Questions Best way to get a macbook from overseas

MarshMello

Well-known member
  • Jan 24, 2018
    4,575
    2,975
    113
    Sri Lanka
    Macbook air m1 එකක් ගන්නවනම් ගාන අඩුම මොන විදියටද? ලංකාවෙන් ගන්නවනම් 2.50 වගේ වෙනවා. මට 20 වෙනිදට කලින් වගේ ඕනෙ. @Emios @Hyaenidae help me
     
    • Like
    Reactions: shenat

    vj3660

    Well-known member
  • Sep 17, 2007
    2,051
    2,298
    113
    13inch ඇති වැඩ කරන්න. ඕනි නම් තව screen එකක් ගහගන්න පුළුවන්. Fedex Shipping cost එකයි Tax එකයි (10-20 වගේ ) බලල පොඩි වෙනසයි නම් ලංකාවෙන් ගන්න.

    මගේ experience අනුව

    1.මම mac එක ගත්තේ ලංකාවෙන් පොඩි වෙනසයි තිබ්බේ (10-20 විතර. Warrenty වගේ දේවල් ගැන හිතල ගත්තේ මෙහෙන්Abans නෙවෙයි Macion එකෙන් , ThunderMac එකත් famous.

    2.Windows Lap direct ship කරන එක ලාබයි. මට මෙහෙ 250 වෙන එක ගෙන්න ගියේ 150 වගේ
     
    • Like
    Reactions: Kolama

    dinuksha_asela

    Well-known member
  • Feb 7, 2007
    6,519
    10,629
    113
    Nugegoda, Sri Lanka
    13inch ඇති වැඩ කරන්න. ඕනි නම් තව screen එකක් ගහගන්න පුළුවන්. Fedex Shipping cost එකයි Tax එකයි (10-20 වගේ ) බලල පොඩි වෙනසයි නම් ලංකාවෙන් ගන්න.

    මගේ experience අනුව

    1.මම mac එක ගත්තේ ලංකාවෙන් පොඩි වෙනසයි තිබ්බේ (10-20 විතර. Warrenty වගේ දේවල් ගැන හිතල ගත්තේ මෙහෙන්Abans නෙවෙයි Macion එකෙන් , ThunderMac එකත් famous.

    2.Windows Lap direct ship කරන එක ලාබයි. මට මෙහෙ 250 වෙන එක ගෙන්න ගියේ 150 වගේ
    Amazon eken Thinkpad wage ekak bassuwoth keeyak wage yayda T14 series wage high end ekak..
     
    Draco Malfoy

    Well-known member
  • Feb 9, 2019
    8,420
    16,619
    113
    Malfoy Manor, Wiltshire, England.

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,570
    2
    54,106
    113
    • Like
    Reactions: Draco Malfoy

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,251
    113
    KY
    Gennana eka thamai laaba bn tax 5% witharai etha 20 ta kalin nam gennaganna wenne na kohomath

    20ට කලින් ගෙන්න පුලුවන් බන්. මම 4 දැම්ම බඩු වගයක් අද ගෙදර 😊