පොඩි ප්රශ්නයක් තියෙනවා. .
IPG ගත්තොත් බඩු වල මිල 3% වැඩිකරන්න වෙනවා. .
IPG නොගත්තොත් 3% අඩුයි. . හැබැයි ඔර්ඩර් එකේ මුදල බැන්ක් කරන්න ඕනා. .
ඔගොල්ලො කැමති
1. 3% වැඩි වුනත් කාඩ් එකෙන් ගෙවනවා
2. 3% අඩු නිසා බැන්ක් ට්රාන්සර් කරනවා
මම හිතනවා ඔන්ලයින් බැන්ක් පහසුකම ඔන්ලයින් බඩු ගන්න හැමෝටම ඇති කියලා. .
මොකද හිතන්නේ තියෙන අයිටම් 10000ට වැඩි ඒවා. . ලක්ශෙට වැඩි ඒවත් තියෙනවා. .