Birth Certificate English Translation

rarabhagya

Well-known member
  • Sep 24, 2006
    1,533
    1,551
    113
    🌍
    මුලින්ම ඔයාගේ original birth certificate එකක් ඕනේ. එකක් නැත්නම් මෙතනින් (https://online.ebmd.rgd.gov.lk) කොපි එකක් request කරන්න දවස් කිහිපයකින් එනවා.

    ඊට පස්සේ මේ application එක (http://www.rgd.gov.lk/web/images/pd...ies_of_birthmarriage_and_death_2017-04-25.pdf) fill කරන්න english වලින්.

    ඔය දෙකත් අරගෙන "234/A3, Denzil Kobbekaduwa Mawatha, Battaramulla" registrar office එකට ගිහිල්ලා දෙන්න. ඕන copies ගානට සල්ලි ගෙවන්න. සතියකින් විතර එන්න කියනවා english වලින් ලියල තියනවා හරිද කියලා බලන්න කියලා. හරි නම් අරන් එන්න තියෙන්නේ. battaramulle එකට බැරි නම් ප්‍රාදේශීය ඒවගෙත් පුළුවන්.

    ඔතනින් කියනවා පිටරට වැඩකට නම් කොලබ cargills එක ගාව foreign office එකෙන් certify කරගන්න කියනවා. ගොඩක් රටවලට ඕක අවශ්‍ය නෑ.
     
    Hashan dis

    Well-known member
  • Sep 10, 2008
    15,010
    657
    113
    මම marriage certificate එක translate කරගත්තේ AG office එකක ඉන්න sworn translator කෙනක් ගෙන් government logo එක තියන original paper එකේ තමයි ආවේ :yes: birth certificate එක නම් බත්තරමුල්ලෙන් ගත්තේ :yes:
     
    • Like
    Reactions: Dragon Kolla

    rarabhagya

    Well-known member
  • Sep 24, 2006
    1,533
    1,551
    113
    🌍
    ehema ayagen karaganna ewai battaramulla department of register general eken karaganna ewayei physically wenasak thiyanawada nattan 100% same document ekamada
    physical wenasak thiyanawa. sworn translatorsla e e aya gaawa tiyana rajya lanchanaya thiyana template eke print karala seal eka gahanne. battaramulle birth certificate ekata samaana template ekata gahanne. habayi oya koi ekath piligannawa.
     
    • Like
    Reactions: hancok

    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,592
    19,043
    113
    පිළි-ඇඳි-දොළ
    මම marriage certificate එක translate කරගත්තේ AG office එකක ඉන්න sworn translator කෙනක් ගෙන් government logo එක තියන original paper එකේ තමයි ආවේ :yes: birth certificate එක නම් බත්තරමුල්ලෙන් ගත්තේ :yes:
    eekata original birth certificate ekai id ekai aran udenma gihin polime hitiyama athida. wena mona hari documents aran yanna weida
     
    tha123

    Well-known member
  • Mar 4, 2015
    6,607
    1
    6,319
    113
    ehema ayagen karaganna ewai battaramulla department of register general eken karaganna ewayei physically wenasak thiyanawada nattan 100% same document ekamada

    Wenasaknm kynna dnna,... mma battaramullen krla nha...

    menna api translate krpu ek balala adahask gnna.. for thai visit visa in 2019... a4 kole print krla sign krnne...

    CamScanner 10-07-2021 15.12_1.jpg.jpeg

    CamScanner 10-07-2021 15.12_2.jpg.jpeg
     
    • Like
    Reactions: NRTG and hancok

    Hashan dis

    Well-known member
  • Sep 10, 2008
    15,010
    657
    113
    eekata original birth certificate ekai id ekai aran udenma gihin polime hitiyama athida. wena mona hari documents aran yanna weida
    ow ethaninin application ekak denawa eka fill karala original birth certificate ekath ekka dunnama hari
    translations gedarata genna ganna ona nam stamps alawapu envelope ekak denna ona gihin collect karanna th puluwan athi sure ne
     
    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,592
    19,043
    113
    පිළි-ඇඳි-දොළ
    ow ethaninin application ekak denawa eka fill karala original birth certificate ekath ekka dunnama hari
    translations gedarata genna ganna ona nam stamps alawapu envelope ekak denna ona gihin collect karanna th puluwan athi sure ne
    hari machan. ehema stamps alawapu envelope ekak dunne nattan aai collect karaganna yanna oneda. yannanam puluwan mage office eka thiyanne okata eha patte building eke, habai katu kaka polim wala inna welawa thama yanne
     
