ගෝටගේ සුපිරි app එක .

හෙනයා

Well-known member
  • May 23, 2014
    16,969
    17,240
    113
    Kottawa
    :lol::lol::lol::lol:

    මිනිස්සු කන්න නැතුව වේලෙනවා කියන්නේ මේ මහින්දගේ ආණ්ඩුවද ගෝටා ගේ ආණ්ඩුවද තියෙන්නේ? අනික හර්ෂ ද සිල්වා කිව්වේ දැන් රට දියුණුයි කියලා,,/...ගෑණු මේකප් දාන්නේ , සැලුන් යන්නේ , හයි හීල්ස් දාන්නේ ඒකලු.....කන්න නැතුව ළමයි මැරුණේ මේ පාන්ඩුව කාලේ මිසක් මහින්දගේ කාලේ නෙවි....වී අතිරික්තයක් රටේ ඇති උනේ මේ පාන්ඩුව කාලේ නෙවි මහින්දගේ කාලේ...

    මහා පොන්සියා නම් කිව්වේ ඩෙනි අදිනවා , බ්ලවුස් අදිනවා , ඉරුණු කලිසම් අදිනවා , ස්කර්ට් අදිනවා , ෂර්ට් අදිනවා ඒ නිදහස අපි ආරක්ෂා කරගන්න ඕනෙලු.....

    ඔන්න තොපේ ආණ්ඩුවේ පකේ ලොජික්

    :lol::lol::lol::lol:

    පොනිල්ගේ වද ඇටේ උරණ එකා

    ​

    Yo bro 👀
     

    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,521
    7,319
    113
    :):):):)
    :love::love::love:

    සිරාවටම බං....ජෙප්පොත් එක්ක අනාත උන සජිත් එක්ක අනාත උන තරුණ ජිවිත පව් ඉතිං...


    ​
    Thawama APP eka working da bro?

    ගෝඨ කියන්නේ දැක්මක් ඇති නායකයෙක්... පොර ඔප්පු කරල පෙන්නල තියෙනව.... පෑඩ් මෑන්ලට ඕව මැජික්....
    Nethuwa nethuwa... penawa neda me awuru dekata pora karala oppu karala thiyana dewal tika...

    ගෝඨා මේ රට ලන්ඩන් වගේ කලත් UNP එකටයි JVP එකටයි කඩේ යන උන් ඒක නවත්තන්නේ නෑ.උන්ට අමුතුම හීනමානයක් තියෙන්නේ
    Dennam London pena nopenena duraka neda inne bro..? Thawa podday..
     

    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,803
    23,363
    113
    චී ලංකාව
    ගෝටගේ සුපිරි app එක .

    දැක්කද පත්තරේ add කේ qr code එක අරන් දාගනන් app එක .

    ලංකාවේ ජනාදිපති කෙනෙක් ට ඒ වගේ vision එකක් තියනවා කියන්නේ .

    ඔය මොන

    Technology ​
    ද කියාගෙන එන්ට නම් එපා .

    මේකෙන් දැන් පණිවිඩය ගැන හිතපන්



    Bump
     
    • Like
    Reactions: topkollek

    shenat

    Well-known member
  • May 13, 2007
    59,073
    87,699
    113
    ආශ්චර්යමත් රටක
    :love::love::love: මාරයි මචන්. ඒ මනුස්සයා නම් අනිවා සුපිරි දෙයක් කරනවා රටට. මේවා දකිනකොටත් ආසයි බන්. :rolleyes:

    ඔවු අනේ.. ආසයි අනේ.. :love2:



    Android app එක මෙතනින් ගන්න ....

    8.jpg

    මෙතනින් ඇප් එක අරගෙන වාහන, ලැප්ටොප්, ගෑස්, හාල් වගේ මෙකී නොකී ඕනම දෙයක් ඔන්ලයින් ඕඩර් කරන්න. 🤭 🤭
     

    topkollek

    Well-known member
  • May 22, 2014
    44,547
    1
    59,059
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    අඩෝ ඒක පට්ට....සජියා ඊලග රැස්වීමේ කියයිද දන්නේ නෑ ගෝටා ගේ APP එකේ MIDWIFE නෝනා වෙනුවට එන්නේ ගෝටාභය කියලා ​
    ඉතින් ඉතින් ඇත්තටම ආවෙ Midwife ද Sajith ද Gota ද?
     

    Dr.Sheldon_Suprakata

    Well-known member
  • Feb 7, 2018
    5,728
    1
    14,314
    113
    ගෝටගේ සුපිරි app එක .

    දැක්කද පත්තරේ add කේ qr code එක අරන් දාගනන් app එක .

    ලංකාවේ ජනාදිපති කෙනෙක් ට ඒ වගේ vision එකක් තියනවා කියන්නේ .

    ඔය මොන

    Technology ​
    ද කියාගෙන එන්ට නම් එපා .

    මේකෙන් දැන් පණිවිඩය ගැන හිතපන්



    :yes::lol::baffled::(
     

    ssss1987

    Well-known member
  • Jan 23, 2008
    701
    395
    63
    Colombo
    Ko ban wada nane page ekath. App eka gota da ban dev karala tiyenne. ara koheda computer gaha gah hiriya kiwe library ekaka. design uge da. UI ux. concept. domain. testing. dev. Yudde karapu hati terenawane :lol:


    1633404549562.png
     
    • Haha
    Reactions: Anatha sinhalu

    pavanruka

    Well-known member
  • Mar 17, 2015
    5,935
    3,292
    113
    Malabe
    හොදට බලපන් ගෝඨාට කඩේ ගිය එකවුන්ට් ටික තාම ඇක්ටිව්, ගෝඨාට බැනපු එකවුන්ට් ඔක්කොම බෑන්ඩ්....
    පොස්ට් මකනවා ත්‍රෙඩ් මකනවා....
    මොකක් නමුත් ලොකු වෙනසක් කිරියෙත් සිදු වෙනවා.....​

    Active vunata unta reddak adan inna puluvanda? :-)
     
    • Haha
    Reactions: Anatha sinhalu

    Anatha sinhalu

    Well-known member
  • Jul 10, 2019
    6,496
    13,730
    113
    ඇයි එන්නද ?
    ගෝඨා මේ රට ලන්ඩන් වගේ කලත් UNP එකටයි JVP එකටයි කඩේ යන උන් ඒක නවත්තන්නේ නෑ.උන්ට අමුතුම හීනමානයක් තියෙන්නේ

    ඇත්ත බ්‍රෝ ඇත්ත .. දැන් ලන්ඩන් වලට එක බස් එකයි :yes:
     

    Underground

    Well-known member
  • Oct 31, 2014
    3,524
    4,503
    113
    ඇත්ත බ්‍රෝ ඇත්ත .. දැන් ලන්ඩන් වලට එක බස් එකයි :yes:
    මම ඊයෙ ලන්ඩන් කොලඹ බස් එකෙන් ගෙදර ආවෙ. පැය 12 ගමනක්. හරි සැප :cautious: :ROFLMAO:

    සජියට කොහෙන්ද ඇප් , බක... බක... බක... බක... තමයි. :lol::lol::lol::lol:
    හහ් හහ් හ...හ.. 🤭 🤭 🤭
    ------ Post added on Oct 5, 2021 at 11:43 AM