USA Green Card Lottery (DV-2023) Now open

Mr.Thor

Well-known member
  • Sep 26, 2011
    5,377
    3,764
    113
    Colombo
    happaa ehemada. D260 eke hariyata pirewwama harine. passport eke birthplace eka borella idan colombo 8 kiyala wenas karanna puluwan neda renew karaddi. 2024 kal paninne. ethakota renew kaloth pasport expiration date eka application eke dapu eka ekka mismatch wenawane :baffled:
    win kalata passe balapan machan, dan muktuh change karanna epa. mama danna taramin Department of State yawanne DS260 eka. me entry eke ewa loku awlk na, win kalama Brit Simon ta wage message ekak dala ahapan. u kiyai karnan one de.

    මම මේ කල්පනා කරේ ඔසී වල නම් පී ආර් දීලා රටට ගන්නෙ ස්කිල් තියෙන උන්ව. ඇයි ඇමරිකාව ඔහේ මිනිස්සු අරන් පුරවගන්න හදන්නෙ?
    Diverstity :rolleyes:
    ------ Post added on Oct 7, 2021 at 8:06 PM
     
    Darshana Konara

    Well-known member
  • Jul 1, 2014
    1,049
    116
    63
    රෙද්ද අස්සේ
    USA walath skilled migration visa program athi, meka wenama scene ekak. un wishwasa karanawa USA kiyanne loke wate hama jathiyenma mix wela hadenna one set ekak kiyala ehema unama hema high iq minissu hadenawa kiyala. eke attakuth thiyanawa dan oya harvard ehema lecture ekak baluwoth penawa students lage baagayakma asia and western kalawam un kiyala, ehea diversity eka wadi karanna thama diversity visa (DV lottery ) dinum adala ganne, 130,000lata adenawa. interview waladi halala 55,000 tai visa denne. dan indian, pakis, chinese un ehe pirila nisa e diversity hodatama athi nisa e ratawal walata me dv lottery eka na.

    next month mula wenakan. me mase dapan kohoma hari
    ------ Post added on Oct 7, 2021 at 8:02 PM

    university degree kiyala tick karapan

    Thank you bro
     
    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,592
    19,043
    113
    පිළි-ඇඳි-දොළ
    win kalata passe balapan machan, dan muktuh change karanna epa. mama danna taramin Department of State yawanne DS260 eka. me entry eke ewa loku awlk na, win kalama Brit Simon ta wage message ekak dala ahapan. u kiyai karnan one de.
    ow dagaluwata oka enneth nathi wei godak welawata. me para awe nathoth next yr idan aai borellama danna puluwanne :yes:
     
    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,822
    113
    USA walath skilled migration visa program athi, meka wenama scene ekak. un wishwasa karanawa USA kiyanne loke wate hama jathiyenma mix wela hadenna one set ekak kiyala ehema unama hema high iq minissu hadenawa kiyala. eke attakuth thiyanawa dan oya harvard ehema lecture ekak baluwoth penawa students lage baagayakma asia and western kalawam un kiyala, ehea diversity eka wadi karanna thama diversity visa (DV lottery ) dinum adala ganne, 130,000lata adenawa. interview waladi halala 55,000 tai visa denne. dan indian, pakis, chinese un ehe pirila nisa e diversity hodatama athi nisa e ratawal walata me dv lottery eka na.

    next month mula wenakan. me mase dapan kohoma hari
    ------ Post added on Oct 7, 2021 at 8:02 PM

    university degree kiyala tick karapan
    ------ Post added on Oct 7, 2021 at 8:02 PM
    thank you.
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,048
    86,240
    113
    ආශ්චර්යමත් රටක
    happaa ehemada. D260 eke hariyata pirewwama harine. passport eke birthplace eka borella idan colombo 8 kiyala wenas karanna puluwan neda renew karaddi. 2024 kal paninne. ethakota renew kaloth pasport expiration date eka application eke dapu eka ekka mismatch wenawane :baffled:

    උබට හොඳ පාඩම ඕක.හරියට හොයන්නෙ නැතුව කලබලේ දාල අකුරක් වෙනස් උනත් කන්න වෙන කට්ට පේනව නේද දැනටම. ඒ නිසා තුන් හතර පාරක් හරි confirm කරගෙන දාපන්. මම නං එහෙමයි. ෂුවර් නැති ඒවා දාන්නෙ නෑ confirm කරගන්නෙ නැතුව. අන්තිම දවස වෙනකං හරි ඉන්නවා.
     