    Hashan dis

    Well-known member
  • Sep 10, 2008
    15,010
    657
    113
    hari machan. ehema stamps alawapu envelope ekak dunne nattan aai collect karaganna yanna oneda. yannanam puluwan mage office eka thiyanne okata eha patte building eke, habai katu kaka polim wala inna welawa thama yanne
    baradenna thamai podi kattak kanna wenne mama gattha dawas wala collect karaganna nam luku awulak tibune ne dan nam kohomada danne ne

    btw registrar general department ekan karath udin English Translation kiyala seal ekak wadinawa yata translator ge nama tiyana seal eka wadinawa wenasa tiyanne paper eke thamai

    bc.jpg

    ------ Post added on Oct 7, 2021 at 3:44 PM
     
    • Like
    Reactions: hancok

    hackerj

    Well-known member
  • Aug 3, 2007
    1,431
    430
    83
    Inside ma hEaRt
    මම ගත්තෙ ගාල්ලේ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයෙන්. එහෙම තැනකින් අනිවාර්යෙන් ගන්න රට යන වැඩකටනම්. හේතු:
    1. රාජ්‍ය ලාංචනය එක්ක හොඳ කොලිටි කොලේක දෙන්නෙ කලර් ප්‍රින්ට් එකක් සීල් එක්ක.
    2. ගානත් අඩුයි.

    මුල් හේතුව සෑහෙන්න වැදගත්. මං දැන් ඉන්න රටේ සිටිසන් සීන් එකට ඉන්ටර්වීව් ගියහම ඩොකියුමන්ට් බලපු දඹය කේස් එකක් ඇද්ද ඔරිජිනල් උප්පැන්න සහතිකේ බලල. මොකද අපේ සිංහලෙන් ගහන උප්පැන්නේ කොලේ කොලිටිය හරිම පට්ටයිනේ. A4 කොලේ සීල් එක ගහලානේ දෙන්නෙ.
    පොර කිව්ව මෙහෙම ඔරිජිනල් දෙන්නෙ මොන රටේද මේක ප්‍රශ්නයක් කියල.
    පස්සෙ උන්ගෙ ටීම් ලීඩ්ට දැම්ම. ඒකි සුද්දියෙක්. ඒ කෙල්ල උප්පැන්න සහතික දෙකේ serial match කරල කිව්ව මේ translate කරපු එක කෙලින්ම ඔරිජිනල් කියන්න පුළුවන් රාජ්‍ය ලාංචනේ එක්ක security ප්‍රින්ට් එකක් වගේ ගිහින් තියෙන නිසා, ඒක නිසා කිසිම ප්‍රශ්නයක් එයාට නැහැ කියල. අන්තිමට ට්‍රාන්ස්ලටෙඩ්ද උප්පැන්න සහතිකෙන් ගොඩ ගියා. දඹය මූණ පුකක් කරන් හිටිය 😁.

    අනිවාර්යෙන් අකුරෙන් අකුර චෙක් කරන්න. වාසගම, නම, අම්ම තාත්තගේ නම ඔක්කොම බලන්න. වාසගමේ හරියට හිස්තැන් තියලද බලන්න.
    e.g. අහවල් ආරච්චිලාගේ not equal to Ahawalaarachchilaage. It should be: Ahawal Aarachchilaage.

    ලංකාවෙ ගනන් ගන්නෙ නැති මිස්ටේක් වෙන රටවල් වල හිරේ යන කේස්. විශේෂයෙන් නම් වෙනස්නම්.
     
    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,592
    19,043
    113
    පිළි-ඇඳි-දොළ
    baradenna thamai podi kattak kanna wenne mama gattha dawas wala collect karaganna nam luku awulak tibune ne dan nam kohomada danne ne

    btw registrar general department ekan karath udin English Translation kiyala seal ekak wadinawa yata translator ge nama tiyana seal eka wadinawa wenasa tiyanne paper eke thamai

    View attachment 146828
    ------ Post added on Oct 7, 2021 at 3:44 PM
    elakiri machan battaramullenma gannam. me deela thiyannne supiri koleka

    මම ගත්තෙ ගාල්ලේ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයෙන්. එහෙම තැනකින් අනිවාර්යෙන් ගන්න රට යන වැඩකටනම්. හේතු:
    1. රාජ්‍ය ලාංචනය එක්ක හොඳ කොලිටි කොලේක දෙන්නෙ කලර් ප්‍රින්ට් එකක් සීල් එක්ක.
    2. ගානත් අඩුයි.

