Macbook air m1 එකක් ගන්නවනම් ගාන අඩුම මොන විදියටද? ලංකාවෙන් ගන්නවනම් 2.50 වගේ වෙනවා. මට 20 වෙනිදට කලින් වගේ ඕනෙ. @Emios @Hyaenidae help me
අලුත් lap එකක් ගන්න ඕනෙ. ගන්න එකේ mac එකක්ම බැලුවෙAy klabale mac ma hoyanne ?

If someone goes to Dubai contact him .අලුත් lap එකක් ගන්න ඕනෙ. ගන්න එකේ mac එකක්ම බැලුවෙ![]()
Bestbuy eke mama gatte 850$ + tax, 100$ discount ekka.
Amazon eken Thinkpad wage ekak bassuwoth keeyak wage yayda T14 series wage high end ekak..13inch ඇති වැඩ කරන්න. ඕනි නම් තව screen එකක් ගහගන්න පුළුවන්. Fedex Shipping cost එකයි Tax එකයි (10-20 වගේ ) බලල පොඩි වෙනසයි නම් ලංකාවෙන් ගන්න.
මගේ experience අනුව
1.මම mac එක ගත්තේ ලංකාවෙන් පොඩි වෙනසයි තිබ්බේ (10-20 විතර. Warrenty වගේ දේවල් ගැන හිතල ගත්තේ මෙහෙන්Abans නෙවෙයි Macion එකෙන් , ThunderMac එකත් famous.
2.Windows Lap direct ship කරන එක ලාබයි. මට මෙහෙ 250 වෙන එක ගෙන්න ගියේ 150 වගේ
Checkout wenakal transaction eka complete karahaanAmazon eken Thinkpad wage ekak bassuwoth keeyak wage yayda T14 series wage high end ekak..

Bank ekata katha karala kiyanna one mata mehema purchase ekak karanna thiyenawa kiyala, ethakota denawabank walin foreign payment walata denne $500 per month neda? sampath nam ehemai.
kohomada oya payment eka karanne?
sure da machan.Bank ekata katha karala kiyanna one mata mehema purchase ekak karanna thiyenawa kiyala, ethakota denawa
Bank eken ba kiwwoth karanna dyk naha ithinsure da machan.
samapath ekenam ba danna tharamata, ehema special release denne food & education related ewata witharai.
pahala thiyenne mata una siddiya last month wage
https://elakiri.com/threads/සම්පත්-ඩෙබිට්-කාඩ්-ලිමිට්-කරලද-බං-පේ-කරන්න-බෑනෙ.2004472/

Gennana eka thamai laaba bn tax 5% witharai etha 20 ta kalin nam gennaganna wenne na kohomath