Sonnaya horata dala meke unta anan manan kiyanwa nehAnathayo tika wade patan aran wage![]()
![]()
Edu. Qualification Monawada One? Instruction kiyawanna kammali 20 pages thiyenawane
ඉන්නකන් ගරහනවා ,බනිනවා.......... ගියාට පස්සෙ මෙහෙ නාට්‍ය ටික බලනවා, මෙහෙ විදිහට කෑම හදන් කනවා, ලමයි හදන්න බලන්නෙත් මෙහෙ විදිහට,
වැඩිපුර කථාව මෙහෙ දේශපාලනය, ලංකාවෙන් ගිය යාලුවො ටිකකුයි ආශ්‍රය කරනවා. වැකේෂන් එකක් හම්බඋන ගමන් ලංකාවට එනවා......... රවුමක් දාලා පොඩ් ෂෝ පාරක් දාලා යනවා........ඇයි බන් ඒ්....................................
confirmation number eka save karala tiyaganin
Birthplace Borella wenuwata colombo 8 kiyala dala runnane. Dan sure ekata win karala reject wei.Mage Passport eke Colombo ne bn..
Just Colombo ... Anyway moka thibbath passport eke thiyena Eka dapann..

Api itin anathayo nemeineSonnaya horata dala meke unta anan manan kiyanwa neh
කැලේ මාරැ වුනාට පුල්ලි මාරැ වෙනවදඉන්නකන් ගරහනවා ,බනිනවා.......... ගියාට පස්සෙ මෙහෙ නාට්‍ය ටික බලනවා, මෙහෙ විදිහට කෑම හදන් කනවා, ලමයි හදන්න බලන්නෙත් මෙහෙ විදිහට,
වැඩිපුර කථාව මෙහෙ දේශපාලනය, ලංකාවෙන් ගිය යාලුවො ටිකකුයි ආශ්‍රය කරනවා. වැකේෂන් එකක් හම්බඋන ගමන් ලංකාවට එනවා......... රවුමක් දාලා පොඩ් ෂෝ පාරක් දාලා යනවා........ඇයි බන් ඒ්....................................
මොකක්ද යකෝ පාස්පෝට් එක හදාගනින් 3000 ක්ද කොහෙද යන්නෙ. දැන් නං වන් ඩේ සර්විස් එකෙන් හැදුවොත් විතරයි මේ සැරේ දාන්න පුළුවන් ගොඩක් වෙලාවට.
මගේ යාලුවෙක් ගියා මේ අවුරුද්දෙ දාපු පළවෙනි එකෙන්ම ඇවිත්. කොහොමද ලක් එක.
------ Post added on Oct 7, 2021 at 7:32 AM
අලුත් එකක් අරගෙනම හදනව නං වඩා හොඳ වෙයි.
නැත්තං දැනට apply කරලා තියන්න. ඊට පස්සෙ අලුත් එකක් හදාගන්න.
------ Post added on Oct 7, 2021 at 7:34 AM