    Moratuwa
    නෑ නෑ බන්. . බඩුවේ මිල වැඩි වෙනවා කියන්නේ මම දෙන ඩිස්කවුන්ට් එකෙන් 3% අඩුකරන්න වෙනවා. .
    කොහොමත් බඩුව රිටේල් ප්‍රයිස් එකට වඩා අඩුයි. .
    ඔන්ලයින් සීන් එකක්. .
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,367
    13,963
    113
    පොඩි ප්‍රශ්නයක් තියෙනවා. .
    IPG ගත්තොත් බඩු වල මිල 3% වැඩිකරන්න වෙනවා. .
    IPG නොගත්තොත් 3% අඩුයි. . හැබැයි ඔර්ඩර් එකේ මුදල බැන්ක් කරන්න ඕනා. .

    ඔගොල්ලො කැමති
    1. 3% වැඩි වුනත් කාඩ් එකෙන් ගෙවනවා
    2. 3% අඩු නිසා බැන්ක් ට්‍රාන්සර් කරනවා

    මම හිතනවා ඔන්ලයින් බැන්ක් පහසුකම ඔන්ලයින් බඩු ගන්න හැමෝටම ඇති කියලා. .
    මොකද හිතන්නේ තියෙන අයිටම් 10000ට වැඩි ඒවා. . ලක්ශෙට වැඩි ඒවත් තියෙනවා. .

    uba oya kiyana de law eken prohibited. naduwak danna puluwan.
    මේක තමයි කියන්න තියෙන්නේ. ඒ ගාන customer ගෙන් ගන්න එක උඹේ IPG agreement එකට විරුද්ධයි නඩු උනත් දාන්න පුළුවන්.

    නෑ නෑ බන්. . බඩුවේ මිල වැඩි වෙනවා කියන්නේ මම දෙන ඩිස්කවුන්ට් එකෙන් 3% අඩුකරන්න වෙනවා. .
    කොහොමත් බඩුව රිටේල් ප්‍රයිස් එකට වඩා අඩුයි. .
    ඔන්ලයින් සීන් එකක්. .

    Still illegal.
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,229
    1
    4,016
    113
    Moratuwa
    මේක තමයි කියන්න තියෙන්නේ. ඒ ගාන customer ගෙන් ගන්න එක උඹේ IPG agreement එකට විරුද්ධයි නඩු උනත් දාන්න පුළුවන්.

    Still illegal.

    උබට මම කියපු එක තේරිලා නෑ. .
    20000 ෆෝන් එකක් කියලා හිතපන්කෝ. .
    මට ඕකට 19000ක් ලැබෙන්න ඕනා. . බැන්ක් එකට සල්ලි දානවනම් මම ඕක 19000ට මිල කරනවා. . කාඩ් එකෙන් ගෙවනවනම් මම ඕක 19500ට මිල කරනවා. .

    මම අහන්නේ උබලා ගන්න කැමති මොන විදියටද කියලා. .
    19000ට බැන්ක් එකට සල්ලි දාලා ගන්නවද? 19500ට කාඩ් එකෙන් ගෙවලා ගන්නවද?

    කොහොමත් ඔය ක්‍රම දෙකම වෙබ් එකට දාන්නේ නෑ එක ක්‍රමයයි දාන්නේ. . එක්කෝ කාඩ්, එක්කෝ බැන්ක් ට්‍රන්සර්. . කාඩ් එකෙන් ගෙවද්දි 3% ඇඩ් වෙන සීන් එකක් නෙවේ. . කලින්ම අයිටම් එකේ මිල තිරනය කරනවා. .

    ඔය සමහර ශොප් වල කරනවා වගේ මුලින් මිල කියලා කාඩ්නම් පස්සේ තව 3% ඇඩ් කරන සීන් එකක් නෙවේ
     
    your_love

    Well-known member
  • Apr 7, 2012
    14,041
    1
    11,081
    113
    Card eken Pay karala Installment walata convert karan Mase gaane 1650 gane card ekata pay karanna.
     