    මුල් හේතුව සෑහෙන්න වැදගත්. මං දැන් ඉන්න රටේ සිටිසන් සීන් එකට ඉන්ටර්වීව් ගියහම ඩොකියුමන්ට් බලපු දඹය කේස් එකක් ඇද්ද ඔරිජිනල් උප්පැන්න සහතිකේ බලල. මොකද අපේ සිංහලෙන් ගහන උප්පැන්නේ කොලේ කොලිටිය හරිම පට්ටයිනේ. A4 කොලේ සීල් එක ගහලානේ දෙන්නෙ.
    පොර කිව්ව මෙහෙම ඔරිජිනල් දෙන්නෙ මොන රටේද මේක ප්‍රශ්නයක් කියල.
    පස්සෙ උන්ගෙ ටීම් ලීඩ්ට දැම්ම. ඒකි සුද්දියෙක්. ඒ කෙල්ල උප්පැන්න සහතික දෙකේ serial match කරල කිව්ව මේ translate කරපු එක කෙලින්ම ඔරිජිනල් කියන්න පුළුවන්, ඒක නිසා කිසිම ප්‍රශ්නයක් එයාට නැහැ කියල. දඹය මූණ පුකක් කරන් හිටිය 😁.

    අනිවාර්යෙන් අකුරෙන් අකුර චෙක් කරන්න. වාසගම, නම, අම්ම තාත්තගේ නම ඔක්කොම බලන්න. වාසගමේ හරියට හිස්තැන් තියලද බලන්න.
    e.g. අහවල් ආරච්චිලාගේ not equal to Ahawalaarachchilaage. It should be: Ahawal Aarachchilaage.

    ලංකාවෙ ගනන් ගන්නෙ නැති මිස්ටේක් වෙන රටවල් වල හිරේ යන කේස්. විශේෂයෙන් නම් වෙනස්නම්.
    DS division office ekenuth me wage koleka me quality ekenda ban denne

    bc-jpg.146828

    ------ Post added on Oct 7, 2021 at 3:58 PM
     
    Hashan dis

    Well-known member
  • Sep 10, 2008
    15,010
    657
    113
    elakiri machan battaramullenma gannam. me deela thiyannne supiri koleka

    DS division office ekenuth me wage koleka me quality ekenda ban denne

    bc-jpg.146828

    ------ Post added on Oct 7, 2021 at 3:58 PM

    ow me kolema thamai wenasakata tibbe battaramulla eka handwritten DS office eke eka computer ekan type karala dunne kole same
     
    • Like
    Reactions: hancok

    hackerj

    Well-known member
  • Aug 3, 2007
    1,431
    430
    83
    Inside ma hEaRt
    seal eka/ certify karana thana monawada wenaskam. arake department of register general kiyalama wadinawane. meke wadinne DS division wala ekakda
    ඔය සීල් දෙකේ කිසිම ප්‍රශ්නයක් නැහැ. දෙකම වැලිඩ්.
     
    Hashan dis

    Well-known member
  • Sep 10, 2008
    15,010
    657
    113
    seal eka/ certify karana thana monawada wenaskam. arake department of register general kiyalama wadinawane. meke wadinne DS division wala ekakda

    Seal eke awulak ne ban sworn translator registrar general department kiyala enawa kohen karath
     
    • Like
    Reactions: hancok

    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,828
    8
    35,346
    113
    baradenna thamai podi kattak kanna wenne mama gattha dawas wala collect karaganna nam luku awulak tibune ne dan nam kohomada danne ne

    btw registrar general department ekan karath udin English Translation kiyala seal ekak wadinawa yata translator ge nama tiyana seal eka wadinawa wenasa tiyanne paper eke thamai

    View attachment 146828
    ------ Post added on Oct 7, 2021 at 3:44 PM
    This is the one you should get... The others are alright for the ME...
     
    • Like
    Reactions: Hashan dis and NRTG