    • Sad
    Reactions: hancok

    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,597
    66,856
    113
    colombo kiyanne district ekakne form eke dala tiyenawa district ,province birth place ekata danna epa kiyala
     
    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,376
    16,219
    113
    Pissuda bn.

    “අපිට රැකියා දියව්” කියල පාරවල් බ්ලොක් කරලා බෝර්ඩ් එල්ලන් හිටියොත් රජයෙන් බොරු රස්සාවල් හදල දෙයිද? 🤔

    රස්සාවල් ගන්න බැරිම උනොත් “නිදහස් අද්‍යාපනය රැක දීපියව්ව්” කියල කෑ ගහල harvard mit ඇතුළු උපදී කඩ සෙට් එක වහගත්තනම් කොම්පැනි වලට මිනිස්සු නැති උනාම උන් අපිව ගනියි. 💡
     
    TakaTakas

    Well-known member
  • Nov 20, 2014
    2,856
    1,002
    113
    ගෙදර
    සාමාන්‍යයෙන් ස්ටුඩියෝවල සුදුපාට බැක්ර්‍ගවුන්ඩ් නැද්ද බන්. අද ගිහින් පොටෝ ගත්තා ඒ මගුලෙ තිබුනෙ රැලි වැටුන ඈෂ් කලර් රෙද්දක්. ඌ ඒ පොටෝ එක එඩිට් කරල බැක්ග්‍රවුන්ඩ් අයින් කරල.පෙන්එකට දාගෙන ගෙදර ඇවිල්ල ෆොටෝ එක සූම් කරල බැලුවා කොන්ඩෙ අස්සෙන් බැක්ග්‍රවුන්ඩ් පේනවා.පට්ට අවුල්. උඹලත් ෆොටෝ ගහනවනම් හොද ෆෝන් එකකින් ගහපන්. ස්ටුඩියෝ යනවට වැඩිය හොදයි ඒක.
     
    • Like
    Reactions: Gihanjs

    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,597
    66,856
    113
    සාමාන්‍යයෙන් ස්ටුඩියෝවල සුදුපාට බැක්ර්‍ගවුන්ඩ් නැද්ද බන්. අද ගිහින් පොටෝ ගත්තා ඒ මගුලෙ තිබුනෙ රැලි වැටුන ඈෂ් කලර් රෙද්දක්. ඌ ඒ පොටෝ එක එඩිට් කරල බැක්ග්‍රවුන්ඩ් අයින් කරල.පෙන්එකට දාගෙන ගෙදර ඇවිල්ල ෆොටෝ එක සූම් කරල බැලුවා කොන්ඩෙ අස්සෙන් බැක්ග්‍රවුන්ඩ් පේනවා.පට්ට අවුල්. උඹලත් ෆොටෝ ගහනවනම් හොද ෆෝන් එකකින් ගහපන්. ස්ටුඩියෝ යනවට වැඩිය හොදයි ඒක.
    Studio yanna epa.photo edit karanawa.pimple remove karanawa.untouched photo ekak danna one
     
    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,592
    19,043
    113
    පිළි-ඇඳි-දොළ
    සාමාන්‍යයෙන් ස්ටුඩියෝවල සුදුපාට බැක්ර්‍ගවුන්ඩ් නැද්ද බන්. අද ගිහින් පොටෝ ගත්තා ඒ මගුලෙ තිබුනෙ රැලි වැටුන ඈෂ් කලර් රෙද්දක්. ඌ ඒ පොටෝ එක එඩිට් කරල බැක්ග්‍රවුන්ඩ් අයින් කරල.පෙන්එකට දාගෙන ගෙදර ඇවිල්ල ෆොටෝ එක සූම් කරල බැලුවා කොන්ඩෙ අස්සෙන් බැක්ග්‍රවුන්ඩ් පේනවා.පට්ට අවුල්. උඹලත් ෆොටෝ ගහනවනම් හොද ෆෝන් එකකින් ගහපන්. ස්ටුඩියෝ යනවට වැඩිය හොදයි ඒක.
    ehema edited ewa danna ba kiyala thiyanawa. mamanam kale sudu bittiyak issaraha idagana DSLR eken gahapu eka. gahuwama offwhite awe. photoshop dala levels haduwa bittiya tikak sudu patata lagin yanna

    Screenshot-2021-10-08-182829.png
     
    Last edited:
    • Haha
    Reactions: Master malli

    Erzo

    Well-known member
  • Aug 4, 2018
    8,307
    9,475
    113
    Heaven :p
    ඕක වින් කලාට එහෙ එකෙක් නැත්නම් යන්න බෑ නේද?

    එහෙන් ස්පොන්සර් කරන්න ඕනනෙ