    • Like
    Reactions: XibitZ

    -333-

    Well-known member
  • Aug 3, 2014
    10,121
    12,974
    113
    33
    ෆින්ලන්ඩ්
    Bank එකක් එක්ක කතා කරලා එක කාඩ් ඒකකට එක දවස ගනේ කාඩ් 7 කට discount දෙන්න 10% ගානේ.

    එත කොට බංකුම උබාගේ site එක promote කරනවා. උබ ට මාර්කටින් cost ෆුල් cover. අනික එහෙම මාර්කට් කිරිල්ලක් ubat මලා ට කරන්න බැහැ.

    කාර්ඩ් payment කරාම කස්තොමර් දන්නවා ඌට proof එකක් තියෙනවා. තනි එකෙක් ගහන ගේමක් නෙමෙයි. Payment ගේට්වේ එකක් දාන්න නම් රෙජිස්ටර් කොම්පැනියක.

    ලොකු line එකෙන් හිතනවා. හැබැයි site එක professional විදියට තියෙන්න ඕන.
     
    • Like
    Reactions: XibitZ and Voltage

    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,367
    13,963
    113
    උබට මම කියපු එක තේරිලා නෑ. .
    20000 ෆෝන් එකක් කියලා හිතපන්කෝ. .
    මට ඕකට 19000ක් ලැබෙන්න ඕනා. . බැන්ක් එකට සල්ලි දානවනම් මම ඕක 19000ට මිල කරනවා. . කාඩ් එකෙන් ගෙවනවනම් මම ඕක 19500ට මිල කරනවා. .

    මම අහන්නේ උබලා ගන්න කැමති මොන විදියටද කියලා. .
    19000ට බැන්ක් එකට සල්ලි දාලා ගන්නවද? 19500ට කාඩ් එකෙන් ගෙවලා ගන්නවද?

    කොහොමත් ඔය ක්‍රම දෙකම වෙබ් එකට දාන්නේ නෑ එක ක්‍රමයයි දාන්නේ. . එක්කෝ කාඩ්, එක්කෝ බැන්ක් ට්‍රන්සර්. . කාඩ් එකෙන් ගෙවද්දි 3% ඇඩ් වෙන සීන් එකක් නෙවේ. . කලින්ම අයිටම් එකේ මිල තිරනය කරනවා. .

    ඔය සමහර ශොප් වල කරනවා වගේ මුලින් මිල කියලා කාඩ්නම් පස්සේ තව 3% ඇඩ් කරන සීන් එකක් නෙවේ
    na na ban i get what you are saying. if you keep your "real" price hidden then it should be fine.

    About bank transfer though, many people don't trust online sites enough to do that. for a card payment you have some recourse if seller fails to deliver. there is nothing much you can do for a bank transfer.
     
    • Like
    Reactions: XibitZ

    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,352
    113
    මම නම් ඕක තෝරාගන්නේ Installment අනුව. සාමාන්‍යයෙන් මම 15,000 ට හෝ 20,000 ට වැඩි නම් installment ගන්න පුළුවන් නම් අනිවාර්යයෙන්ම card payment යන්නේ. ඒක 12 to 36 months වෙන්න පුළුවන්.

    ඒත් අලුත් site නම් ලොකු ගනන් ඒවා ගන්නේ නෑ warranty claim issue නිසා.
     
    • Like
    Reactions: XibitZ

    tha123

    Well-known member
  • Mar 4, 2015
    6,606
    1
    6,319
    113
    Unlike the bank deposit, a website with a card payment feels like a reputed business. So it trends customers to buy from that site involuntarily rather than having a deposit system.
     
    • Like
    Reactions: XibitZ

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,008
    12,538
    113
    දෙකම දාන්න කාඩ් තිබ්බත් Pay කරන්නේ නැති අය Pay කරන්න බය අය ඉන්නවා.
     
    • Like
    Reactions: XibitZ

    Metalingus

    Well-known member
  • Dec 2, 2011
    3,227
    627
    113
    if given a choice, id prefer banking method as it costs me less compared to 3%, but if im in need of going for installments, CC allda way.
     
    • Like
    Reactions: XibitZ